Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ අහබු ලිපි තොරන ගැජට් එක බ්ලොගයට දා ගන්න. PART 2 9





සෑම් | 7/11/2010 | , ,


මෙන්න මම ඔයලට තවත් පට්ට ගැජට්  එකක් ගෙනවා මේ ගැජට් එකෙන් වෙන්නේ අපේ බ්ලොගයේ අහබු ලෙස ලිපි කිහිපයක් තෝරාගෙන අපේ ලිපි බලන අයට් මේ ගැජට් එක හරහා අපි කලින් ලියලු ලිපි වලට යන්න පුලුවන්...ඉතින් ඔයාලත්  ආසනම් මෙ ගැජට් එක ඔයාලගේ බ්ලොගයට දා ගන්න ..මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරන්න.....


මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එකක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න.



<script type="text/javascript">
var randarray = new Arrayundefined);var l=0;var flag;
var numofpost=6;function randompostsundefinedjson){
var total = parseIntundefinedjson.feed.openSearch$totalResults.$t,10);
forundefinedi=0;i < numofpost;){flag=0;randarray.length=numofpost;l=Math.floorundefinedMath.randomundefined)*total);forundefinedj in randarray){ifundefinedl==randarray[j]){ flag=1;}}
ifundefinedflag==0&&l!=0){randarray[i++]=l;}}document.writeundefined'<ul>');
forundefinedn in randarray){ var p=randarray[n];var entry=json.feed.entry[p-1];
forundefinedk=0; k < entry.link.length; k++){ifundefinedentry.link[k].rel=='alternate'){var item = "<li>" + "<a href=" + entry.link[k].href + ">" + entry.title.$t + "</a> </li>";
document.writeundefineditem);}}
}document.writeundefined'</ul>');}
</script>
<script src="/feeds/posts/default?alt=json-in-script&start-index=1&max-results=1000&callback=randomposts" type="text/javascript"></script>



වැදගත්

ඔයලා මේ ගැජ්ට් එකේ ඔයලගේ බ්ලොගයේ අහබු ලිපි කියක් පෙන්වන්න ඔනෙද කියලා කැමති ගානක් දෙන්න

ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

දැන් වැඩේ ගොඩ..

දැන් ඔයාලගේ බ්ලොගයටත් බ්ලොගයේ අහබු ලිපි තොරන ගැජට් එකක් තියෙනවා..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය..

Fb comments:



9 Comment + :

Gazlan said...

බොහොම ස්තූතියි... මම හොය හොයා හිටියෙ

සෑම් said...

මක්සා මචො... :b

Anonymous said...

thanks good post.... :g

Kasun said...

මරු නේ මචො...:t

Rbk said...

ගොඩක් කල් ඉදල හොයපු දෙයක්..ස්තුති ඔයාට :m

සෑම් said...

@Anonymous

ස්තුති මචො කොමන්ට් එකට..

සෑම් said...

@Kasun

ස්තුති කොමන්ට් එකට..

සෑම් said...

@Rbk

එල එල...ස්තුති මචො කොමන්ට් එකට..

කෙෂාන් විදුරංග said...

තාන්කූවේවා සෑම් අයියා මම දාන දාන ගැජට් එක වැඩ මට මාර හැපි අයියා තාන්කූ

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා