Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ඔයාලගේ බ්ලොගයට Navigation Menus නැද්ද ? එහෙනම් ඉක්මනට බ්ලොගයට දා ගන්න.."එක ලිපියකින් Menus 10ක්" 13

සෑම් | 7/02/2010 | , ,

මෙන්න මම ඔයාලට අද තවත් Navigation Menu කිහිපක්ම මම අරගෙන අවා එකම ලිපියක...ඔයාලත් කැමතිනම් මේ වගෙන් කැමති එකක් ඔයාලගේ බ්ලොග් එකට දා ගන්න..එකට මම උදව් කරන්නම්...පහල මම කියලා තියෙන විදියට වැඩ ටික කරන්න ඔයලා..

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන Navigation Menus වලින් කැමති කොඩ් එක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න

1.Navigation Menu

2.Navigation Menu

3.Navigation Menu

4.Navigation Menu

5.Navigation Menu

6.Navigation Menu

7.Navigation Menu

8.Navigation Menu

9.Navigation Menu

10.Navigation Menu

ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

වැදගත්

පහත මම දිලා තියෙන කොඩ් එක ඉහල ඔයලා තොරගත්ත Navigation Menus කොඩ් එකේන් හොයගන්න

Link 1

Link 2

Link 3

Link 4

Link 5

Link 6

Link 7

LINK

දැන් ඔයලා ඉහත කොඩ් එකෙන් මේ පිලිබද සැලකිලිමත් වන්න

ඔයලා ප්‍රවර්ගයක් සදහා කැමති නමක් දෙන්න
ඔයලා දුන්න ප්‍රවර්ගයේ URL එක නිවැරදිව දෙන්න

දැන් ඔයාලගේ බ්ලොගයටත් Navigation Menu එකක් තියෙනවා..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය..

Fb comments:

13 Comment + :

Shanaka said...

Apooo..mewwa kannada ban....lolzzzz

Admin - Trix Hunter said...

ela..yaluwa..niyamai

Madhawa Habarakada said...

එල එල. මේක නම් හුඟක් ප්‍රයෝජනවත්.
ඒක නෙමෙයි, මේ comment box එක popup වෙන්න හදන්නකො, එතකොට පහසුයි හැමෝටම. තීම් එකත් ටිකක් බර නිසා ලෝඩ් වෙන්න ගියාම එහෙම ටිකක් කරදරයි. අනික අපි ඉතින් limited packages කස්ටියනෙ.

C0de BlUe said...

නියමයි නේ !!

සුද්දා said...

බොහොම ස්තුතියි..මම මේ ගැජට් එක හොය හොය හිටියේ..

සෑම් said...

@Shanaka

නොකැවත් කමක් නැ බන්..හික්ස්....

සෑම් said...

@Admin - Trix Hunter

ස්තුති සහෝ කොමන්ට් ඒකට..

සෑම් said...

@Madhawa Habarakada

හ්ම්ම් ඉන්නකෝ..ඔයාලට ලෙසි වෙන්න මම තව ටිකක් තිම් එකේ ගැජට් අඩු කරන්නම්.එහ්ටකොට ඉක්මටනම ලොග් වෙන්න පුලුවන්නේ...ස්තුති මාධව අයියා කොමන්ට් එකට...

සෑම් said...

@හිඟන්නා

බොහොම ස්තුතියි..

සෑම් said...

@සුද්දා

එල එල...ඔයටත් ස්තුති සහෝ..

නෙත්මි said...

ඔන්න Nevigaion Menu මමත් දාගත්ත.සෑම් ඔයාට ගොඩක් ස්තූතියි.තව දිගු කලක් බ්ලොග් ලියන්නට ලැබේවා.

Unknown said...

මේක නම් හුඟක් ප්‍රයෝජනවත්(jivithe.blogspot.com)

Supun H. said...

ප්‍රවර්ගයෙ url එක කිව්වෙ??

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා