මෙන්න මම ඔයාලට වැඩගත් වෙයි කියල හිතෙන තවත් ලිපියක් ගෙනවා....ඔයලා බ්ලොගයේ ලිපි ලියනකොට ඔයලට යතුරු පුවරුවේ Shortcuts දැන් භාවිතා කරන්න පුලුවන්...ඒ ගැන මම පහල දලා තියෙනවා..ඉතින් ඔයලත් ඉදිරියෙදි Shortcuts ක්රම භාවිතා කරන්න....
Shortcut                     Function            
CTRL+B                     Bold Text                          
CTRL+I                      Italic text                           
CTRL+U                     Underline text                   
CTRL+L                     Blockquote                        
CTRL+Z                     Undo last operation           
CTRL+Y                     Redo last operation       
CTRL+SHIFT+A       Insert Hyperlink             
CTRL+SHIFT+P       Preview Post                    
CTRL+D                    Save as Draft                  
CTRL+P                     Publish Post                    
CTRL+S                     Autosave                         
CTRL+G                    Indic Transliteration      
මතක ඇතුව ඔයාලගේ ප්රතිචාරයක් මේ ලිපියට දෙන්න..




6 Comment + :
මේක නම් හුඟක් හොඳයි.
මල්ලි .. මට තව පොඩි ප්රශ්ණයක් තියෙනවා,,
මගේ බ්ලොග් එකේ අකුරු ටිකක් ලොකු කරගන්න ඕනෑ. කීප දෙනෙක්ම කිව්වා අකුරු පොඩි වැඩියි කියලා...
ඒක මට පොඩ්ඩක් කියල දෙනවද ...?
good post,lets stand aginst those who tarnish buddism , make a comment
http://lanka1-answers.blogspot.com/
බුදුදහමට නිගා කරන අයට නිසි පිළිතුරු ලබා දෙමු , ඔබේ අදහස් මෙහි පල කරන්න
@kumaraya
අහ්හ් අයියා..එක කරන එක ලෙසි ඔයා ලිපියක් ලියද්දි..ෆොන්ට් සයිස් එක තොරන්න..(Small,Normal,Large )එතකොට වැඩේ හරි...තව ක්රමයකුත් තියෙනවා...එක කරන්න...ටෙම්පා එඩිට් කරන්න ඔනේ....ස්තුති අයියේ කොමන්ට් එකට....
@ලංකා වන් ට පිළිතුරු
thanks u r commnts bro...yeh sure....
ෙගාඩක් ස්තූතියි සෑම්
ස්තුතියි! වැඩ ගොඩක් කරගන්න තියෙනවා,නිවාඩු වෙලාවක නැවත ඒන්නම්.
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා