Sunday, June 27, 2010

සිංහල යුනිකොඩ් එසැනින් පරිවර්තකය බ්ලොගයේ Comment Box එකට උඩින් දැන්ම දා ගන්න..




ඔන්න කට්ටියටම අද මම වැදගත් වෙයි කියලා හිතන තවත් මම නිර්මාණය කරපු පුංචි වැඩ කැල්ලක් ගෙනවා..අපේ බ්ලොගයට යාලුවෝ අවිත් අපේ ලිපි බලලා කොමන්ට් එකක් දානකොට සිංහල ටයිප් කරන්න..සිංහල යුනිකොඩ් එසැනින් පරිවර්තකයට ආයේ යන්න වෙනවනේ..එක නිසා එකට පුංචි පිලියමක් ලේස මම අපේ බ්ලොගයට යලුවොන්ට ඇවිත් කොමන්ට් දාන්න ලෙසි වෙන්න මේ ගැජට් එක හැදුවා..එකෙන් ගොඩක් අපේ කාලයත් ඉතුරු වේනවා..එවාගෙම බ්ලොගයේ කොමන්ට් Box එකටත් අමුතු ගතියක් එනවා..ඉතින් ඔයාලත් මේක බ්ලොගයට දා ගන්න කැමති නම්..මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..මේක පුංචි වැඩක්...


පියවර 1. Dashboard >> layout >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක්
දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න


<h4 id='comment-post-message'><data:postCommentMsg/></h4>


ඉට පස්සේ <h4 id='comment-post-message'><data:postCommentMsg/></h4>
කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න.



<a href='http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html' target='_blank'><img alt='' border='2' height='50' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRHBgatFrYDyCrLEXu-wKlrapkeZaqHhdaqdCXRgd_gqWWQk-i6f7KYmARsiBz3BclHiIahyphenhyphen4YvEayzv7HEXPDBcsOLAV4nNwFLXrSLCM7xmZfwylzzJXpInd1m1VfizvR4p6k1XNBc2k/' width='480'/></a>


දැන් Template එක Save කරන්න....  Save Template 
ඉට පස්සේ බලන්න ඔයාලගේ Comment Box එකට උඩින් සිංහල යුනිකොඩ් එසැනින් පරිවර්තකය Logo එක තියෙනවාද කියලා..කොහොමද වැඩේ..?


දැන් ඔයාලගේ බ්ලොගයටත් සිංහල යුනිකොඩ් එසැනින් පරිවර්තකය තියෙනවා.

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය...

23 comments:

  1. මැස්සා මචෝ...ගොඩක් ස්තුති...

    ReplyDelete
  2. එලම තමා.....පට්ට :d

    ReplyDelete
  3. ෆට්ට ෆට්ට.... එල එල.....!! මැක්සා බන් .. ඕකෙ වෙන පේජ් එකකට යන්නෙ නැතුව මේකෙම පේන විඩියට දාන්න එතකොට ෆට්ට.... මල් විසිහතයි.. බං....!!! :b :b :k

    ReplyDelete
  4. @මහසෝණා

    අහ්හ් එ විදියත් හදන්න පුලුවන්...එකත් මම දාන්නම්කෝ...

    ReplyDelete
  5. තැන්ක්ස් සහොදරයා...

    ReplyDelete
  6. මමත් මේක දාගත්තා... :b

    ReplyDelete
  7. @ddk
    ස්තුති සහෝ......

    ReplyDelete
  8. අයියො.. මට බැ නේ මේ හොයන්න කියන කොඩ් එව්ව හොයාගන්න,,

    ReplyDelete
  9. හෆොයි!!! මලයා පරංගියා කෝට්ටෙ ගියා වගේනේ ;n
    ඕකට මමත් දන්න ක්‍රමයක් කියන්නම්කෝ.

    settings>comments>Comment Form Message යන්න
    දැන් ඒ කොටුව ඇතුලට මෙන්න මේ කෝඩ් එක වගේ එකක් දාන්න


    හැබැයි එකක්! මෙතනදී ඉමේජ් එක නම් නැහැ.ලින්ක් එකක් විතරයි එන්නෙ.මලයගෙ ක්‍රමෙ තියෙන වටිනාකම ඒකයි.මොකද මේ නිර්මාණයේ අයිතිකරුවන් ගැන නොදන්න අයට එකපාරටම පේන හින්දා.නමුත් බ්‍රව්සරයේ ඔටෝමැටික් ඉමෙජ් ලෝඩින්ග් ඩිසබල් නම් ලින්ක් එක තියෙන එකත් වාසි නේ.


    තව එකක්, සයිට් එකට දැන් GPRS ලයින් එකකින් උනත් ඉක්මනට එන්න පුලුවන්.සැකසුම් වෙනස් කරපු එකට ස්තුතියි.. :t

    ReplyDelete
  10. @Dilusha

    එල එල මචෝ....ස්තුති කොමන්ට් එකට..

    ReplyDelete
  11. @හිතුවක්කාර සිත ......

    මම ඉදිරියෙදි කොඩ් හොයන විදිය ගැන ලිපියක් දාන්නම් කො සහො...

    ReplyDelete
  12. @නිපුන චාමින්ද

    හ්ම්ම් ඒ ක්‍රමයත් නරකම නැ...

    ReplyDelete
  13. සෑම්.මේක මට දාගන්න බැහැනෙ.මම ගොඩක් උත්සහ කලා.ඔයා කිව්ව විදියට කලා.ඇයි ඒක මගෙ Blog එකේ පෙන්නන්නෙ නැත්තෙ?උදව් කරන්නකො.
    Samadhi

    ReplyDelete
  14. හරි හරි සෑම්.මම ඒක දාගත්ත.thanks oyata
    samadhi

    ReplyDelete
  15. @සමාධි

    අහ්හ් එල එල සමාධි ස්තුති ඔයාගේ කොමන්ට් එකට..

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා