Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොගයට යාලුවො ආපු වේලාව මතක තියා ගන්න ගැජට් එක බ්ලොගයට දා ගන්න.. 34





සෑම් | 7/12/2010 | , , ,




කොහොමද යලුවනේ මෙන්න මම ඔයලට අද අලුත් පට්ට ගැජට් එකක් අරගෙන අවා..මේ ගැජට් එකෙන් වෙන්නේ අපේ බ්ලොගයට අපේ ලිපි බලන්න එන යලුවො මතක තියාගෙන එයලා අන්තිමට අපේ අඩවියට ආපු වේලාව,දවස මතක තියාගෙන මේ ගැජට් එක හරහා ඔවුන් අපේ බ්ලොගයට නැවත ආවිට පණිවිඩයක් ලේස මෙය ඔවුන්ට තිරයේ දිස් වෙලා පෙන්වනවා..ඉතින් ඔයාලත් ආසනම් මේ ගැජට් එක බ්ලොගයට දා ගන්න..මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරන්න..

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එකක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න.



<script type = "text/javascript">

var days = 730; // days until cookie expires = 2 years.
var lastvisit=new Object();
var firstvisitmsg="This is your first visit to My page. Welcome!";
lastvisit.subsequentvisitmsg="Welcome back Friend! Your last visit on my page <b>[displaydate]</b>";

lastvisit.getCookie=function(Name){
var re=new RegExp(Name+"=[^;]+", "i");
if (document.cookie.match(re))
return document.cookie.match(re)[0].split("=")[1];
return'';
}

lastvisit.setCookie=function(name, value, days){
var expireDate = new Date();

var expstring=expireDate.setDate(expireDate.getDate()+parseInt(days));
document.cookie = name+"="+value+"; expires="+expireDate.toGMTString()+"; path=/";
}

lastvisit.showmessage = function() {
var wh = new Date();
if (lastvisit.getCookie("visitc") == "") {
lastvisit.setCookie("visitc", wh, days);
document.write(firstvisitmsg);
}

else {
var lv = lastvisit.getCookie("visitc");
var lvp = Date.parse(lv);
var now = new Date();
now.setTime(lvp);
var day = new Array("Sun", "Mon", "Tues", "Wed", "Thur", "Fri", "Sat");
var month = new Array ("Jan", "Feb", "Mar", "Apr", "May", "Jun", "Jul", "Aug", "Sep", "Oct", "Nov", "Dec");
var dd = now.getDate();
var dy = now.getDay();
dy = day[dy];
var mn = now.getMonth();
mn = month[mn];
yy = now.getFullYear();
var hh = now.getHours();
var ampm = "AM";
if (hh >= 12) {ampm = "PM"}
if (hh >12){hh = hh - 12};
if (hh == 0) {hh = 12}
if (hh < 10) {hh = "0" + hh};
var mins = now.getMinutes();
if (mins < 10) {mins = "0"+ mins}
var secs = now.getSeconds();
if (secs < 10) {secs = "0" + secs}
var dispDate = dy + ", " + mn + " " + dd + ", " + yy + " " + hh + ":" + mins + ":" + secs + " " + ampm
document.write(lastvisit.subsequentvisitmsg.replace("[displaydate]", dispDate))
}

lastvisit.setCookie("visitc", wh, days);

}

lastvisit.showmessage();

</script>
<p><a href="http://saamgeadaviya.blogspot.com/2010/07/blog-post_12.html"/><span style="font-size: 80%">Grab this</span></a></p>



ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

දැන් වැඩේ ගොඩ..

දැන් ඔයාලගේ බ්ලොගයටත් යාලුවො ආපු වේලාව මතක තියා ගන්න ගැජට් එක තියෙනවා..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය.

Fb comments:



34 Comment + :

තරංග​ගේ බ්ලොග් පිටුව said...

කොඩි එකනමි මල්ලි දාගත්තා.. නමුත් කො‍හොමද ඒක වැඩකරනවාද කියලා බලන්නේ..මට නමි වෙනසක් පේන්නේ නැහැ..ථ:s

Anonymous said...

:q

Unknown said...

මටත් මේකේ වෙනසක් පෙන්නේ නෑ.කොහොම ද මේක වෙන්නේ????

Geekhunter said...

බොහොම ස්තූතියි මචන් මේ දේවල් කියලා දෙනවට

සෑම් said...

@Tera@®

වැඩනේ අයියා..තව පාරක් බලන්න

සෑම් said...

@Anonymous

:t

සෑම් said...

@HIM_unLich
දා ගන බලන්නකො සහෝ මොකද වෙන්නේ කියලා මගෙනම් වැඩ

සෑම් said...

@ශාන්

එල එල...ස්තුත බොක්ක කොමන්ට් එකට

Dilusha said...

tnx saho wada wada :t

සෑම් said...

@Dilusha

එල එල ..ස්තුති සහො....ඔයාගේ කොමන්ට් එකට...

PUBZ said...

:e wada wada thanks

සෑම් said...

@PUBZ

ස්තුති මචෝ කොමන්ට් එකට...

Unknown said...

මේ සයිට් 1 නම් නියමයි ගොඩක් වටිනව මචන් මට ගොඩක් වටිනව :a

Thushara said...

patta macho..thanks

Unknown said...

කොල්ලො මෙක හරිගියෙ නැ සමහර විට වැරදියට cඔප්ය් උනද දන්නෙනැ

සෑම් said...

@udara

ගොඩක් ස්තුති මචෝ කොමන්ට් එකට..ඔයාලගේ ඔය වගේ කොමන්ට් මට ගොඩක් වටිනවා,, ස්තුති,,

සෑම් said...

@Thushara
ස්තුති මචෝ කොමන්ට් එකට..

සෑම් said...

@සංජය

මචො මෙකනම් වැඩ කරනවා...තව පාරක් දාලා බලන්න හරියට..අනිවා වැඩ වෙයි..

Admin said...

ඔය දරුවට බොහෝම පිං ඔබට ජය.

Jaya (ජයාන්) said...

:d thanki

භානුක ලහිරු said...

බඩු වැඩ එල ආ. :b :d :e :)

Unknown said...

ඔන්න මමත් දාගත්තා. මගෙනම් එලකිරි වගේ වැඩ. අරිගතෝ.......

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

මමත් දාගත්තා සෑම්. ස්තුතියි. හැඩැයි මම නම් ඒක පට්ට යන්න කස්ටමයිස් කරා. දැන් ෆුල් සිංහල. ඇවිත් බලන්න. ඕනෙනම් widget කෝඩිං දෙන්නම්. ස්තුතියි.

http://chathucn.blogspot.com/

LK සිංහල.... said...

මරු මචන් මරු.......

සුපර් මාරියෝ said...

පට්ටයි පට්ටයි තෑන්ක්ස්.....

Asanka said...

එල මචෝ. මේක හොය හොය හිටියේ

ADK කොලුවා said...

සුපිරි වැඩක් කොල්ලා...

Unknown said...

මම මේක හොය හොයමයි හිටියේ. ගොඩාක් ස්තූතියි. මේක දාගන්නත් කලින් ස්තූති කලේ ඒ තරමට happy නිසා

Love world (ආදර ලෝකය) said...

සුපිරිම සුපිරි ගොඩක් වටිනවා

Prashantha Walisundara said...

ඔබේ උපදෙස් බොහොම වටිනවා. ජය වේවා

පුංචි said...

ස්තුතියි සෑම්...

Anonymous said...

මම මේක හොයහොයා හිටියේ. ෆිට් තමා මල්ලියා. ජය පතනවා..

cupid said...

තැන්කූ ඈ....

Unknown said...

thanks machan

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා