
මෙන්න මම ඔයාලට අරගෙන අවා අපේ Facebook Chat box එකට සියලුම Facebook Chat Smiley දාගන්න පුලුවන් Google chrome extensions එකක්, ඇත්තටම මෙක නම් මැක්සා, ඔයාලත් කැමති නම් මෙක ඔයාලගේ Facebook Chat box එකට දාගන්න පහල ලින්ක් එකෙන් ඔයාලට මෙක දාගන්න පුලුවන්,
Facebook Chat Smiley
මම හිතනවා ඔයාලට මෙක වැදගත් වෙයි කියලා..එහෙනම් මම යන්නම්,
ඔබට ජය
මැක්සා...
ReplyDeleteගොඩක් වටිනවා...ස්තුතියි... :D
ReplyDeleteනියමයි.... ගොඩක් ස්තුතියි
ReplyDeletefire fox walata nadda?
ReplyDeletemaxa mchn
ReplyDeletechrom witharada puluwan firfox & explorer walata barida?
ReplyDeletefirefox 1ta daganne kohomada...?
ReplyDeleteExcellent......
ReplyDelete