Monday, May 23, 2011

මුහුණු පොතේ අලුත් Facebook Share Count බොත්තම අපේ බ්ලොග් එකට දාගමු../ Facebook Share Count New Button

මෙන්න ඔයාලට Facebook එකේ අලුත් Share Count බොත්තම අරගෙන අවා..ඔයාලගේ බ්ලොග් එකේ ලිපි මුහුණු පොතට Share  කරන්න ගොඩක් මෙක වටිනවා..ඒ වගෙම ඔයාලාගේ බ්ලොග් එකේ ලිපි බලන්න ඔයාලගේ මුහුණු පොතේ ඉන්න යාලුවන් ගෙන්වා ගන්නත් මේක වටිනවා.ඉතින් ඔයාලත් කැමති නම් මෙක බ්ලොග් එකට දාගන්න..පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන <div class="post-header-line-1"> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <div class="post-header-line-1"> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...

<b:if cond='data:blog.pageType == &quot;item&quot;'><div style="float:left;margin:10px 10px 10px 0;"><script type="text/javascript">var fbShare = {url: '<data:post.url/>', size: 'large' }</script><script src="http://widgets.fbshare.me/files/fbshare.js" type="text/javascript"></script></div></b:if>

දැන් Template එක Save කරන්න.. Save Template


වැඩේ ගොඩ.... දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන Facebook Share Count බොත්තමක් තියෙනවා..

ඔබට ජය

3 comments:

  1. ඒක හොඳයි. ඒත් Click කරන්න බෑනේ ඒක...මොකද කරන්නේ....

    ReplyDelete
  2. මටනම් මොකුත හිතෙන් නැ............................

    ReplyDelete

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා