Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ අහබු ලිපි තොරන ගැජට් එක ඔයාලත් ඔයාලගේ බ්ලොගයට දා ගන්න කැමතිද..? 9





සෑම් | 7/08/2010 | , ,




මෙන්න මම ඔයාලට තවත් පට්ට, අමුතුම ,අලුත් ගැජට් එකක අරගෙන අවා...මේ ගැජට් එකෙන් වෙන්නේ අපේ බ්ලොගයට ලිපි බලන්න එන අපේ යලුවොන්ට අපි මෙතෙක් ලියපු ලිපි වලින් අහබු ලිපියක් බ්ලොගයෙන් තොරලා අපේ යලුවොන්ට බලන්න දෙනවා..මෙකත් මරු ගැජට් එකක්..ඔයලත් කැමතිනම් මෙක ඔයලාගේ බ්ලොගයට දා ගන්න මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න..


<div id="myLuckyPost"></div> <script type="text/javascript"> function showLuckyundefinedroot){ var feed = root.feed; var entries = feed.entry || []; var entry = feed.entry[0]; for undefinedvar j = 0; j < entry.link.length; ++j){if undefinedentry.link[j].rel == 'alternate'){window.location = entry.link[j].href;}}} function fetchLuckundefinedluck){ script = document.createElementundefined'script'); script.src = '/feeds/posts/summary?start-index='+luck+'&max-results=1&alt=json-in-script&callback=showLucky'; script.type = 'text/javascript'; document.getElementsByTagNameundefined'head')[0].appendChildundefinedscript); } function feelingLuckyundefinedroot){ var feed = root.feed; var total = parseIntundefinedfeed.openSearch$totalResults.$t,10); var luckyNumber = Math.floorundefinedMath.randomundefined)*total);luckyNumber++; a = document.createElementundefined'a'); a.href = '#random'; a.rel = luckyNumber; a.onclick = functionundefined){fetchLuckundefinedthis.rel);}; a.innerHTML = 'RandomPost'; document.getElementByIdundefined'myLuckyPost').appendChildundefineda); } </script> <script src="/feeds/posts/summary?max-results=0&alt=json-in-script&callback=feelingLucky"></script>


ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

දැන් වැඩේ ගොඩ..

දැන් ඔයාලගේ බ්ලොගයටත් බ්ලොගයේ අහබු ලිපි තොරන ගැජට් එකක් තියෙනවා..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය..

Fb comments:



9 Comment + :

Anonymous said...

හරි ගියේ නැහැ නේ ........

Unknown said...

මේක වැඩ කරන්නේ නෑනේ....

සෑම් said...

@wath

සාමවෙන්න සහෝ...ගැජට් එකේ පොඩි අව්ලක් වෙලා දැන් එක හරි...

සෑම් said...

@HIM_unLich

සහෝ...දැන් එක හරි...

කසුන් said...

මරුනේ මචෝ...ස්තුති ගැජට් එකට...

නෙලාන් said...

ඒක වැඩ නෑනෙ

4allyourneeds said...

වැඩ නෑ Bro...

සුදු මහත්තයා said...

එල ආ ./,., කියල වැඩක් නෑ

Unknown said...

සුපිරි ගොඩක් ස්තූතියි මචන්

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා