Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ලස්සන Floating Social bookmarking widget එකක් බ්ලොගයට දා ගන්න..PART 4 2

සෑම් | 7/16/2010 | ,

මෙන්න මම ඔයාලට තවත් ලස්සන social bookmarking widget  එකක් අරගෙන අවා..ඔයලත් මෙක ඔයාලගේ බ්ලොගයට දා ගන්න ආසනම් මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරන්න..

පලමුව ඔයාලා Layout >> Edit Html >> යන්න..
මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..
දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන ]]></b:skin> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Higlight වෙලා තියෙනවා පෙනෙයි.දැන් ඔයලා ]]></b:skin> කොඩ් එකට වුඩින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,past කරන්න..

#sharebox {
background-color:#FFFFFF;
border-color:#C1CDCD;
border-style:solid;
border-width:1px;
left:103px;
bottom:40px;
margin-top:10px;
position:fixed;
width:64px;

#sharebox .float {margin:7px}
.FBConnectButton_Text

font-size: 8px;
padding:2px 4px 3px !important;

දැන් ඔයලා කලින් පරිදි මේ කොඩ් එක හොයා ගන්න

ඉට පස්සේ
කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,Past කරන්න..

<b:if cond='data:blog.pageType == "item"'>

<script src='http://tweetmeme.com/i/scripts/button.js' type='text/javascript'/>

Share<script src='http://static.ak.fbcdn.net/connect.php/js/FB.Share' type='text/javascript'/>

<script src='http://www.google.com/buzz/api/button.js' type='text/javascript'/>

<script src='http://www.stumbleupon.com/hostedbadge.php?s=5'/>

Grab this
</b:if>

දැන් Template එක Save කරන්න.... Save Template

දැන් වැඩේ ගොඩ..
දැන් ඔයාලගේ බ්ලොගයේ ලස්සන Floating Social bookmarking widget එකක් තියෙනවා.

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය

Fb comments:

2 Comment + :

Dilusha said...

ane sahoooo demo 1k dennako plzzzz

සෑම් said...

@Dilusha

මෙක පොඩි ගැජට් එකක් මල්ලෝ demo...ඔනේ නැ..හික්ස්

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා