Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Windows 7 Glass අච්චුව ඔයලත් බා ගන්න 13





සෑම් | 7/25/2010 |


මෙන්න මම ඔයාලට ලස්සන Windows 7  Theme එකක අරගෙන අවා..මෙක නම් නියමට හදලා තියෙනවා..මම හිතනවා Windows 7 දා ගෙන ඉන්න හැමොම මේ Theme එකට කැමති වෙයි කියලා..කැමති හැමොම අනිවා මේක බා ගන්න.මම පහල ලින්ක් දිලා තියෙනවා..

Windows 7 Glass අච්චුව මෙතනින් බා ගන්න 8.9 Mb

ඔයාලට මොනවද මේ Windows 7 Glass අච්චුව ගැන හිතෙන්නේ ..? මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න..
ඔබට ජය

Fb comments:



13 Comment + :

Writer3744186549 said...

:e

නියමයි නියමයි..
ඔය වගේ බ්ලොග් වලට දාන්න පුලුවන් Windows වගේ තීම් එකක් තියෙනවනම් දෙන්නකෝ

Unknown said...

එල එල...



මේක හොට් ෆයිල් නිසා හොදා...
මචන් රැපිඩ්ෂෙයාර් ඒවා දාන්නෙ නැතුව අපිටත් බා ගන්න පුලුවන් හොස්ට් එකක් ඒවා ටිකක් දාපන්කෝ...!! අපි එයාර්ටෙල් නෙ බන්..!!

Anonymous said...

can i apply this for vista or xp????

Anonymous said...

සැමා අය්යෙ මෙකෙ 7 වලටද Xp වලටද? extract කෙරුවහම folder 1ke මෙ නම තියෙන්නෙ...අැය් ඒ? මම 7 use කරන්නෙ..

තව 1ක් UXTheme Multi-Patcher 6.0.exe Open කෙරුවහම

Unsupported OS Detected
UXTheme Multi-Pacher v6.o does not
support this OS.If you're sure it
does, please contact me.

කියලා masseage 1ක් පෙන්වනවා.....Plzzz help me (ranganasr@gmail.com)

Anonymous said...

සැමො solustion 1ක් දාන්වද?

සෑම් said...

@ගාමින්ද ඉෂාර

හරි ගාමින්ද මල්ලි..මට හම්බ උනොත් අනිවා දාන්නම්..ස්තුති සහෝ කොමන්ට් එකට..

සෑම් said...

@මහසෝණා

අඩේ එහෙමද සහෝ...හරි මචෝ එහෙනම් මම හොට් ෆයිල් විතරක් දාන්නම්..ස්තුති සහෝ කොමන්ට් එකට.

සෑම් said...

@Anonymous

මචෝ..මම මෙක විස්ටා වලට දාලා බැලුවේ නැ..සමහර විට වැඩ කරයි..

සෑම් said...

@Anonymous

මල්ලි මෙක වැඩ කරන්නේ 7 වලට..සොරිම තමා..මේ වගේ එකක් එක්ස්පි වලට හම්බ උනොත් මම අනිවා දන්නම්..ඔකේ..

සෑම් said...

@Anonymous

හරි සහො..

Anonymous said...

මගෙ 7 එකේදි මේක සපෝට් කරන්නෙ නෑ කියනව.. :(
උදව්.. උදව්...

Mark said...

grrrr... me link eka u remove karala :( ane mata meka oni oni onimai... :-((

Unknown said...

ලින්ක් එක වැඩ නෑනේ....................................................................

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා