Facebook Youtube linkedin Twitter feedburner Skype Me

පිංතුර වලට පණ පොවමු.."CrazyTalk" මෘදුකාංගය බා ගන්න.. 13





සෑම් | 7/14/2010 |




මෙන්න මම ඔයාලට තවත් මැක්සා මෘදුකාංගයක් ගෙනවා...මෙකන් වෙන්නෙ අපේ පිංතුරයක් මේ මෘදුකාංගයට දුන්නාම මේ මෘදුකාංගය හරහා එම පිංතුරයට පණ දෙන්න පුලුවන් ටුල්ස් තියෙනව..ඒ වගෙම හරිම විනොදයි...ඔනේ නම් අපිට අපි හදපු ඇනිමෙට් පිංතුරය විඩියො ෆයිල් එකකට උනට් සේව් කරන්න පුලුවන්...ඇත්තටම මරු මෘදුකාංගයක්...

මේ විඩියො එකත් බලනකෝ




CrazyTalk මෘදුකාංගය මෙතනින් බා ගන්න


මෘදුකාංග කොහොමද කියලා කොමන්ට් එකකුත් දාලම යන්න හොදේ..

Fb comments:



13 Comment + :

C0de BlUe said...

:e

♠GaŋGster♠™ said...

Nice Soft...Thx bro...

sumith said...

http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr5Erq8lDI/AAAAAAAAAes/QbTAttDFClA/saamgeadaviya.blogspot%20%283%29.gif

නියමයි ඔයාට thanks

සෑම් said...

@හිඟන්නා

හි හි..එල එල සහෝ...:D

සෑම් said...

@♠GaŋGster♠™

ස්තුති ♠GaŋGster♠™ සහෝ කොමන්ට් එකට..

සෑම් said...

@sumith

ස්තුති සහෝ කොමන්ට් එකට..

Anonymous said...

ela kiri saho.....

සෑම් said...

@Anonymous

ස්තුති Anonymous මචෝ කොමන්ට් එකට...

Unknown said...

නියමයි කොල්ලො මෙකනම් මාර වටිනවා.
හරිගියොත් ගොඩම තමයි.

buddhi said...

:b

SuB ZERO said...

crack eka nadda macho?

sadahathisuwada said...

niyamai

Prasanna027 said...

niyama sw ekak

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා