Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Ubuntu Transformation Pack එක ඔයලත් බා ගන්න 4





සෑම් | 7/22/2010 |


මෙන්න මම ඔයාලට Ubuntu Transformation Pack එක අරගෙන අවා...ගොඩක් අය දැන් Ubuntu  දා ගන්නවනේ...ඔයාලත් ආස ඇතිනේ Ubuntu වල වැඩ කිඩ ටිකක් බලා ගන්න..මෙන්න මම එකටත් එක්ක Ubuntu Transformation Pack එක අරගෙන අවා..කැමති හැමොම අනිවා බා ගන්න..මම පහල ලින්ක් දිලා තියෙනවා..

Ubuntu Transformation Pack  එක මෙතනින් බා ගන්න 

මේ Ubuntu Transformation Pack එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

ඔබට ජය

Fb comments:



4 Comment + :

namila007 said...

thankz banz

සෑම් said...

@namila007

සුලු දෙයක් සහෝ...ස්තුති කොමන්ට් එකට...

Kasun said...

මමත් දා ගෙන බලන්න ඔනෙ.

සෑම් said...

@Kasun
අහ්හ් දාගෙන බලන්න සහෝ..ස්තුති මචෝ..කොමන්ට් එකට..

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා