Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ Admin කොමන්ට් කරන විට එය Highlight කර පෙන්විම... 11

සෑම් | 7/10/2010 | ,

කොහොමද යාලුවනේ..මෙන්න මම ඔයාලට අද තවත් අලුත් වැඩ කැල්ලක් ගෙනාවා..මෙකෙන් වෙන්නේඅපේ බ්ලොග්යට අවිත් යලුවො කොමන්ට් කරනකොට..අපි ඒ කොමන්ට් වලට Reply කරනකොට..අපි දාන කොමන්ට් එක Highlight කරලා පෙන්වන එක තාමා මේ ගැජට් එකේන් වෙන්නේ..ඉතින් ඔයලත් ආසනම් මේ වැඩ කැල්ල ඔයලගේ බ්ලොගයට දා ගන්න..මම එකට ඔයාලට උදව් කරන්නම්...මම පහල කියලා තියෙන විදියට ඔයාල වැඩ ටික කරන්න...

පියවර 1. Dashboard >> Desing >> Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න

]]></b:skin>

ඉට පස්සේ ඔයලා හොයගත්ත ]]></b:skin> කොඩ් එකට උඩින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,Past කරන්න..

.comment-body-author {
background: #E6E6E6; /* Background color*/
color: #000; /* Text color*/
border-top: 1px dotted #223344;border-bottom: 1px dotted #223344;border-left: 1px dotted #223344;border-right: 1px dotted #223344;
margin:0;
padding:0 0 0 20px; /* Posotion*/

පියවර 2. දැන් ඔයලා මම පහල දිලා තියෙන කොඩ් එක හොය ගන්න..එක හොයගෙන ඒ විදියට බ්ලොගයේ කොඩ් එක වෙනස් කරන්න...රතු පාටින් තියෙන කොඩ් එක තමා ඔයලා හොයා ගත්ත කොඩ් එකට එකතු කරන්න ඔනේ....එ බව මතක තියා ගන්න..

<b:loop values='data:post.comments' var='comment'>

<b:if cond='data:comment.authorUrl'>
<data:comment.author/>
<b:else/>
<data:comment.author/>
</b:if>
said...

<b:if cond='data:comment.author == data:post.author'>

<data:comment.body/>

<b:else/>

<b:if cond='data:comment.isDeleted'>
<data:comment.body/>
<b:else/>

<data:comment.body/>

</b:if>

</b:if>

<data:comment.timestamp/>

<b:include data='comment' name='commentDeleteIcon'/>

</b:loop>

දැන් Template එක Save කරන්න.... Save Template

දැන් ගිහින් බලන්න ඔයාලගේ බ්ලොගයේ කොමන්ට් එකකට Reply කරලා ඔයලා දාන කොමන්ට් එක Highlight වෙනවද කියලා..

කොහොමද වැඩේ........

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

Fb comments:

11 Comment + :

සෑම් said...

මෙන්න උදා...Testing ...

Admin : Trix Hunter said...

නියමයි යාලුවා..කාලයක් ති‍සසේ හොය හොයා හටපු දෙයක්..ස්තුතියි!

C0de BlUe said...

ආව් නියමයිනේ !!

Unknown said...

ඔන්න මමත් දාගත්තා....
බොහොම ස්තුතියි සහෝ....

සෑම් said...

@Admin : Trix Hunter

අහ්හ් එල එල...ස්තුති මචෝ..කොමන්ට් එකට...

සෑම් said...

@හිඟන්නා

ස්තුති මචෝ..කොමන්ට් එකට... :D

සෑම් said...

@HIM_unLich

එල...මචෝ..මම ඔයාගේ බ්ලොග් එකට අවිත් බැලුඒ...නියමට වැඩෙ කරගෙන තියෙන..පට්ට...ස්තුති සහෝ කොමන්ට් එකට...

මුදියන්සේ said...

අද තමයි ඉස් ඉස්සෙල්ලම සෑම්ගේ අඩ්වියට අවේ.
මම මේ ගජට් එක දාගත්තා. එත් ප්‍රස්නයක් තියනවා.
අලුතෙන් පාට වෙන ටික (Admin commented area 1) සාමාන්‍ය ප්‍රමානයට (Viewers commented area 1ta) වඩා ලොකුයිනේ. මම ඒක හදා ගන්න බැලුවා බැරි වුනානේ. පුලුවන්නම් සහෝ ඒක ගොඩ දාගන්න හැටි කියල දෙන්නකෝ.

Unknown said...

වැඩේ නම් හොදයි.. ඒත් ඕකේ 2 පියවර කරන්න තමයි තේරෙන්නේ නැත්තේ.... :( :(

Anonymous said...

@ තරිදු පමල්
dd class='comment-body'
කෝඩ් එක හොයාගන්න ඒකට උඩින් රතුපාට 1වෙනි කොටස දාන්න

dd class='comment-footer'
කෝඩ් එක ‍හොයාගන්න. ඒකට උඩින් රතුපාට 2වෙනි කොටස දාන්න නැත්නම් ඉස්සෙල්ල හොයා ගත්ත කෝඩ් එකට පස්සෙ මුලින්ම මුණගැහෙන /dd කෝඩ් එක සොයාගෙන ඒකට පහලින් 2කොටස දාන්න.

ට්‍රයි කරල බලන්න වැඩේ දැන් ගොඩ දා ගන්න පුළුවන් වෙයි. සෑම් මල්ලි දීපු කෝඩ් එකම හොයන්න යන්න එපා. ගැජට් එකතු කරනකොට එහෙම මේ කෝඩ් කෑලි වෙනස් වෙනව. :)

වර්ණා said...

මේක පොඩ්ඩක් පැහැදිලි මදි. දෙවෙනි පියවර.

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා