Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ලස්සන Heart Social Bookmarking Widget එකක් බ්ලොගයට දා ගන්න..PART 3 1

සෑම් | 7/08/2010 | , ,

කොහොමද කට්ටියට .. :D හ්ම්ම් දවස් 2කින් විතර ඔයාලට මුකුත් දෙන්න බැරිවුනා..ඔන්න එකටත් එක්ක මම ඔයාලට ත්වත් ලස්සන Social Bookmarking Widget එකක් අද අරගෙන අවා...මෙකනම් පට්ට ගති..ඔයලත් කැමති නම් මේ ලස්සන Heart Social Bookmarking Widget එක බ්ලොගයට දා ගන්න මම ඔයාලට උදව් කරන්නම්...එකට ඔයාල මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න.

පියවර 1. Dashboard >> Desing >> Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න

<data:post.body/>

පියවර 2. දැන් ඔයාලා <data:post.body/> කොඩ් එකට එහා පැත්තෙන් මම පහල දිලා තියෙන කොඩ් එක Copy ,Past කරන්න

දැන් Template එක Save කරන්න.... Save Template

දැන් ගිහින් බලන්න ඔයාලගේ Post body එකට මේ ගැජට් එක ඇවිත් තියෙන්වද කියලා

කොහොමද වැඩේ........

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය

Fb comments:

1 Comment + :

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා