Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොගය සෙවුම් යන්ත්‍රයන් හා හොදින් අසුවිමට Meta Tag ඇඩ් කරගමු 48





සෑම් | 1/10/2011 | ,


කොහොමද කස්ටියට.. :D ගොඩක් අයට මාව දැන් අමතක වෙලත් ඇති.මම හිතන විදියට මාස 2කින් වගේ බ්ලොග් එක Update වෙලා නැ.. ඒ උනත් ගොඩක් දෙනෙක් මගේ බ්ලොග් එක කියවන්න ඇවිල්ලා තියෙන්වා..එ වගේම ප්‍රතිචාරත් මගේ ලිපි වලට දිලා තියෙන්වා.එ සැමට ගොඩාක් ස්තුතියි..ඉතින් මම අයෙත් දිගටම බ්ලොග් එක ලියන්න බලාපොරොත්තු වෙනවා..හොදයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ බ්ලොග් එකක විය යුතු වැදගත්ම දේයක් ගැන.ඔයාලා දන්නවාද Meta Tag ගැන මේ Meta Tag එකෙන් තමා අපේ බ්ලොග් එක ඉතාමත් ඉක්මනින් සෙවුම් යන්ත්‍රයන් වලට අසු වෙන්නේ..එක නිසා ඔයාලට අද මම කියලා දෙන්න යන්නේ කොහොමද Meta Tag එක අපේ බ්ලොග් එකට හරියට ඇතුලත් කරන්නේ කියලා..එහෙනම් කට්ටිය මම පහල කියලා තියෙන විදියට වැඩ ටික  කරගෙන Meta Tag එක ඔයලගේ බ්ලොග් එකට අතුලත් කරගන්න.

මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන <head> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක අරගෙන Copy, Past කරන්න...

<meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type'/> 
<meta content='Your name' name='author'/> 
<meta content='General' name='Rating'/>
<meta content='all,follow' name='robots'/> 
<meta content='never' name='Expires'/> 
<meta content='english' name='Language'/> 
<meta content='INDEX,FOLLOW' name='Robots'/> 
<meta content='Global' name='Distribution'/> 
<meta content='4 Days' name='Revisit-after'/> 
<meta content='Your email' name='Email'/> 
<meta content='Your Blog description' name='description'/> 
<meta content='Your Blog keywords' name='keywords'/> 
<title>Your Blog title</title>

ඉට පස්සේ ඔයාලට එම ඇතුලත් කරපු කොඩ් එකට ඔයාලගේ බ්ලොග් එකේ විස්තර ඇතුලත් කරන්න වෙනවා..එම ඇතුලත් කර ගන්නා ආකාරය ගැන පහල බලන්න

1.ඉහත Meta Tag එකේ Your name යන තැනට ඔබගේ නම ඇතුලත් කරන්න
2.ඉහත Meta Tag එකේ Your email යන තැනට ඔබගේ ඊමෙල් ලිපිනය ඇතුලත් කරන්න
3.ඉහත Meta Tag එකේ Your Blog description යන තැනට ඔබගේ බ්ලොගය ගැන පුංචි හැදින්විමක් කරන්න..

4.ඉහත Meta Tag එකේ Your Blog keywords ඔයාලගේ බ්ලොග් එකේ ලියන දෙවල් ගැන keywords කොමා වලින් වෙන් කර ඇතුලත් කරන්න

උදා: Blogger Tricks,Blogger Tips,Blogger Gadget

5.ඉහත Meta Tag එකේ Your Blog title යන තැනට ඔයාලගේ බ්ලොග් අඩවියේ නම ඇතුලත් කරන්න

හරි මේ Meta Tag කිහිපය තමා අපි ඉහත Meta Tag එකෙන් අනිවාර්යෙන්ම හොදින් කරගන්න ඔනේ..

ඉට අමතරව ඉහත Meta Tag එක අපිට කැමති පරිදි පහල අකාරයට වෙනස් කරගන්න පුලුවන්..

6. ඔයාලගේ බ්ලොග් එක ගැන සොයා බලන්න Google Bot Visit කරන්න ඔනේ කාලය Days වලින් වෙනස් කර ගන්න

<meta content='4 Days' name='Revisit-after'/>

7.පහල කොඩ් එකේ ඔබේ බ්ලොගයේ භාෂාව ඇතුලත් කරන්න..

<meta content='english' name='Language'/>

දැන් වැඩේ ගොඩ..මම හිතනවා ඔයාලට මම මෙතෙක් වෙලා කියපුවා තෙරුම්ගන්න පුලුවන් වෙන්න ඇති කියලා.

ඉහත Meta Tag එක අතුලත් කර ඔබේ අඩවියත් සෙවුම් යන්ත්‍රයන් වලට හසු කර ගන්න..

ඔබට ජය

Fb comments:



48 Comment + :

කසුන් said...

හප්පා ගොඩ කාලෙකින් මචෝ..අයේත් දිගටම ලියන්න සුභ පැතුම්..එල පොස්ට් එක කොල්ලෝ..

Anonymous said...

නියමයි මචෝ..

පුංචි පුතා said...

අයියේ මෙක ඔන බ්ලොග් එකකට දාන්න පුලුවන්ද ?

ගාමින්ද ඉෂාර said...

අහ් සැම් අයියට බ්ලොග් එක අයෙත් මතක් වෙලා තියෙන්නේ..එල එල දිගටම ලියන්න..මාත් මෙක මගේ බබා ලොකේ බ්ලොග් එකට දාන්න ඔනේ..නියම ලිපියක්..

මදුක said...

නියමයි මචං මේ ක්‍රමේ පට්ටනේ..එල එල

සෑම් said...

@කසුන්

ස්තුතියි මචන්.. :ඩි

සෑම් said...

@Anonymous

එල එල..

සෑම් said...

@පුංචි
පුතා


ඔව් මල්ලි..මෙක ඔන බ්ලොග් එකකට දාන්න පුලුවන්.. :)

සෑම් said...

@ගාමින්ද ඉෂාර

එල එල..ස්තුතියි මල්ලි කොමන්ට් එකට..:D

සෑම් said...

@මදුක

ඔව් මචන් මේ ක්‍රමේ පට්ට..ගොඩක් ස්තුතියි සහෝ කොමන්ට් එකට..

Sandaru said...

niyamay

Rajitha Abeysinghe said...

THANKS

කොඩී said...

වැදගත් ලිපියක්, ස්තූතියි :)

Madhawa Habarakada said...

වටිනා දේවල් ටිකක්. මම මේවායින් 2,3ක් පමණයි භාවිතා කරමින් හිටියෙ. අනිත් ටිකත් දැම්ම මගෙ බ්ලොග් එකට. ස්තුතියි.

සෑම් said...

@Shashika

ස්තුතියි සහෝ කොමන්ට් එකට

සෑම් said...

@CRAABEYSINGHE

ස්තුතියි මචන් කොමන්ට් එකට

සෑම් said...

@කොඩී

ගොඩක් ස්තුතියි සහෝ කොමන්ට්කරාට

සෑම් said...

@Madhawa Habarakada

ගොඩක් ස්තුතියි මාධව අයියේ කොමන්ට් කරාට.

Cherub Weeratunge ච‌ෙරබ් වීරතුංග said...

බොහොම ස්තුතියි අයියා...
මමත් කරල බැලුව
ප්‍රතිඵල : බලපු ගාන දවස් දෙකකදි තුන් ගුණයක් වුනා.
ෆොලෝවර්ස්ලා 5ක් අළුතින් ඇඩ් වුනා.
මම හිතන්නෙ මේකෙ වැඩ තමා.

පිස්සු පුසා said...

මන් බ්ලොග් ගැන දන්නේ නම් නැ. එත් එකක් ලියනවා. ඔය කියපු එක නම් කරා. වඩ ද බලන්නේ කොහොමද? මගේ බ්ලොග් එකට පොඩි සහයක් දේන්න......
http://pissupu.blogspot.com/

Anonymous said...

good help to us...malli can you tell to us how to add metatags in wordpress

kanishka perera

සිව්පෙතියා | Suren එන්. Semage said...

Thanx saam watina lipiyak. blog ekak nam tiyenawa. thama prathamika awadiye. oya blog gena kiyala dipu godak dewal man ekata akathu kara gattha. atthatama thanx malliyo. mekath karala balannam. issarahatath me wage lipi balaporoththu wenawa. godak kalekin oyage blog eke comment ekak danne. newatha watawak thanx. jaya wewa!!!

Ravi said...

Thanksss For Thiss.........

Asanka said...

mamath meka hema tenama serch kara.eth hari giye ne. thankz machan loku help ekak dunne.

Asanka said...

ස්තූතියි මචන්

Sanjaya සිතුවිලි said...

බොහොම ස්තුතියි මල්ලි ...
මමත් කරල බැලුව

admin said...

thks machan

buddhika said...

ගොඩක් හොද ලිපියක්

nishuoc said...

වැදගත් ලිපියක්, ස්තූතියි :)

nishuoc said...

වැදගත් ලිපියක්, ස්තූතියි :)

Unknown said...

machan mage blog eke meka wada nane. mokada karanne...

Dragon-hunter95 said...

thanks mama try karala balannam.....

Unknown said...

ගොඩක් වදගත් post එකක් ,,මගේත් ස්තුතිය,,,

Chaw Media said...

ela ela, jaya wewa!

Unknown said...

Niyamaaai.Thanks Sooo Much.

Tharindu said...

Thankz a lot :D

Janith said...

Thank you macho.. SEO gana thawa tips tikak kiyannako. oyage site eka ehema hodata ahu wenawaneh google wala. oya karapu dewal ehema.

Janith said...

Webmaster tools hariyata niwaradiwa paawichchi karana widiyath kiyannako

SIYALLA said...

supiri machan pala pala tnx machan..

spider the DETECTIVE said...

මං කොළා.

hotmobile said...

මෙහෙමෙ දෙයක් දැනගත්තේ අද මචන්.. තැන්ක්ස්
Clean Your PC Free

pushpike said...

niyama wadak.. all the best..

Anonymous said...

Good Post Dear.
Keep it up.
Thanks for sharing.

Unknown said...

Thanks a lot
great post

askmax said...

mekanam godak hoda lipiyak ....thanxxx

Unknown said...

තෑන්ක්ස් යාළුවා..මට මේක එළ කිරි වගේ වැදගත් උනා....

SRTR NETWORK said...

නියමයි...මම සුබ පතනව ...යාළු

Ktech said...

ela post eka menna mage blog eka
http://www.kandyantech.com/

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා