Facebook Youtube linkedin Twitter feedburner Skype Me

මගේ 3 වන ebay ගමන (Dual Shock USB PC Game Joystick ) එකක් 32

සෑම් | 9/30/2010 |



කොහොමද කට්ටියට..මම තව සැරයක් ebay එක්ක ගණුදෙනුවක් කරා..වැඩේ නම් හොදින් කෙරුනා..මම මේ සැරේ ගත්තේ Dual Shock USB PC Controller Game  Pad Joystick එකක්...තාමත් Computer Games ගහන්නේ නැතුව ඉන්න බැනේ..හික්ස්.:D  ඊයේ තාම මට මෙක ගෙදරටම ලැබුනේ.මට හම්බුන Seller නම් ගොඩක් හොද පොරක් පොර මම කියපු විදියටම මේ Joystick එක මට ගෙදරටම එව්වා..නැත්තම් ඉතින් බඩු ලොස් තාමා..මෙක ගන්න මට වියදම් උනේ $5.95 විතරයි..ලංකාවේ ගන්න ගියානම් එහෙම මෙක ඉවරයි..භාණ්ඩේ ටෙස්ට් කාරලා එහෙම බැලුවා..කියාල වැඩක් නැ මැක්සා..Dual Shock වෙනවා පිස්සු එකයි..ඉතින් ඔයාලත් මෙක ගන්න කැමති නම් මෙන්න මෙතනින්  ගිහින් ebay එකෙන් pay කරලා ගන්න පුලුවන්..අයේ කියාල වැඩක් නෑ මැක්සා කියනේ අයේ උපරිමයි..

Product Feature

Smart design and ergonomic sharp
Compatible with Win 98/2000/ME/XP/Vista
DOUBLE SHOCK
Plug & play
Easy to play game with simply game pad
12 fire button 4 Axis
Support DirectX 7.0 or above
Weight: 210g
Size: 15 x 9 x 5 cm

Packing Content

100% Brand New!
1 x USB game pad double dual shock controller
1 x CD driver

ඔයාලට මොකද හිතේන්නේ මේ ගැන..මතක ඇතුව ඔයාලගේ අදහස් දෙන්න..

ඔබට ජය

Facebook Like බොත්තම අලුත් විදියට අපේ බ්ලොගයට දා ගමු. 6

සෑම් | 9/29/2010 | ,


මෙන්න මම ඔයාලට අලුත්ම Facebook එකේ Like බොත්තම අරගෙන අවා..මේකේ තියෙන විශේෂ වෙන්නේ මෙකෙන්ම අපිට අපේ Fan Page එකටත් අපේ මිතුරොන්ට යන්න පුලුවන් වෙන්න හදලා තියෙන්නේ..ඉතින් ඔයාලාත් කැමති නම් මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..


මුලින්ම ඔයාලා  Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන ]]></b:skin> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා  ]]></b:skin> කොඩ් එකට ඉහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...




.fb_like_box {
margin-top:10px;
-moz-border-radius:10px 10px 10px 10px;
border-radius:10px;
background-color:#3B5999;
border:3px solid #2B2B2B;
margin-bottom:10px;
padding:10px 7px;
width:450px;
}
.fb_like_top {
overflow:visible;
padding:0;margin:0 0 5px;
width:349px;
height:24px;
background:url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSN7mBOqU_I2kXTu48fGCeO-J6y38dR309HBItDiem1lM0616TY9ksggncphWCB3of6I0vDPmtbP3ieAkn8bAbsbl7TK3mhpDIpcbGkjAWlyMdW79m1t9QvES0bewG4iykIdTDtsEPlJI/s1600/fblogo2.jpg") no-repeat scroll left top transparent;
}
.fb_like_top a {
height:24px;
width:114px;
background:url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVzeGcybfORp2XKOlxAgKoEdrzfLQOd2I96zLFgVwhEosKW3W_gqeKHaKam5CFptVr7x2ORlbS1983tw7Gr2bYkMzHU4gwxSqahyqwnICAhthMLWZWhcrv5oRWsiZbuXYSMsmVvkNHWw/") no-repeat scroll left top transparent;
display:block;
margin-left:335px;
text-indent:-5000px;
}
.fb_like_button_holder {
-moz-border-radius:10px 10px 10px 10px;
border-radius:10px;
background:none repeat scroll 0 0 #FFFFFF;
padding:12px 12px 0 12px;
width:425px;
height:42px;
}




දැන් ඔයාලා කලින් විදියට <data:post.body/> කොඩ් එක හොයා ගන්න.. <data:post.body/> කොඩ් එකට එහා පැත්තින් මම පහල දිලා තියේන කොඩ් එක Copy,Past කරන්න..




<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<div class='fb_like_box'>
<div class='fb_like_top'>
<a rel='nofollow' href='http://www.facebook.com/pages/-_-_-/114404195270576?ref=search'>Be a Fan</a>
</div>
<div class='fb_like_button_holder'>
<iframe allowTransparency='true' expr:src='&quot;http://www.facebook.com/plugins/like.php?href=&quot; + data:post.url + &quot;&amp;layout=standard&amp;show_faces=false&amp;width=100&amp;action=like&amp;font=arial&amp;colorscheme=light&quot;' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:400px;height:30px;'/>
</div>
</div>
</b:if>




වැදගත්
රතු පාටින් ඇති තැනට ඔයාලගේ Fan Page එකේ Url එක දෙන්න

කොහොමද වැඩේ
මතක ඇතුව මේ ගැන ඔයාලගේ අදහස් දිලා යන්න..

ඔබට ජය

අපේ බ්ලොග් එක ඉක්මනින් Load වෙන්න හදන්නේ මෙහෙමයි Google Chrome Frame (මැක්සා වැඩක්) 47

සෑම් | 9/29/2010 | , ,


කොහොමද කට්ටියට මම අද කියලා දෙන්න යන්නේ කොහොමද අපේ බ්ලොග් එක ලොඩ් වෙන්න ගතවන කාලය අවම කරගෙන ඉක්මනින්ම බ්ලොග් එක ලොඩ් වෙන්න හදන්නේ කියලා..මේ ක්‍රමය ඉතින් හොයගෙන තියෙන්නේ අපේ ගූගල් මහත්තයින් තමා..ඔයාල දන්නවානේ ගොඩක් බ්ලොගගර් බ්ලොග්  Internet Explorer එකට වැඩ කරන්නේ නැ කියලා..එත් සමහර බ්ලොග් වැඩ කරනවා..එහෙම වෙන්නේ අපි දාගෙන ඉන්න බ්ලොග් අච්චුව හදපු කෙනා  Internet Explorer වලට බ්ලොග් එක වැඩ කරන්න CSS කොඩ් එක දාපු නිසයි..දැන් එකට අපිට දුක් වෙන්න ඔනේ නැ එහෙම CSS කොඩ් එක දාපු නැති බ්ලොග් වලටත් එක්ක ගුගල් එකේ අයියාල අලුත් දෙයක් කරලා තියෙනවා..ඒ තමා Internet Explorer වලට හා අනිත් web Browser වලට වඩා සැහෙන වේගයකින් අපේ බ්ලොග් එක Google Chrome හරහා ලොඩ් කරවිමට.එ වගෙම මේ වැඩෙන් අපේ බ්ලොග් එකේ තියෙන HTML කොඩ් හා CSS කොඩ් ඉක්මනින් ලොඩ් වෙනවා..හොදයි ඔයාලා කැමති ඇතිනේ ඔයාලාගේ බ්ලොග් එකටත් මේ හැම පහසුකමක්ම දිලා බ්ලොග් එක හොදට තියා ගන්න..එහෙනම් අපි වැඩේට බහිමු..




මුලින්ම ඔයාලා  Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන  <head> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා  <head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...


<meta http-equiv='X-UA-Compatible' content='chrome=1'/>


දැන් ඔයාලා කලින් විදියට </head> කොඩ් එක හොයා ගන්න.</head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියේන කොඩ් එක Copy,Past කරන්න..


<!--[if IE]>
<style type='text/css'>

.chromeFrameOverlayContent{top:10px;margin-top:10px;}
/*
CSS rules to use for styling the overlay:
.chromeFrameOverlayContent iframe
.chromeFrameOverlayCloseBar
.chromeFrameOverlayUnderlay
*/
}
</style>
<script>
//<![CDATA[
// The conditional statement ensures that this code will only execute in IE,
// Therefore we can use the IE-specific attachEvent without worry
window.attachEvent("onload", function() {
CFInstall.check({
mode: "overlay"
});
});
//]]>
</script>
<![endif]-->


දැන් Template එක Save කරන්න...Save Template 


කොහොමද වැඩේ...

දැන් බලන්න ඔයාලගේ බ්ලොග් එක තිබ්බට වඩා කොච්චර ඉක්මනින් ලොඩ් වෙන්වද කියල...
මාත් මෙක මගේ බ්ලොග් එකට දැම්මා..නියමට වැඩ..



මතක ඇතුව මේ ගැන ඔයාලගේ අදහස් දිලා යන්න..
ඔබට ජය




Facebook බ්ලොග් අච්චුව බ්ලොගයට දා ගන්න 3

සෑම් | 9/29/2010 |

New-RedBrown බ්ලොග් අච්චුව බ්ලොගයට දා ගන්න 0

සෑම් | 9/29/2010 |


Features:

1 Left Sidebar
1 Right Sidebar
3 Column
Ads Ready
Blogger
Elegant
Fixed
Red
Slideshow

DEMO එක මෙතනින් බලා ගන්න
TEMPLATE එක මෙතනින් බාගන්න





Sporty Magazine බ්ලොග් අච්චුව බ්ලොගයට දා ගන්න 0

සෑම් | 9/29/2010 |


Features:

1 Left Sidebar
1 Right Sidebar
2 Right Sidebar
4 Column /
Ads Ready
Blogger /
Bookmark Ready
Elegant
Fixed
Login Support
Slideshow
Sport

DEMO එක මෙතනින් බලා ගන්න
TEMPLATE එක මෙතනින් බාගන්න

IDM v6.02.Beta Patch කරන Video එක සමග IDM v6.02.Beta Patch With Full setup එක බාගන්න 8

සෑම් | 9/28/2010 | , , ,


මෙන්න මම ඔයාලට IDM v6.02.Beta Patch කරන අලුත්ම Patch එකක් අරගෙන අවා..නිකන්ම නෙවේ IDM එක Patch කරන විදිය Video එකක් එක්කම.ඔයාල මම පහල දිලා තියෙන ලින්ක් එකෙන් අලුත්ම IDM v6.02.Beta Patch එක බාගෙන..එය  Patch කරන ආකාරය Video එකත් බලන්න..

Download Now IDM v.6.02 Beta for Full With Patch / 3.7 MB




Rar Password
www.saamgeadaviya.blogspot.com

කොහොමද වැඩේ මතක ඇතුව ඔයලගේ අදහසක් දිලා යන්න..

ඔබට ජය

අලුත් Kaspersky Internet Security 2011 Keys බාගන්න / 28.09.2010 0

සෑම් | 9/28/2010 |


Kaspersky Internet Security 2011 අලුත් Keys මෙතනින් බා ගන්න

රැදිලා ඉන්න අපි සමග ඉදිරියටත්..

ඔබට ජය

අලුත් Kaspersky Internet Security 2010 Keys බාගන්න / 28.09.2010 0

සෑම් | 9/28/2010 |

Kaspersky Internet Security 2010 අලුත් Keys මෙතනින් බා ගන්න

රැදිලා ඉන්න අපි සමග ඉදිරියටත්..

ඔබට ජය

අලුත් Kaspersky Anti-Virus 2011 Keys බාගන්න / 28.09.2010 2

සෑම් | 9/28/2010 |



Kaspersky Anti-Virus 2011 අලුත් Keys මෙතනින් බා ගන්න

රැදිලා ඉන්න අපි සමග ඉදිරියටත්..

ඔබට ජය

Facebook එකේ අපේ Fan Page එක අලුත් විදියට බ්ලොගයට දා ගමු.. 5

සෑම් | 9/28/2010 |



කොහොමද කට්ටියට :D මම අද ඔයාලට අරගෙන අවේ තවත් අලුත් වැඩ කැල්ලක් මුහුණු පොතේ ගොඩක් දෙනෙක් මෙක දා ගන්න දන්නවා ඇති.දන්නේ නැති අයට මේ ලිපිය වැදගත් වෙයි කියලා මම හිතනවා...එහෙනම් අපි වැඩේ පටන් ගමු...

පලමුවෙන්ම ඔයාලා ඔයාලාගේ මුහුණු පොතේ ඔයාලාගේ Fan Page එකට යන්න..ඉට පස්සේ ඔයාලගේ Fan Page එකේ Profile ID  එක කොපි කර ගන්න...



දැන් ඔයලා Desing >> Page Element >> Add a gadget >> "Html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න


<iframe src="http://www.facebook.com/plugins/likebox.php?id=114404195270576&amp;width=292&amp;connections=0&amp;stream=false&amp;header=false&amp;height=62" scrolling="no" frameborder="0" style="border:none; overflow:hidden; width:292px; height:62px;" allowtransparency="true"></iframe><fb:like-box profile_id="YOUR PROFILE ID" stream="false" header="false"></fb:like-box>



දැන් ඔයාලා YOUR PROFILE ID කියන තැනට ඔයාලාගේ Fan Page එකේ PROFILE ID එක දෙන්න..
ඊට පස්සේ "Html/java script" එක Save කරන්න..

දැන් වැඩේ ගොඩ...

ඔයාලට මොනවා හරි දැන ගන්න ඔනේ නම්..මගෙන් අහන්න මම ඔයලට උදව් කරන්නම්
ඔබට ජය

Animated favicon එකක් අපේ බ්ලොගයට දා ගමු. ( B බ්ලොගර් බොත්තම ඉවත් කරමු) 14

සෑම් | 9/27/2010 | ,


කොහොමද කට්ටියට..අද මම ඔයාලට ගෙනාවේ තවත් ඇලුත් වැඩ කැල්ලක් ගැන එක තාමා Animated favicon එකක් අපේ බ්ලොගයට කොහොමද දා ගන්නේ ? ගොඩක් අය මගේන් මේ ගැන දාන්න කියලා කියාලා තිබ්බා..එක නිසා ඔන්න අද මම එක ඔයාලා හැමොටම ඒ ගැන කියලා දෙන්නම්.

හොදයි මේ වැඩේ ගැන කියනවනම් මෙකන් වෙන්නේ අපිටම කියලා බ්ලොගයට Favicon එකක් හදා ගන්න එකයි..ඔයලා බ්ලොගයට ලොග් වෙනකොට Search Bar එකේ තියෙන්නේ Blogger Favicon එකක්..එතනට වැටෙන්න ඔයලා කැමති Favicon එකක් හදා ගෙන දාන්න පුලුවන්..එහෙනම් මේ වැඩේ කරගන්න දන්නේ නැති අය මම පහල කියලා තියෙන විදියට වැඩේ කරන්න..


මුලින්ම අපිට Animated favicon  එක සදහා බාවිතා කරන්න Gift logo එකක් හදා ගන්න ඔනේ..එකට ඔයලා Photoshop මෘදුකාංගයෙන් ඔයාලා කැමති විදියේ Image එකක් නිර්මාණය කරන්න..නැතිනම්  ඔයාලා කැමති  Image එකක්  ගන්න...
ඉට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි තොර ගත්ත image එක Gift එකක් කර ගන්න..එකට මම මේ දිලා තියෙන අඩවියට ලොග් වෙලා  (මෙන්න මෙතන ක්ලික් කරන්න ) ඔයාලගේ image එක දිලා , එක Animated gift එකක් විදියට හදා ගන්න.

ඉට පස්සේ On line Animated , Favicon එක හදා ගත්තට පස්සේ එක ඔයලගේ Hard එකට Save කරගන්න...
දැන් අපිට මේ හදා ගත්ත Animated favicon.gift එක.Image Host කරන අඩවියකට Uplord කරන්න ඔනේ..Blogger අඩවියට .Image Host කරන්න සහය දෙන Picasa Web Album.අඩවියට අපි මේ gift එක upload කරමු..ඔයාල  Picasa Web Album අඩවියේ Reg වෙලා නැත්නම් ..Reg  වෙන්න ඔන විදිය දැන ගන්න  මම ඒ අඩවිය ගැන ලියපු කලින් ලිපිය කියවන්න.එකට මෙන්න මෙතනින් යන්න...

දැන් ඔයාලා Gif  එක Upload කරගත්තට පස්සේ...මම පහල දිලා තියෙන කොඩ් එක හොය ගන්න ..එකට මෙන්න මේ විදියට කරන්න..

පියවර 1.පලමුව ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන <title><data:blog.pagetitle/></title> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <title><data:blog.pagetitle/></title> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,past කරන්න...


<link href=' Your favicon URL' rel='icon'
type='image/vnd.microsoft.icon'/>


පියවර 2. දැන් ඔයලා Upload කරපු Animated gift  එකේ Url එක Your favicon URL තැනට Copy කරගෙන,Past කරන්න..

දැන් Template එක Save කරන්න...Save Template 

දැන් බලන්න ඔයාලගේ අඩවියට ලොග් වෙනකොට ඔයලා දාපු Animated favicon එක තියෙනවද කියලා..

වැදගත් 
මේAnimated favicon  එක වැඩ කරන්නේ Mozilla Firefox Browser එකට විතරයි කියලත් ඔයාලා මතක තාබා ගන්න


ඔයාලගේ බ්ලොගයටත් බ්ලොගයටම කියලා Animated Favicon එකක්  තියෙනවා..කොහොමද වැඩේ
ගැටලු තියෙනවනම් කියන්න..මම ඔයාලට උදව් කරන්නම්..

ඔබට ජය

සැගවිලා ඉන්න තවත් අලුත් Share Wiget එකක්.PART 2 4

සෑම් | 9/26/2010 | ,


කොහොමද කට්ටියට..:D ඔන්න කට්ටියටම තවත් පට්ට Share Wiget System එකක් මම අරගෙන අවා..මේක ඔයාලගේ බ්ලොග් එකට දා ගන්න කැමති අය ඉන්නවා නම් මම ඔයාලට ඒ විදිය කියලා දෙන්නම්..එකට මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..මම හිතනවා මේකට ඔයාලා කැමති වෙයි කියලා..එහෙනම් අපි වැඩේ පටන් ගමු..එ වගෙම මම මේ වගේ තවත් ලිපියක් ලිව්වා..එක බලන්න මෙතනින්  යන්න

පලමුව ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන </head> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා </head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,past කරන්න..



<!-- Sharing is caring -->

<style type='text/css'>
div.sexy-bookmarks {
height:54px;
background:url('http://img714.imageshack.us/img714/57/sharing.png') no-repeat left bottom;
position:relative;
width:540px;
}

div.sexy-bookmarks span.sexy-rightside {
width:17px;
height:54px;
background:url('http://i43.tinypic.com/2ueii3t.png') no-repeat right bottom;
position:absolute;
right:-17px;
}

div.sexy-bookmarks ul.socials {
margin:0 !important;
padding:0 !important;
position:absolute;
bottom:0;
left:10px;
}

div.sexy-bookmarks ul.socials li {
display:inline-block !important;
float:left !important;
list-style-type:none !important;
margin:0 !important;
height:29px !important;
width:48px !important;
cursor:pointer !important;
padding:0 !important;
}

div.sexy-bookmarks ul.socials a {
display:block !important;
width:48px !important;
height:29px !important;
font-size:0 !important;
color:transparent !important;

}

.sexy-furl, .sexy-furl:hover, .sexy-digg, .sexy-digg:hover, .sexy-reddit, .sexy-reddit:hover, .sexy-stumble, .sexy-stumble:hover, .sexy-delicious, .sexy-delicious:hover, .sexy-yahoo, .sexy-yahoo:hover, .sexy-blinklist, .sexy-blinklist:hover, .sexy-technorati, .sexy-technorati:hover, .sexy-facebook, .sexy-facebook:hover, .sexy-twitter, .sexy-twitter:hover, .sexy-myspace, .sexy-myspace:hover, .sexy-mixx, .sexy-mixx:hover, .sexy-script-style, .sexy-script-style:hover, .sexy-designfloat, .sexy-designfloat:hover, .sexy-syndicate, .sexy-syndicate:hover, .sexy-email, .sexy-email:hover {
background:url(' http://img688.imageshack.us/img688/3998/sexybookmarksbuttons.png') no-repeat !important;
}

.sexy-furl {
background-position:-300px top !important;
}
.sexy-furl:hover {
background-position:-300px bottom !important;
}
.sexy-digg {
background-position:-500px top !important;
}
.sexy-digg:hover {
background-position:-500px bottom !important;
}
.sexy-reddit {
background-position:-100px top !important;
}
.sexy-reddit:hover {
background-position:-100px bottom !important;
}
.sexy-stumble {
background-position:-50px top !important;
}
.sexy-stumble:hover {
background-position:-50px bottom !important;
}
.sexy-delicious {
background-position:left top !important;
}
.sexy-delicious:hover {
background-position:left bottom !important;
}
.sexy-yahoo {
background-position:-650px top !important;
}
.sexy-yahoo:hover {
background-position:-650px bottom !important;
}
.sexy-blinklist {
background-position:-600px top !important;
}
.sexy-blinklist:hover {
background-position:-600px bottom !important;
}
.sexy-technorati {
background-position:-700px top !important;
}
.sexy-technorati:hover {
background-position:-700px bottom !important;
}
.sexy-myspace {
background-position:-200px top !important;
}
.sexy-myspace:hover {
background-position:-200px bottom !important;
}
.sexy-twitter {
background-position:-350px top !important;
}
.sexy-twitter:hover {
background-position:-350px bottom !important;
}
.sexy-facebook {
background-position:-450px top !important;
}
.sexy-facebook:hover {
background-position:-450px bottom !important;
}
.sexy-mixx {
background-position:-250px top !important;
}
.sexy-mixx:hover {
background-position:-250px bottom !important;
}
.sexy-script-style {
background-position:-400px top !important;
}
.sexy-script-style:hover {
background-position:-400px bottom !important;
}
.sexy-designfloat {
background-position:-550px top !important;
}
.sexy-designfloat:hover {
background-position:-550px bottom !important;
}
.sexy-syndicate {
background-position:-150px top !important;
}
.sexy-syndicate:hover {
background-position:-150px bottom !important;
}
.sexy-email {
background-position:-753px top !important;
}
.sexy-email:hover {
background-position:-753px bottom !important;
}

</style>

<!-- /Sharing is caring -->



ඉට පස්සේ ඔයලා <data:post.body/> කොර්ඩ් එක කලින් විදියට හොයගෙන එතනට එහා පැත්තෙන් මම පහල දිලා තියෙන කොර්ඩ් එක Copy, Past කරන්න.



<!-- Sharing is caring -->

<div class='sexy-bookmarks'>
<ul class='socials'>
<li class='sexy-delicious'><a expr:href='&quot;http://del.icio.us/post?url + =&quot; + data:post.url + &quot;&amp;title=&quot; + data:post.title' target='_blank'/></li>

<li class='sexy-digg'><a expr:href='&quot; http://digg.com/submit?url=&quot; + data:post.url + &quot;&amp;title=&quot; + data:post.title' target='_blank'/></li>

<li class='sexy-technorati'><a expr:href='&quot; http://technorati.com/faves?add=&quot; + data:post.url + &quot;&amp;title=&quot; + data:post.title' target='_blank'/></li>

<li class='sexy-reddit'><a expr:href='&quot; http://www.reddit.com/submit?url=&quot; + data:post.url + &quot;&amp;title=&quot; + data:post.title' target='_blank'/></li>

<li class='sexy-stumble'><a expr:href='&quot; http://www.stumbleupon.com/submit?url=&quot; + data:post.url + &quot;&amp;title=&quot; + data:post.title' target='_blank'/></li>

<li class='sexy-designfloat'><a expr:href='&quot;http://www.designfloat.com/submit.php?url=&quot; + data:post.url + &quot;&amp;title=&quot; + data:post.title' target='_blank'/></li>

<li class='sexy-facebook'><a expr:href='&quot; http://www.facebook.com/sharer.php?u=&quot; + data:post.url + &quot;&amp;title=&quot; + data:post.title' target='_blank'/></li>

<li class='sexy-twitter'><a expr:href='&quot; http://twitthis.com/twit?url=&quot; + data:post.url + &quot;&amp;title=&quot; + data:post.title' target='_blank'/></li>

<li class='sexy-furl'><a expr:href='&quot; http://www.furl.net/storeIt.jsp?u=&quot; + data:post.url + &quot;&amp;title=&quot; + data:post.title' target='_blank'/></li>

<li class='sexy-syndicate'><a href=' http://saamgeadaviya.blogspot.com/2010/09/share-wiget-part-2.html' title='Subscribe to RSS'/></li>

<li class='sexy-email'><a expr:href='&quot; mailto:?subject=&quot; + data:post.url + &quot;&amp;title=&quot; + data:post.title' target='_blank'/></li>
</ul></div>
<!-- /Sharing is caring -->


දැන් Template එක Save කරන්න...Save Template 

දැන් වැඩේ ගොඩ
දැන් ඔයාලගේ බ්ලොග් එකටත් ලස්සන සැගවිලා ඉන්න Share Wiget එකක් තියෙනවා..
ගැටලු තියෙන්වනම් කියන්න මම ඔයාලට උදව් කරන්නම්


ඔබට ජය


Disable වු Facebook Account එක නැවත ලාබගන්නේ කෙසේද ? උත්සහකරලා බලමුද ? 25

සෑම් | 9/25/2010 |



කොහොමද කට්ටියට :D අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩ දෙනෙක්ට වෙන ගැටලුවක් ගැන..එහෙනම් අපි වැඩෙ ගැන කතා කරමු..හොදයි අපි කාටත් Face book එකේ Account එකක් තියෙනවානේ.අපි Facebook එකෙදි ඒ Account එක නිවැරදිව පාවිචි කරේ නැත්තම් අපේ Account එක Facebook එකේ පාලක මණ්ඩලය අනිවාර්යයෙන් Delete  කරනවා..මේම තැනට ඔවුන් සෑම විටම පත්වෙන්නේ අපි කරන කියන දැ ඇනුවය..ගොඩ දෙනක් Facebook Acount එක පාවිචි කරන්නේ නිවැරදිව.ඒ අතරේ සමහර අය එය වැරදියට පාවිච්චී කරනවා..අපි ඒ වැරදි කිහිපයක් ගැන කතා කර බලමු..


1. අසභ්‍ය පිංතුර ටැග් කිරිම හෝ ලග තබා ගැනිම

 මේ ක්‍රියා වලිය නිසා අපේ Facebook Account එක නැති විමට ඉඩ කඩ වැඩිය.එම නිසා කිසි විටක අපේ Account එකට පිංතුර අප්ලොඩ් කර එවා ලග තබා ගෙන හෝ එවා වෙනත් කෙනෙකුට ටැග් නොකරන්න..එය ඔබ වටහාගත්තේ නම් ඔබේ Facebook Account එක Disable වන එකෙන් වලක්වා ගත හැකිය..
හැකිතාක් ඔබ අප්ලොඩ් කරන පිංතුර ගැන සැලකිලි මත් වන්න..එමෙන්ම එය ටැග් කිරිමට පෙර එය ටැග් කිරිමට සුදුසු දැයි සිතා බලන්න..

2. මිතුරන් අදික ලෙස ඇඩ් කර ගැනිම

මිතුරන් අදික ලෙස ඇඩ් කිරිමට යාමෙන් අපේ Account එක නැති විය හැක..මේම ක්‍රියා වලිය නිසා අපේ Account එකේ ටෙම්පරි එක Blbok වි..Account එක Disable විය හැක.එම නිසා මිතුරන් ඇඩ් කිරිමෙදි සැලකිලිමත් වන්න..

3.වෙනත් කෙනෙකුගේ Facebook Account  එක Report කිරිම

කිසි විටක අපි මෙය නොදැන නොකල යුතුය..මොකද වෙන කෙනෙකුගේ Account එකක් අප තරහකට හෝ වෙනත් දෙයක් සදහා අප Facebook එකේ පාලක මණ්ඩලයට Report කලහොත් ඔවුන් එය එවෙලෙම සොයා බලයි.. අප එ Report  කල තැනැත්තා..කිසි වරදක් නොකර ඇති කෙනෙක් නම් බොරු Report කිරිම නිසා අපේ Account එක අපට නැතිවෙන බව සලකන්න..එම නිසා කිසි කෙනෙක් ඔබලාට Report කරන්න කියා දෙන Account Report නොකරන්න..ඒ ගැන කරන්න කලින් සිතා බලන්න..

4. පැරුෂ වචන වලින් බැන වැදිම

කිසි විටකත් කිසි කෙනෙකු හට පරුෂ වචනෙන් කතා නොකරන්න.ඔබේ Account එක Report  කලහොත් ඒ පිලිබද පාලක මණ්ඩලය සොයා බලා ඔබේ Account එක Disable කල හැකියි..එම නිසා පරුෂ වචනෙන් බැනිමට පෙර සිතා බලන්න..

5.බොරු ව්‍යාජ facebook Account එකක් සාදා ගැනිම

මෙම කටයුත්ත නිසා අපේ හොදට තියෙන facebook Account එකත් නැති විය හැක..මොකද අපි ව්‍යාජ දෙයක් සදහා වෙනත් ව්‍යාජ Account එකක් සදගෙන ඇත්නම් Account එකට Log විමෙදි අපේ IP එක මාරගයෙන් ඔවුන් එය දැන ගන්නා බව අමතක නොකරන්න..එම නිසා ව්‍යාජ Account සාදන එකෙන් අවම වෙන්න..

මේ මම ඔයාලට කිව්වේ facebook එකේ අපේ Account එක disable විය හැකි ක්‍රම කිහිපයක් ගැන පමණි..එම නිසා හැකි තාක් නිවැරදිව ඔබේ facebook account එක භාවිතා කරන්න..


අපි දැන් බලමු අපේ නැති වු Account එකක් නැවත ලාබා ගන්නේ කෙසෙද කියලා..මේ ක්‍රමය ගැන මට ඔයාලට 100% සහතික වෙන්න බැ..මොකද Facebook Account එකක් Facebook පාලක මණ්ඩලය Disable කරන්නේ ගොඩක් සොයා බලලා..හොදයි අපි වැඩෙට බහිමු..

ඔබේ facebook Account එක disable වි ඇත්නම්..ඔයාලා මේ බව sacebook පාලක මණ්ඩලයෙන් විමස බැලිය යුතුය..එය කල යුත්තේ DISABLED@FACEBOOK.COM  යන ඊමෙල් එක මාරගයෙන්ය..පහල ලිපියේ අකාරයේ මෙල් එකක් ඔවුන්ට දැමිමෙන් ඔබේ Facebook Account එක ගැන යම් කිසි බලපොරොත්තුවක් තබා ගන්න පුලුවන් වෙවි..


Dear sir/madam
Facebook administration 


im Lasantha from sri lanka.yesterday my faceook account disable.i dont no why you are disable my facebook account.this facebook account i realy want..I have many friends with which able to contact only by facebook! so please give me one chance fo me again this Account.i hope you are good administrations.please sir enable my facebook account again..


my Account name is: ඔයාලගේ Account එකට පාවිච්චි කරපු නම දෙන්න
my login email is: ඔයාලගේ ඊමෙල් ලිපිනය ලොග් වෙන දෙන්න
my profil pic is: අන්තිම Account එකේ තිබ්බ පින්තුරය අප්ලොඩ් කරන්න


Thank you
Lasantha


ඉහත ලිපිය ඔයාලට කැමති පරිදි වෙනස් කරලා. DISABLED@FACEBOOK.COM එකට ඊමෙල් එකක් දාන්න..දින 2ක් හෝ 3ක් අතුලත ඔබගේ ඊමෙල් ලිපියට පිලිතුරක් ඔබට ලැබේ...

මා මේ වෙන තෙක් කතාකෙරු කරුනු හොදින් මතක තබා ගෙන ඉදිරියෙදි හොදින් ඔබේ Facebook accountඑක භාවිතා කරන්න.
ඔබේ නැති වු Facebook account එක නැවත් ලැබෙන්න කියා මා සුභ පතනවා..


ගැටලුවක් තියෙනවනම් මට කියන්න..මම ඔයාලට උදව් කරන්නම්..
ඔබට ජය

Windows 7 Dark 7 mix අච්චුව ඔයලත් බා ගන්න 14

සෑම් | 9/24/2010 |


තවත් ඔයාලට ලස්සන Windows 7  Theme එකක අරගෙන අවා..මෙකත් නියමට හදලා තියෙනවා..මම හිතනවා Windows 7 දා ගෙන ඉන්න හැමොම මේ Theme එකට කැමති වෙයි කියලා..කැමති හැමොම අනිවා මේක පහල ලින්ක් එකෙන් බා ගන්න..

Windows 7 Dark 7 mix අච්චුව මෙතනින් බා ගන්න 


කැමති අය මේ ලිපියට අදහසක්  දිලා යන්න..
ඔබට ජය

Windows 7 DarkMatter අච්චුව ඔයලත් බා ගන්න 10

සෑම් | 9/24/2010 |



මෙන්න මම ඔයාලට ලස්සන Windows 7  Theme එකක අරගෙන අවා..විශේෂයෙන් ස්තුති වෙන්න ඔනේ අපේ ශාන් ට. ඔහු තාම මේ තිම් එක හොයා ගත්තේ..ඇත්තටම මේ තිම් එක නම් නියමට හදලා තියෙනවා..මම හිතනවා Windows 7 දා ගෙන ඉන්න හැමොම මේ Theme එකට කැමති වෙයි කියලා..මේ තිම් එකත් එක්ක අපිට ගොඩක් දෙවල් ලබෙනවා ඒ අතරයින් (Logoff screens,Windows media player skins) ලැබෙනවා..ඉතින් ඔයාලත් මෙක දලා බලන්න..කැමති හැමොම අනිවා මේක බාගන්න.මම පහල ලින්ක් දිලා තියෙනවා..

Windows 7 Darkmatter අච්චුව මෙතනින් බා ගන්න 

කැමති අය මේ ලිපියට අදහසක්  දිලා යන්න..
ඔබට ජය

Syntax Highlighter එක අපේ බ්ලොගයටත් දා ගමු..(මැක්සා වැඩක් ) 10

සෑම් | 9/24/2010 | , , ,





කොහොමද කට්ටියට :D ..මෙන්න මම අද ඔයාලට අරගෙන අවේ තවත් පට්ට බ්ලොග් ගැජට් එකක්...මතකද ඔයාලට මම කලින් දුන්නා බ්ලොගයේ පොස්ට් අතරට දාන Html code වලට දෙමු පොඩි ගතියක් කියලා ලිපියක්...එ වගේ ගැජට් එකක් තමයි මේ මම ඔයාලට අද අරගෙන ආවේ.මේ ගැජට් එකටත්...ඔයාලා කැමති නම් Html Code හෝ වෙනත් ඔනම දේයක් දලා Highlight කරලා පෙන්වන්න පුලුවන්...ඉතින් ඔයාලාත් ආසනම් මේ ගැජට් එක බ්ලොගයට දා ගන්න..මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

පලමුව ඔයාලා Dashboard >> Desing >> Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.


එතන ]]></b:skin> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා ]]></b:skin> කොඩ් එකට උඩින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,past කරන්න..





ඉට පස්සේ ඔයාලා කලින් පරිදි </head> කොඩ් එක හොයා ගන්න.. </head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,past කරන්න..


<!-- Add-in CSS for syntax highlighting -->
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shCore.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushCpp.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushCSharp.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushCss.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushDelphi.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushJava.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushJScript.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushPhp.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushPython.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushRuby.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushSql.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushVb.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushXml.js' type='text/javascript'></script>



ඉට පස්සේ ඔයාලා </body>කොඩ් එක හොයා ගන්න. </body>කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,past කරන්න.


<!-- Add-in Script for syntax highlighting -->
<script language='javascript'>
dp.SyntaxHighlighter.BloggerMode();
dp.SyntaxHighlighter.HighlightAll('code');
</script>




දැන් Template එක Save කරන්න...Save Template 

දැන් ඔයාලා පොස්ට් එකක් ලියනකොට මොකක් හරි කොඩ් එකක් Highlight කරලා පෙන්වන්න ඔනේ නම් පහල දිලා තියෙන කොඩ් එක පොස්ට් එකට කොපි,පෙස්ට් කරලා කොඩ් එකේ රතු පාටින් ඇති තැනට ඔයාලා දාන්න බාලපොරොත්තුවන කොඩ් එක දාන්න.


<pre name="code" class="cpp">

Your generated code should added here

</pre>


වැදගත්

අපි Highlight කරන්න ඔනේ කොඩ් එක Your generated code should added here තැනට දානකොට එම කොඩ් වල උඩින් සහ යටින් තියෙන කොඩ් 2කට නොගැවන සේ ඔයලා දාන්න බාලාපොරොත්තුවන කොඩ් එක දාන්න..එම කාර්ය නිවරදිව උනේ නැත්නම් අපි දාන්න බාලාපොරොත්තුවන වන කොඩ් එක Highlight වි පෙන්වන්නේ නැ.

කොහොමද වැඩේ...
ගැටලු තියෙන්වනම් කියන්න මම ඔයාලට උදව් කරන්නම්

ඔබට ජය

අපේ බ්ලොගයට ලස්සන Drop Down CSS Menu එකක් දා ගමු 22

සෑම් | 9/23/2010 | , ,




කොහොමද කට්ටියට අද මම ඔයාලට අරගෙන ආවේ ඔයාලගේ බ්ලොග් එකට දා ගන්න පට්ට  Drop Down CSS Menu එකක් ...මම හිතනවා ඔයලා හැමොම මේ එකට කැම්ති වෙයි කියලා..ඔයාලට මෙ  ලස්සන Drop Down CSS Menu එක  ඔයාලගේ බ්ලොග් එකට දා ගන්න මම උදව් කරන්නම්.පහල මම කියල තියෙන විදියට වැඩ ටික කරන්න..

පියවර 1. Dashboard >> Desing >> Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න

</head>

පියවර 2. දැන් ඔයාලා </head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy ,Past කරන්න.



දැන් Template එක Save කරන්න...Save Template 

පියවර 3. දැන් ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න.



<div id='catmenucontainer'>
<div id='catmenu'>

<ul>

<li><a href='Your URL' title='our title'>Home</a></li>
<li><a href='your URL' title='our title'>Web Design</a>
<ul class='children'>

<li><a href='Your URL' title='our title'>HTML</a></li>
<li><a href='Your URL' title='our title'>CSS</a></li>
<li><a href='Your URL' title='our title'>JavaScript</a></li>
</ul>

</li>



<li><a href='Your URL' title='our title'>Templates</a>

<ul class='children'>
<li><a href='Your URL' title='our title'>1 Column</a></li>

<li><a href='Your URL' title='our title'>2 Column</a></li>

<li><a href='Your URL' title='our title'>3 Column</a></li>

<li><a href='Your URL' title='our title'>4 Column</a></li>
</ul>

</li>

<li><a href='Your URL' title='our title'>Subscribe</a>
<ul class='children'>
<li><a href='Your URL' title='our title'>Email&lt;/a></li>
</ul>

</li>

<li><a href='Your URL' title='our title'>News&lt;/a></li>
<li><a href='Your URL' title='our title'>Google&lt;/a>

<ul class='children'>
<li><a href='Your URL' title='your title'>Yahoo&lt;/a></li>
<li><a href='Your URL' title='our title'>title&lt;/a></li>
</ul>

</li>

<li><a href='Your URL' title='our title'>About</a></li>
<li><a href='Your URL' title='our title'>Contact</a></li>
<li><a href='Your URL' title='our title'>PrivacyPolicy</a></li>
</ul>

</div>
</div>


ඊට පස්සේ "html/java script" එක Save කරන්න..


වැදගත්

නිල් පාටින් ඇති ස්ථාන වලට ඔයාලට අවශ්‍ය ප්‍රවර්ගයක් දෙන්න
රතු පාටින් ඇති තැන් වලට ඔයලා දුන් ප්‍රවර්ගයේ URL එක නිවරදිව දෙන්න
කොල පාටින් ඇති Drop Down ලැයිස්තුවට ඔයලා කැමති ප්‍රවර්ගයක් දෙන්න

කොහොමද වැඩේ

ඔයාලට මොනවා හරි දැන ගන්න ඔනේ නම්..මගෙන් අහන්න මම ඔයලට උදව් කරන්නම්
ඔබට ජය

Nero 9 Portable | 68MB කැමති හැමොම බාගන්න 1

සෑම් | 9/21/2010 |


මෙන්න මම ඔයාලට Nero 9 Portable මෘදුකාංගය අරගෙන අවා..මම හිතනවා කට්ටිය මේකට කැමති වෙයි කියලා.මමත් මෙක දාගෙන බැලුවා මැක්සා කිසිම අවලක් නැ..ඉතින් මේ Nero 9 Portable එකට කැමැති හැමොම පහල ලින්ක් එකෙන් බය නැතුව බාගන්න..

Nero 9 Portable | 68MB මෙතනින් බාගන්න

Nero 9 Portable එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

ඔබට ජය

USB Disk Security v5.3.0.25 - බාගන්න / Win 7 Compatible 3

සෑම් | 9/21/2010 |



මෙන්න මම ඔයාලට තවත් මැක්සා මෘදුකාංගයක් ගෙනාවා..මෙකෙන් ඔයාලට,ඔයාලගේ පරිගණකයට USB හරහා සම්බන්ද කරන Disk වලට උපරිම ආරක්ෂාවක් මෙ මෘදුකාංගයන් සපයනවා..ඉතින් ඔයාලට මේ මෘදුකාංගය ගොඩක් වටියි කියලා මම හිතනවා..එක නිසා කැමති හැමොම පහල ලින්ක් එකෙන් බාගන්න..


USB Disk Security v5.3.0.25 - මෙතනින් බාගන්න/ 7.4MB


USB Disk Security v5.3.0.25 එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

ඔබට ජය

ලස්සන Flame Screensaver එකක් ඔයාලගේ පරිගණකයට දාගන්න 1

සෑම් | 9/21/2010 |


මෙන්න මම ඔයාලට ලස්සන මැක්සා  Flame Screensaver එකක් අරගෙන අවා..මෙක දාපුවාවම ඔයාලටම තේරෙවි මෙකේ තියෙන මැක්සා කම..ඉතින් ඔයාලත් කැමතිනම් මේ ලස්සන  Flame Screensaver එක ඔයාලාගේ පරිගණකයට දා ගන්න..පහල ලින්ක් එකෙන් බාගන්න..අනිවා ඔයාලා මෙකට කැමති වෙයි..

Flame Screensaver එක මෙතනින් බාගන්න / 8.5 MB

Flame Screensaver එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

ඔබට ජය

Silver Motion බ්ලොග් අච්චුව බ්ලොගයට දා ගන්න 2

සෑම් | 9/21/2010 |






Features:
3 columns layout
Right Sidebar
Two Navigation Menu
Top Navigation Menu
Ads Ready
Search Box Ready
RSS, Twitter Widgets
Gravatar on comments
fixed width
Widget Ready
Gray background.



DEMO එක මෙතනින් බලා ගන්න
TEMPLATE එක මෙතනින් බාගන්න

Template එක හදා ගන්න බැරි තැන් තියෙනවානම් මට කියන්න..මම ඔයාලට උදව් කරන්නම්

Sejan බ්ලොග් අච්චුව බ්ලොගයට දා ගන්න 2

සෑම් | 9/21/2010 |



Features:
3 columns layout
Right Sidebar
Featured Posts
Two Navigation Menu
Top Navigation Menu
Ads Ready
Search Box Ready
Ready Social Widgets
RSS, Twitter Widgets
Gravatar on comments
Read More Post
fixed width
Widget Ready
Gray background.



DEMO එක මෙතනින් බලා ගන්න
TEMPLATE එක මෙතනින් බාගන්න


Template එක හදා ගන්න බැරි තැන් තියෙනවානම් මට කියන්න..මම ඔයාලට උදව් කරන්නම්

Aristo බ්ලොග් අච්චුව බ්ලොගයට දා ගන්න 2

සෑම් | 9/21/2010 |




Features:
2 columns layout
Right Sidebar
2 columns Footer
Ads Ready
Two Navigation Bar
Search Box Ready
RSS, Twitter Widgets
Gravatar on comments
Read More Post
fixed width
Widget Ready
Gray background.


DEMO එක මෙතනින් බලා ගන්න
TEMPLATE එක මෙතනින් බාගන්න

Template එක හදා ගන්න බැරි තැන් තියෙනවානම් මට කියන්න..මම ඔයාලට උදව් කරන්නම්

අලුත් Kaspersky Internet Security 2011 Keys බාගන්න / 16.09.2010 2

සෑම් | 9/16/2010 |


මෙන්න මම Kaspersky Internet Security 2011 අලුත් Key ටික කුත් අරගෙන ආවා..ඉක්මනට කට්ටිය Download කර ගන්න.

Kaspersky Internet Security 2011 අලුත් Keys මෙතනින් බාගන්


රැදිලා ඉන්න අපි සමග ඉදිරියටත්..
ඔබට ජය

අලුත් Kaspersky Internet Security 2010 Keys බාගන්න / 16.09.2010 0

සෑම් | 9/16/2010 |



මෙන්න මම Kaspersky Internet Security 2010 අලුත් Key ටිකක් අරගෙන ආවා..ඉක්මනට කට්ටිය Download කර ගන්න..

Kaspersky Internet Security 2010 අලුත් Keys මෙතනින් බාගන්න


රැදිලා ඉන්න අපි සමග ඉදිරියටත්..
ඔබට ජය

අලුත් Facebook Settings වල Group හදන්නේ මෙහෙමයි.. 2

සෑම් | 9/16/2010 |


කොහොමද කට්ටියට අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මුහුණු පොතේ වැඩක් ගැනයි..හොදයි අපි කවුරුත් දන්නවනේ මුහුණු පොත දැන් ටික කාලයකට ඉස්සෙලා වෙනස් උනා කියලා.කලින් තිබ්බ මුහුණු පොතේ සෙටින්ග්ස් එහෙම ගොඩක් දැන් වෙනස් වෙලා..එ අතරින් අපිට දැන් Group එකක් හදන විදියත් හොයා ගන්න ආමරුයි..එත් එකට ක්‍රමයක් මම හොයා ගත්තා.මම එක දැන් ඔයාලට කියලා දෙන්නම් ඔයාලට මුහුණු පොතේ  Group එකක් හදන්න ඔනේ නම් මම පහල දිලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා වැඩේ කර ගන්න පුලුවන්..දැන් ඉතින් Group හදන්න දගලපු කාලේ ඉවරයි..

මුහුණු පොතේ Group එකක් හදන්න මෙතන ක්ලික් කරන්න

දැන් ඔයාලට ලැබෙන්නේ කෙලින්ම ගෘප් එකක් හදන්න... :D

කොහොමද වැඩේ.?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් දෙන්න..

ඔබට ජය

සුපිරි Pop ගායක Justin Bieber ගේ My World 2 [2010] ඇල්බමය බාගන්න 1

සෑම් | 9/15/2010 | ,


මෙන්න මම ඔයාලට සුපිරි Pop ගායක Justin Bieber ගේ My World 2  [2010] අලුත්ම  ඇල්බමය ගෙනාවා..මෙකේ ගොඩක් ලස්සන ගිත තියෙනවා..ඉතින් ඔයාලත් Justin Bieber ගේ  ගිත වලට ආදරේ කරනවනම් මෙන්න අලුත්ම ඇල්බය තියෙනවා..කැමති හැමොම පහල ටොරන්ට් ලින්ක් එකෙන් බය නැතුව බාගන්න..


1. Baby (feat Ludacris)
2. Somebody To Love
3. Stuck In The Moment
4. U Smile
5. Runaway Love
6. Never Let You Go
7. Overboard (feat Jessica Jarrell)
8. Eenie Meenie (feat Sean Kingston)
9. Up
10.That Should Be Me




Justin Bieber ගේ My World 2 [2010] ඇල්බමය මෙතනින් බාගන්න/ 53.3 MB

ඔයාලට මොකද හිතෙන්නේ Justin Bieber ගේ My World [2010] ඇල්බමය ගැන
මතක ඇතුව ඔයාලගෙ අදහසක් මේ ලිපියට දෙන්න

ඔබට ජය




සුපිරි Pop ගායක Justin Bieber ගේ My World [2009] ඇල්බමය බාගන්න 4

සෑම් | 9/15/2010 | ,



කොහොමද කට්ටියට අද මම ඔයාලට අරගෙන ආවේ සුපිරි Pop ගායක Justin Bieber ගේ My World [2009] ගිත ඇල්බමය...මොහුගේ ගිත වලට ගොඩ දෙනක් දැන් ප්‍රිය කරනවා.එ වගෙම ඔහුගේ ගිත ගොඩක් ලස්සනයි..අයේ ඒ ගැන කියන්න දෙයක් නැ..අහපු අය එ ගැන හොදට දන්නවා ඇති.ඉතින් ඔයලාත් මොහුගේ ගිත වලට ආස නම් පහල ටොරන්ට් ලින්ක් එකෙන්  බය නැතුව බාගන්න..


1 One Time
2 Favorite Girl
3 Down to Earth
4 Bigger
5 One Less Lonely Girl
6 First Dance
7 Love Me
8 One Less Lonely Girl [Multimedia]
9 One Time [Multimedia]





 Justin Bieber ගේ My World [2009] ඇල්බමය මෙතනින් බාගන්න/ 43.98 MB 

ඔයාලට මොකද හිතෙන්නේ Justin Bieber ගේ My World [2009] ඇල්බමය ගැන
මතක ඇතුව ඔයාලගෙ අදහසක් මේ ලිපියට දෙන්න

ඔබට ජය

අන්තර්ජාලයේ වේගයෙන් සැරිසරන්න Google Chrome 7.0.503 බාගන්න. 10

සෑම් | 9/13/2010 | ,



කොහොමද කට්ටියට අද මම ඔයාලට අරගෙන ආවේ..අලුත්ම  Google Chrome 7.0.503  Browser එකයි...මේ Browser  එක හදලා තියෙන්නේ කලින් Google Chrome Browser එකට වඩා කිහිපයක් වෙනස් කම් කරලා.එ අතරින් වේගය උපරිමයි..කැරැශ් වෙන එක අවම වශෙයෙන් වෙන්න හදපු  Browser එකක් කිව්වොත් මා නිවැරදි..එ වගෙම IDM Internet Download Manager එකට යාලුකරවන්න හරිම පහසුවෙන් මෙකෙන් පුලුවන් එ ගැන කිසිම අව්ලක් වෙන්නේ නැ..ඉතින් ඔයලත් කැමති නම් අලුත් Google Chrome 7.0.503 බාගන්න.පහල ටොරන් ලීන්ක් එකෙන් බාගන්න..මේ ටොරන්ට් එකේ තියෙන්නේ Google Chrome 7.0.503 එකේ Off line,Full setup එක,එක නිසා බය නැතුව බාගන්න

License: Freeware Free

OS: Windows 7, Vista, XP
Requirements: No special requirements
Publisher: Google
Homepage: http://www.google.com



Google Chrome 7.0.503 මෙතනින් බාගන්න / 20.59 MB



ඔයාලට මොකද හිතෙන්නේ Google Chrome 7.0.503 Browser එක ගැන
මතක ඇතුව ඔයාලගෙ අදහසක් මේ ලිපියට දෙන්න

ඔබට ජය

Linkin Park - A Thousand Suns 2010 නැවතම රොක් ගිත ඇල්බමය බා ගන්න 6

සෑම් | 9/12/2010 |



කොහොමද කට්ටියට මෙන්න මම ඔයාලට ගෙනාවේ සුපිරි රොක් ගායක කණ්ඩායමක් වන Linkin Park ගේ නවතම ගිත ඇල්බයයි.මේ ඇල්බයේ ලස්සන ගිත 15 තියෙනවා..මේ මම ආසම ගායක කණ්ඩායමක්..මේක ඔයාලට බාන්න වෙන්නේ ටොරන්ට් මාර්ගයෙන් තමා...කැමති  හැමොම පහල ලින්ක් එකෙන් බාගන්න..ඒ වගෙම අද ඉදින් ඉදිරියෙදි ඔයලාට නවතම ටොරන් ගොනු බා ගන්න මම දෙන්නම්..රැදිලා ඉන්න අපි සමග ඉදිරියටත්..


1. (00:02:01) Linkin Park - The Requiem
2. (00:00:58) Linkin Park - The Radiance
3. (00:04:13) Linkin Park - Burning In The Skies
4. (00:00:18) Linkin Park - Empty Spaces
5. (00:04:56) Linkin Park - When They Come For Me
6. (00:04:29) Linkin Park - Robot Boy
7. (00:01:35) Linkin Park - Jornada Del Muerto
8. (00:03:52) Linkin Park - Waiting For The End
9. (00:04:39) Linkin Park - Blackout
10. (00:04:15) Linkin Park - Wrectches And Kings
11. (00:01:39) Linkin Park - Wisdom, Justice, And Love
12. (00:04:57) Linkin Park - Iridescent
13. (00:01:23) Linkin Park - Fallout
14. (00:05:40) Linkin Park - The Catalyst
15. (00:03:02) Linkin Park - The Messenger

Playing Time.........: 00:47:57

මෙතනින් බාගන්න 65.23 MB

මතක ඇතුව ඔයාලගෙ අදහසක් මේ ලිපියට දෙන්න
ඔබට ජය