මෙන්න මම ඔයාලට අද තවත් Navigation Menu කිහිපක්ම මම අරගෙන අවා එකම ලිපියක...ඔයාලත් කැමතිනම් මේ වගෙන් කැමති එකක් ඔයාලගේ බ්ලොග් එකට දා ගන්න..එකට මම උදව් කරන්නම්...පහල මම කියලා තියෙන විදියට වැඩ ටික කරන්න ඔයලා..
මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන Navigation Menus වලින් කැමති කොඩ් එක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න
1.Navigation Menu
2.Navigation Menu
3.Navigation Menu
4.Navigation Menu
7.Navigation Menu
9.Navigation Menu
ඊට පස්සේ "html/java script" එක Save කරන්න..
වැදගත්
පහත මම දිලා තියෙන කොඩ් එක ඉහල ඔයලා තොරගත්ත Navigation Menus කොඩ් එකේන් හොයගන්න

Link 1

Link 2

Link 3

Link 4

Link 5

Link 6

Link 7

LINK

දැන් ඔයලා ඉහත කොඩ් එකෙන් මේ පිලිබද සැලකිලිමත් වන්න
ඔයලා ප්රවර්ගයක් සදහා කැමති නමක් දෙන්න
ඔයලා දුන්න ප්රවර්ගයේ URL එක නිවැරදිව දෙන්න
දැන් ඔයාලගේ බ්ලොගයටත් Navigation Menu එකක් තියෙනවා..
මතක ඇතුව ඔයාලගේ ප්රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය..
13 Comment + :
Apooo..mewwa kannada ban....lolzzzz
ela..yaluwa..niyamai
එල එල. මේක නම් හුඟක් ප්රයෝජනවත්.
ඒක නෙමෙයි, මේ comment box එක popup වෙන්න හදන්නකො, එතකොට පහසුයි හැමෝටම. තීම් එකත් ටිකක් බර නිසා ලෝඩ් වෙන්න ගියාම එහෙම ටිකක් කරදරයි. අනික අපි ඉතින් limited packages කස්ටියනෙ.
නියමයි නේ !!
බොහොම ස්තුතියි..මම මේ ගැජට් එක හොය හොය හිටියේ..
@Shanaka
නොකැවත් කමක් නැ බන්..හික්ස්....
@Admin - Trix Hunter
ස්තුති සහෝ කොමන්ට් ඒකට..
@Madhawa Habarakada
හ්ම්ම් ඉන්නකෝ..ඔයාලට ලෙසි වෙන්න මම තව ටිකක් තිම් එකේ ගැජට් අඩු කරන්නම්.එහ්ටකොට ඉක්මටනම ලොග් වෙන්න පුලුවන්නේ...ස්තුති මාධව අයියා කොමන්ට් එකට...
@හිඟන්නා
බොහොම ස්තුතියි..
@සුද්දා
එල එල...ඔයටත් ස්තුති සහෝ..
ඔන්න Nevigaion Menu මමත් දාගත්ත.සෑම් ඔයාට ගොඩක් ස්තූතියි.තව දිගු කලක් බ්ලොග් ලියන්නට ලැබේවා.
මේක නම් හුඟක් ප්රයෝජනවත්(jivithe.blogspot.com)
ප්රවර්ගයෙ url එක කිව්වෙ??
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා