Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ලස්සන E-mail Subscribe Box එකක් ඔයලාගේ බ්ලොගයට දා ගන්න.. 8





සෑම් | 7/02/2010 | , ,


මෙන්න මම ඔයාලට ලස්සන E-mail Subscribe Box එකක් අරගෙන අවා..ඔයාලගේ බ්ලොගයට E-mail Subscribe Box එකක් නැද්ද ..? ඉන්න මම ඔයලට උදව් කරන්නම් එක දා ගන්න..මම පහල කියලා තියෙන විදියට වැඩ ටික ඔයාල කරන්න..

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න..


<div style="border: 1px solid DodgerBlue; padding: 5mm;">
<center><img src="http://lh3.ggpht.com/_RduEq9ylLDc/TC4EgQTLIZI/AAAAAAAAA0M/x-G1whADto8/contact-128.png"/></center>
<span style="font-weight: bold;font-size:small;">Subscribe by E-mail & receive free updates of these cool Tips N Tricks straight to your inbox!</span>
<form action="http://feedburner.google.com/fb/a/mailverify?uri=saamgeadaviya&loc=en_US" style="padding: 3px; text-align: center;" target="popupwindow" method="post" onsubmit="window.open('http://feedburner.google.com/fb/a/mailverify?uri=saamgeadaviya&loc=en_US', 'popupwindow', 'scrollbars=yes,width=550,height=520');return true"><center style="font-weight: normal">Enter your email address:</center><p><center><input type="text" style="width:140px" name="email"/></p></center><center><input type="hidden" value="TntByStc" name="uri"/><input type="hidden" name="loc" value="en_US"/><input type="submit" value="Subscribe" /></form></center>


ඊට පස්සේ "html/java script" එක Save කරන්න..


වැදගත්
ඉහත කොඩ් එකේ රතු පාටින්  ඇති තැනට ඔයාලගේ Feedburner  E-mail URl එක දෙන්න..


දැන් ඔයාලගේ බ්ලොගයටත් ලස්සන E-mail Subscribe Box එකක් තියෙනවා..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය..

Fb comments:



8 Comment + :

Unknown said...

Ela...

සුද්දා said...

එල...ස්තුතියි.!

Anonymous said...

thanks bro! BTW how to find the email URI?

සෑම් said...

@DReeZone

ස්තුති බ්‍රෝ..

සෑම් said...

@සුද්දා

ඔයටත් ස්තුති සහෝ..කොමන්ට් එකට..

සෑම් said...

@Anonymous
Hello bro..you first register Feed burner Account..www.feedburner.google.com

Anonymous said...

kohomda feedburner account ekak hadaganne

සෑම් said...

@Sindu LK
මචො feedburner account හදන විදිය මුල ඉදලම කියලා දුන්න ලිපියක් අපේ සහෝ කෙනෙක් ලිව්වා එක බලන්න..ඔයාගේ ගැටලුවට පිලිතුරල් ලැබෙයි..අනිවා

http://kasuntec.blogspot.com/2010/04/email-subscription-box.html

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා