Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොගයේ ලිපි වලට සම්මාන ලබා දෙමු (JS-Kit Rating) Part 3 4





සෑම් | 9/06/2010 | , ,



කොහොමද කට්ටියට මේ දවස් ටිකේ ඔයාලට අලුත් ගැජට් මුකුත් දෙන්න බැරි උනා..ඔන්න එකටත් එක්ක අද මම ගැජට් එකක් අරගෙන අවා...මේ ගැජට් එකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකේ ලිපි බලන්න එන අයට අපේ ලිපිය කියවලා ලිපියේ හොදද නරකද කියලා සම්මානයක් දෙන්න පුලුවන්..ඉතින් මම හිතනවා ඔයලත් මේ ගැජට් එකට කැමති වෙයි කියලා..මෙක දා ගන්න කැමති හැමොම මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න...එ වගෙම මම මේ වගේ වෙනස් එකක් ගැන කලින් ලිපියක් ලිව්වා එ ලිපිය බලන්න මෙතනින් යන්න

Demo





පලමුව ඔයාලා Layout >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක් එතන <data:post.body/>කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Higlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <data:post.body/> කොඩ් එක ඉවර වෙන තැනට මම පහල දිලා තියෙන කොඩ් එක Copy,Past කරන්න



<div style="float:left; margin-right:3px;"></div>
<div class="js-kit-rating"
expr:path="data:post.url"
expr:permalink="data:post.url"
expr:title="data:post.title" view="score">
</div>



දැන් ඔයලා කලින් පරිදි </body> කොඩ් එක හොය ගන්න..එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක  Copy,Past කරන්න



<script src="http://js-kit.com/ratings.js"></script>


දැන් Template එක Save කරන්න.  Save Template 


දැන් වැඩේ ගොඩ..

දැන් ඔයාලගේ බ්ලොගයේ ලිපි වලටත් සම්මාන දෙන්න පුලුවන්
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න..

ඔබට ජය

Fb comments:



4 Comment + :

Unknown said...

එළ මචං.... නියමයි.....

Tharindu said...

එළ මචං
maxxa..........

Unknown said...

machn mage blog eke a kiyana place eka search karala denne na kollo........

RuwanDj said...

Expand Widget Templates සිලෙක්ට් කරල හිටපන්. එළ මචෝ තැන්ක්ස්

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා