Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ඔයාලාගේ බ්ලොග් එකෙත් HTML/JavaScript නමක් දෙන්නේ නැතුව Save කරන්න බැරිද.? මෙන්න නිවැරදි ක්‍රමය 6





සෑම් | 7/03/2010 | , ,



මෙන්න මම ඔයාලට තවත් අලුත් ක්‍රමයක් ගෙනවා නමක් දෙන්නේ නැතුව HTML/JavaScrip Save කරන්න බැරි බ්ලොග් වලට දාන  නිවැරදි ක්‍රමය..මේ පිලිබද සිංහල බ්ලොග් කරන මාගේ මිතුරන් කිහිප දෙනක් ලියා තිබුනා එත් මම මේ ගේනාපු ක්‍රමය අපේ බ්ලොගයට දාන්න ඔනේ නිවැරදි ක්‍රමයයි..ඔයලටත් මේ ක්‍රමය බ්ලොගයට දා ගන්න ඔනේ නම් මම පහල කියලා තියෙන විදියට් වැඩ ටික කරන්න..මේ ක්‍රමයෙන් වෙන්නේ අපේ පෙර තිබු පරිදි නැවතත් බ්ලොගයේ  නමක් දෙන්නේ නැතුව HTML/JavaScrip Save කරන්න පුලුවන් විමයි...

පියවර 1. Dashboard >> Desing >> Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න


]]></b:skin>


පියවර 2. දැන් ඔයාලා ]]></b:skin> කොඩ් එකට උඩින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy ,Past කරන්න


#HTML3 h2 {display:none;}



දැන් Template එක Save කරන්න.... Save Template 


දැන් ඔයලා HTML/JavaScript ඒකක් ඇරගෙන බලන්න කලින් තිබ්බා වගේ බ්ලොගයේ HTML/JavaScript නමක් දෙන්නේ නැතුව කරන්න පුලුවන්ද කියලා..කොහොමද වැඩේ.?

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය..

Fb comments:



6 Comment + :

සුද්දා said...

දැනුවත් කලට ස්තුතියි..

තරංග​ගේ බ්ලොග් පිටුව said...

මටත් ඔය අවුල තිබුනා.. ස්තුතියි ඔබට...

රන් said...

ela elazzzz.......

සෑම් said...

@සුද්දා

ඔයටත් ස්තුති යාලුවා කොමන්ට් එකට..

සෑම් said...

@Tera@®

එල එල දැන් වැඩ නේ..එලම තමා...

සෑම් said...

@රන්

ස්තුතියි ඔබටත් යාලුවා

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා