Facebook Youtube linkedin Twitter feedburner Skype Me
Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts

ඇති වෙනකල් බාන්න IDM V6.07 Full Setup එක බාගන්න (Crack එක සහිතයි) 13

bt4u | 11/12/2011 | ,


මෙන්න මම ඔයාලට අලුත්ම Internet Download Manager V6.7 මෘදුකාංගය අරගෙන අවා .(Crack එක සහිතයි) ගොඩක් දෙනක් දැන් Internet Download Manager මෘදුකාංගය භාවිතා කරන නිසා. මේක ගොඩක් වැදගත් වෙයි ඔයාලට,  Internet Download Manager අලුත් සංස්කරණයේ පරන සංස්කරණ වලට වඩා වෙනස් කම් කිහිපයක්ම IDM සමාගම සිදු කරලා තියෙනවා, එවා බලන්න ඉතින් මෙක බාගෙන install කරලා බලන්න :D , ඉතින් ඔයාලටත් මේක බාගන්න ඔනේ නම් කැමති හැමොම පහල ලින්ක් එකෙන් බාගන්න..

IDM V6.07 Full Setup එක බාගන්න / 4.50 MB

ඔබට ජය

TuneUp Utilities 2011 මෘදුකාංගය Serial Keys සමග දැන්ම බාගන්න 5

bt4u | 4/17/2011 | ,


කොහොමද කට්ටියට..මෙන්න මම ඔයාලට ගොඩ දවසකින් Software කැල්ලක් අරගෙන අවා..මම දන්න විදියට දැන් ගොඩක් දෙනෙක් TuneUp Utilities මෘදුකාංග  භාවිතා කරනවා,මොකද මෙයා ගේ වැඩ ගැන හැමොම දන්න නිසා...අපේ පරිගණකයේ ඇති සියලුම අනවශ්‍ය ෆයිල් ගොනු මෙම TuneUp Utilities මෘදුකාංග හරහා අපිට ඉවත් කර ගන්න පුලුවන්..එ වගෙම මෙයාගේ  තවත් අලුත් වැඩ කැලි ගොඩක් මේ අලුත් TuneUp Utilities 2011සංකරණයේ තියෙනවා..ඉතින් ඔයාලත් කැමති නම් මෙයාට ,කැමති හැමොම මම පහල දිලා තියෙන ලින්ක් එකෙන් බාගන්න.. Serial Keys ත් සමග..

ඔබට ජය

TuneUp Utilities 2011 Download Now
TuneUp Utilities 2011 Serial Keys Download Now


Windows Live Writer 2011 Offline Setup එක දැන්ම බාගන්න.. 2

bt4u | 4/04/2011 | ,


මෙන්න මම ඔයාලට Windows Live Writer 2011 Offline Setup එක අරගෙන අවා..මට ගොඩක් දෙනෙක් Windows Live Writer එකේ Offline Setup හොයලා දෙන්න කියලා තිබ්බා..මෙන්න ඒ හමොටම බාගන්න මම එක Offline Setup එක අරගෙන අවා..ගොඩක් දෙනෙක් දැන් බ්ලොග් එකට ලිපි ලියන්නේ Windows Live Writer භාවිතා කරලා..ඉතින් මම හිතනවා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියලා..කැමති හැමොම පහල ලින්ක් එකෙන් Windows Live Writer 2011 Offline Setup  එක බාගන්න.

ඔබට ජය..!

Windows Live Writer 2011 Offline Setup එක බාගන්න

පරිගණක ක්‍රිඩා වේගවත්ව ක්‍රිඩා කරන්න Game Booster V2.1 දැන්ම බාගන්න 11

සෑම් | 2/03/2011 | ,



මෙන්න මම ඔයාලට Game Booster මෘදුකාංගයේ අලුත්ම සංස්කරණය Full Setup එක සමග ඔයාලට අරගෙන අවා.පරිගණක ක්‍රිඩා කරන ගොඩක් අයට මෙක මට වගෙම ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා..මේ මෘදූකාංගය ගැන කියනවනම් මෙකෙන් වෙන්නේ අපි පරිගණක ක්‍රිඩාවක් ක්‍රිඩා කිරිමට යාමෙදි මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කර අනවශ්‍ය සියලුම වැඩසටහන් මෙම මෘදුකාංගය මගින් වසා ඉතා වැඩි වෙගයක් පරිගණක ක්‍රිඩා කිරිමට අපට ලබා දෙනවා..එ වගෙම තවත් වැඩ කැලි ගොඩක් තියෙනවා..ඉතින් ඔයාලත් මෙකට කැමති නම් පහල ලින්ක් එකෙන් මේ මෘදුකාංගය බාගන්න..

ඔබට ජය

Game Booster V2.1 මෙතනින් බාගන්න / 6.5 Mb