Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ ලිපි වලට තරු සම්මාන දෙමු... Part 2 10





සෑම් | 7/13/2010 | , ,




කොහොමද කට්ටියට..:) මෙන්න මම ඔයාලට අද ත්වත් අලුත් ගැජට් එකක් අරගෙන අවා..මේ ගැජට් එකෙන් වෙන්නේ අපේ ලිපි වලට තරු සම්මාන දෙන්න පුලුවන්...අපේ අඩවියට යලුවො ඇවිත් ලිපිය බලලා ලිපියේ හොද,නරක තරු සම්මාන වලින් දෙන්න පුලුවන්..ඉතින් ඔයාලත් අසනම් මෙක බ්ලොගයට දා ගන්න මම පහ්ල කියල තියෙන විදියට වැඩ ටික කරන්න..ඒ වගෙම මම මේ වගම තවත් ලිපියක් ලිව්වා එක බලන්න මෙතනින් යන්න


පියවර 1. Dashboard >> Desing >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක්
දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න..


<data:post.body/>

ඉට පස්සේ <data:post.body/> කොඩ් එක අවසාන වෙන තැනට මම පහල දිලා තියෙන කොඩ් එක Copy ,past කරන්න


<div class="js-kit-rating" title="" permalink=""></div>
<script src="http://js-kit.com/ratings.js"></script>


දැන් Template එක Save කරන්න.... Save Template

කොහොම්ද වැඩේ..?

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න.

Fb comments:



10 Comment + :

Anonymous said...

Elakiri Lokka Maxza Meka Nam Pattama

Unknown said...

මමත් මේක දාගන්නවා.

මම මේකට ෆුල් මාර්ක් දුන්නා...

Unknown said...

මගෙ එකේ මේක පෙන්නනේ නෑනේ... :(

චතුවා said...

වැඩ කරන්නේ නෑනේ මචං.. කියලා තියෙන විදියටම කලා.... :s :S :s :S

සෑම් said...

@පුෂ්පෙ අයියා

ස්තුති මචො කොමන්ට් එකට

සෑම් said...

@HIM_unLich

මචො ඔක පෙන්නේ නැති වෙන්නේ එහන්ම් උබේ බ්ලොග් එකේ අනිවා <data:post.body/> කොඩ් 2ක් ඇති..පලවෙනි කොඩ් එක ලගට දැම්මොත් වැඩ නැ..බන්...එක නිසා උබ මම දිලා තියෙන කොඩ් එක 2වෙනි <data:post.body/> කොඩ් එක ලගට Copy ,past කරපන්..අනිවා වැඩ...

සෑම් said...

@ළමයා

මචො ඔක පෙන්නේ නැති වෙන්නේ එහන්ම් උබේ බ්ලොග් එකේ අනිවා <data:post.body/> කොඩ් 2ක් ඇති..පලවෙනි කොඩ් එක ලගට දැම්මොත් වැඩ නැ..බන්...එක නිසා උබ මම දිලා තියෙන කොඩ් එක 2වෙනි <data:post.body/> කොඩ් එක ලගට Copy ,past කරපන්..අනිවා වැඩ...තව පාර්ක් උත්සහා කරපන්...:D

පිස්සු පුසා said...

.. onna oka na kiyamuko moko karanne..

Chamath N. Kirinde said...

මරු මාත් දාගත්තා..

Kushan Jayasinghe said...

ela kiri kolla...ubata sadha jaya pathami

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා