Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොගයට ලස්සන Twitter "Follow" Widget එකක් දා ගමු.. 2





සෑම් | 7/25/2010 | , ,



කොහොමද කට්ටියට...මෙන්න මම ඔයාලට අද ගෙනවේ තවත් ගැජට් එකක්...ඔයාලට Twitter Account එකක් තියෙනවනම් මේ ගැජට් එක ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් වෙයි...ඔයාලගේ බ්ලොගයේ හැම ලිපියක්ම Twitter එකටත් ඔයලා දානවනම් අපේ යාලුවොන්ට එවා Twitter "Follow හරහා කියවන්නත් පුලුවන්..ඔයලත් කැමති නම් මෙක බ්ලොගයට දා ගන්න මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

මුලින්ම ඔයලා මෙන්න මේ අඩවියට යන්න...ඉට පස්සේ ඔයලා කැමති විදියට ලස්සන  Twitter "Follow"බොත්තමක් හදා ගන්න..ඉට පස්සේ Update Code යන්න Click කරාට පස්සේ ලැබෙන කොඩ් එක Copy කරගන්න..



දැන් ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට ඔයාලා Copy කරගත්ත  Twitter "Follow"  කොඩ්  "Html/java script" එකට past කරන්න.

ඊට පස්සේ "Html/java script" එක Save කරන්න..
දැන් වැඩේ ගොඩ..

දැන් ඔයාලගේ බ්ලොගයට ලස්සන Twitter "Follow" බොත්තමක් තියෙනවා..
කොහොමද වැඩේ..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය

Fb comments:



2 Comment + :

Kasun said...

නියමයි මචෝ..

සෑම් said...

@Kasun
ස්තුති මචෝ..කොමන්ට් එකට..

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා