Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ඔයාලගේ 3G මොබයිල් Phone එක Web කැමරාවක් කර ගන්න කැමතිද..? (Mobiola_webcam) 18





සෑම් | 7/17/2010 |



මෙන්න මම ඔයලට පට්ට මෘදුකාංගයක් අරගෙන අවා...ඔයලාගේ 3G  ෆොන් එක තමා මෙකට ඔනේ වෙන්නේ...දැන් ඔයාලගේ 3G ෆොන් එකෙන් Skype,Facebook,Gtalk වලට Video call අරගෙන මුණ බලන් කත කරන්න පුලුවන්...ඔයාලත් ආස නම් මේ මෘදුකාංගය  ඔයාලගේ 3G ෆොන් එකට දා ගන්න..මම පහල ලින්ක් එක දිලා තියෙනවා..ඔයලා මෘදුකාංගය එතනින් බා ගන්න...ඉට පස්සේ මෘදුකාංගය ඔයාලගේ ෆොන් එකේ Data Cable එක හරහා ෆොන් එකට ස්තාපිත කර ගන්න..


Mobiola_webcam_ 3_0_19_shp_s60v 5.exe මෘදුකාංගය මෙතනින් බා ගන්න. File size: 3.7 MB 

Fb comments:



18 Comment + :

කාංචන said...

මේක නම් පට්ටම පට්ට මම use කරල තියනවා. etel phone වල built in option එකක් තියනවා web cam එකක් විදිහට පාවිච්චි කරන්න. එතකොට symbian වලටත් software ඇති කියල එකක් හොයන කොට තමයි ඕක මට හම්බ වුනේ. කතා දෙකක් නෑ highly recommended software එකක්. ඕකෙන් අපේ phone එකේ screen එක අනිත් පැත්තට යවන්නත් phone එකේ screenshots ගන්නත් පුළුවන්.

Anonymous said...

thx ..
සෝනි එරික්සන් ෆෝන් වලට 3G රෙකෝඩ් කරන්න පුලුවන්නම් සොෆ්ට් වෙයාර් 1ක්
හොයලා කියනවද?
k850i එකට නම් පුලුවන්.

C0de BlUe said...

අනේ W200 i වලට එක්ක හොයලාදෙන්න බැරිද , ඔය වැඩේ කරගන්න .... :e

sumith said...

NOKIA PHONE EKTA ME WADE KARANNA BARIDA.

Anonymous said...

iphone walatath tiyenawada?

AKP Priyal said...

activation coad aka mokakda ?

සෑම් said...

@කාංචන

ඔව් මචෝ මේක පට්ට සොෆ්ට්වෙයාර් එක....හැමොම අනිවා බා ගන්න....ස්තුති සහෝ කොමන්ට් එකට

සෑම් said...

@Anonymous

අහ්හ් හරි සහෝ මට හබ්බුනොත් අනිවා දන්නම්..ලිපියක්.ස්තුති සහෝ කොමන්ට් එකට

සෑම් said...

@හිඟන්නා

හික්ස්..හරි මචෝ..හබ්බුනොත් කියන්නම් කෝ.... :P

සෑම් said...

@sumith

එක නම් හරියටම දන්නේ නැ...

සෑම් said...

@Anonymous

එක නම් හරියට ම දන්නේ නැ...හ්ම්ම්ම් සමහර විට ඇති සහෝ,,,,

සෑම් said...

@AKP Priyal

අහ්හ් සහෝ Activation කොඩ් එකක් ඉලනවද....මගේ ගාව නම් තියෙන්නෙ Crack file එකක්....ඔනේ නම් කියන්න මම ලින්ක් දෙන්න්ම්.... :B

Dhananjaya Marasinghe said...

hari eth podo aulak thiyenwa. meka exe ekakne kohomada phone ekata install karanne. mama thawama rty karenam naha.anika mage phone enokia 3rd edition ekak.

සෑම් said...

@DANANJAYA

මචො මෙක ඉන්ස්ට්‍රොල් කරනකොට 4න් එකත් DATA Cable හරහා ගහලා තියෙන්න ඔනේ..4න් Auto සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ට්‍රොල් වෙන්න අහනවා Ok කරන්න එතකොට වැඩේ හරි....

Anonymous said...

රියල් ටයිම් සින්ග්ලිශ් වලිනුත් ලේසියි.. සින්හලෙන් ටයිප් කරන්න..ඒක නෙවි මෙක සෝනි එරික්සන් වලට වැඩ කරනවද ?

Hit Man said...

machoooo meka sony ericcson walata wada karanne na neda ?

Anonymous said...

nice

සිතු. . . said...

wooow... niyamai yaalu... godakma watina softwear ekak 'nokia' userslata...

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා