Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Facebook එකේ Chat Smiley සියල්ල අපේ Facebook Chat Box එකට දා ගමු / මැක්සා වැඩක් 8

bt4u | 10/21/2011 | , ,




මෙන්න මම ඔයාලට අරගෙන අවා අපේ Facebook Chat box එකට සියලුම Facebook Chat Smiley දාගන්න පුලුවන් Google chrome extensions එකක්, ඇත්තටම මෙක නම් මැක්සා, ඔයාලත් කැමති නම් මෙක ඔයාලගේ Facebook Chat box එකට දාගන්න පහල ලින්ක් එකෙන් ඔයාලට මෙක දාගන්න පුලුවන්,

Facebook Chat Smiley

මම හිතනවා ඔයාලට මෙක වැදගත් වෙයි කියලා..එහෙනම් මම යන්නම්,

ඔබට ජය


Facebook Timeline යනු මාරයාට අත වැනීමකි! වහා එය ඉවත් කරගන්න. 11

bt4u | 10/13/2011 | , ,


Facebook වෙබ් අඩවිය නුදුරේ දී හඳුන්වා දීමට නියමිත facebook Timeline පිළිබඳව ඔබ දැනටමත් අසා ඇතුවාට සැකයක් නැහැ. එහි ඇති විශේෂත්වය අප පළ කරන ලද පැරණි Posts පිළිවෙලට අපට අවශ්‍ය කාල සීමාව අනුව ආපසු බලාගත හැකි වැනි නවතම අංග වලින් සමන්විත වීමයි.

නමුත් අප විසින් නිල වශයෙන් දැනුම් දීමට පෙර ඇක්ටිව් කරගන්නා ලද facebook Timeline නිසා අපගේ එකවුන්ට් එක Disable වීමේ අවදානමක් තියෙනවා. මේක 100% ක්ම ඇත්ත කියලා කියනන් බැරි උනත් ඒක ඇත්ත කියලා කියන්න සාධක තියෙනවා.



1. මෙය ඇක්ටිව් කරගත් බහුතරයක් දෙනාගේ එකව්න්ට් මේ වන විට Disable වී තිබීම.
2. මෙය ඔව්න් විසින්ම නිකුත් කලද එය යම් කි ආකාරයක "බුද්ධිමය දේපල අනවසරයෙන් පාවිච්චි කිරීමක්"

මේක ඇත්තටම බුද්ධිමය දේපල අනවසරයෙන් පාවිච්චි කිරීමක් තමයි. මොකද ඒක තාම නිල වශයෙන් නිකුත් වෙලා නැති නම් ඒක අපි බලෙන් පාවිච්චි කිරීමක් තමයි මෙතන වෙන්නෙ. ඒ නිසා අපේ එකවුන්ට්ස් ගැන මේ වගේ තීරණයක් ගන්න ෆේස්බුක් බලධාරින්ට අයිතියක් තියෙනවද නැද්ද කියල තමන්ගෙ හිතෙන්ම අහල බලන්න. :)

මේ තියෙන්නෙ එහෙම එකවුන්ට් එක ඩිසේබල් වෙච්ච කෙනෙක්ට ආපු මෙසේජ් එක.
Hi,
Your personal account was recently disabled by Facebook. We are writing on behalf of the Facebook Platform team to let you know that any applications that were under your sole control as a developer have also been disabled as a precautionary measure, which include: Tline (ID #241158815937031)
For more information on recovering or transferring these applications, please visit our FAQ page: http://www.facebook.com/help?faq=17556 .
If your account is disabled, please note that the Platform team cannot re-enable your account. To find out more about your disabled account, please visit this page of our Facebook Help Center http://www.facebook.com/help/?page=1048.
Thank you,
The Facebook Platform Team
එකේ මෙහෙම තියෙනවනේ,

"If your account is disabled, please note that the Platform team cannot re-enable your account.

ඒ කියන්නෙ එකවුන්ට් එක ආයිත් ගන්න බෑ කියන එක තමයි.

ඒ වගේම Timeline යූස් කරපු ගොඩක් අයගේ ෆේස්බුක් ෆෝරම් එකවුන්ට් එකත් බෑන් කරලා.ඒ නිසා කෝකටත් කියලා තම තමන්ගෙ ටයිම් ලයින් ටික ඩිසබල් කරගන්න එක ඇගට ගුණයි.ඔයගොල්ලො හදපු ටයිම් ලයින් ඇප්ලිකේශන් එක අයින් කරන හැටි දන්නෙ නැත්නම් මේ පියවර අනුගමනය කරලා ඒක තමන්ගෙ ප්‍රොෆයිල් එකෙන් අයින් කරගන්න පුලුවන්.

මෙන්න ඩිසබල් කරගන්න ඕනේ විදිහ:

මෙතනට යන්න. http://developers.facebook.com/apps

ඔබගේ ඇප්ලිකේශන් එක තෝරන්න > එහි Settings > Edit Settings
දැන් වම් පැත්තේ යටම ඇති Delete App මගින් එම Application එක ඩිලීට් කරන්න



මෙය මෙසේ විය හැක කියා අනුමානයක් පමනි,මේක ඇත්ත උනත් නැති උනත් විය හැකි උනත්,
කෝකටත් කියලා කට්ටියට Enable කරගත්තු Timeline එක ඩිසබල් කරගන්න.

මේක යාලුවො අතරෙත් යවන්න පුලුවන් නම් හොඳයි. මොකද දන්නෙ නැතුව යාලුවෙක්ගෙ එකවුන්ට් එකක් නැති උනත් අද කාලෙ හැටියට ජීවිතය නැති උනා වගේ තමයි. ඒක නිසා මේක පරක්කු වෙන්න කලින් මිතුරන් අතරෙ යවන්න, එවිට ඔයාලටත් යාලුවොන්ටත් බේරෙන්න පුලුවන් වේවි.


උපුටා ගැනිම: lyfstyleblog.blogspot.com