Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ comments වලට දගලන අමුත්තෝ වගයක් දාගන්න. PART 5 12





සෑම් | 7/18/2010 | ,


කොහොමද කට්ටියට මෙන්න මම ඔයලට අද ගෙනාවේ තවත් අලුත් දගලන අමුත්තො වගයක් අරගෙන..මම ඔයලාට මුලින්ම දුන්න සෙට් එකේ මොලේ අවුල් සෙට් එක තමා මේ..හික්ස්..මේ අය නම් හෙන ෆන් සෙට් එකක්....ඔයාලත් ආස නම් මේ දගලන අමුත්තෝ සෙට් එක ඔයාලගේ බ්ලොගයට දා ගන්න මම පහල කියලා තියෙන විදියට ඔයාලා වැඩ ටික කරන්න...ඒ වගෙම මම කලින් තවත් අමුතෝ සෙට් ගැන ලිපි ලිව්වා ඔයලා එවත් මතක අතුව බලන්න....මම පහල ලින්ක් දලා තියෙනවා..


  1. බ්ලොගයේ comments වලට දගලන අමුත්තෝ වගයක් දාගන්න
  2. අපේ බ්ලොගයේ Comments වලට YAHOO Eemoticons අමුත්තෝ දාගන්න විදිය දැන ගමු. 
  3. Skype අමුත්තෝ ඔයාලගේ බ්ලොගයේ commnet වලට දාගන්න..
  4. බ්ලොගයේ comments වලට අලුත් දගලන අමුත්තෝ වගයක් දාගන්න. MJ

පලමුව ඔයාලා Layout >> Edit Html >> යන්න..
මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..
දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන <h4 id='comment-post-message'><data:postCommentMsg/></h4> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Higlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <h4 id='comment-post-message'><data:postCommentMsg/></h4> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,past කරන්න..





දැන් ඔයලා කලින් පරිදි මේ </body> කොඩ් එක හොයා ගන්න
ඉට පස්සේ කොඩ් </body> එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,Past කරන්න..





දැන් ඔයලා template එක save කරන්න.. Save Template 


දැන් ඔයලගේ බ්ලොගයට ඇව්ත් දාන comments වලට පුංචි අමුත්තෙක් එකතු කරන්නත් පුලුවන්..
හැබයි මේ සෙට් එක පිස්සු සෙට් එකක් හොදේ...හික්ස්

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය



Fb comments:



12 Comment + :

Kasun said...

මරුනේ මචෝ.එල එල....:d

Anonymous said...

නියමයි අයියේ

C0de BlUe said...

:e

පීවර් said...

මරු පහර. හැබැයි මම මේකම නෙමේ දැම්මෙ. මීට කලින් එකක්. ගතියට තියනව.

සෑම් said...

@Kasun

ස්තුති සහෝ ප්‍රතිචාරයට..

සෑම් said...

@Anonymous

ස්තුති මල්ලි ප්‍රතිචාරයට..

සෑම් said...

@හිඟන්නා
:D

සෑම් said...

@පීවර්

එකත් සිරා මචෝ...එකත් පහර...මේ සෙට් එක නම් හෙන ෆන්..හික්ස්...ස්තුති පිචර් මචෝ ප්‍රතිචාරයට

-HacKrisH- | හැක්ක්‍රිෂ් said...

මරුනේ මචෝ.එල එල.... :o

අදුරෙන් එලියට said...

ane mata Layout yana hati kiyala dennakoooooooo

__ said...

එල මචන් :e

පිසාචයා said...

pissu kora

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා