Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ comments වලට අලුත් දගලන අමුත්තෝ වගයක් දාගන්න. 9





සෑම් | 7/05/2010 | ,

කොහොමද කට්ටියට...මෙන්න ම්ම ඔයාලට අද අලුත් අමුත්තො වගයක් අපේ බ්ලොග් එකේ Comments වලට දාන්න අරගෙන අවා...මම මෙක නිර්මාණය කලේ ඔගොල්ලොන්ටමයි..ඒ වගෙම ඉදිරියෙදිත් බලපොරොත්තු වන්න තවත් අලුත් බ්ලොග්ගර් කොමන්ට් වලට දාන්න අලුත් අමුත්තෝ මම අරගෙන එනවා...ඉතින් ඔයලත් කැමතිනම් මේක ඔයාලගේ බ්ලොගයේ කොමන්ට් වලට එකතු කරන මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරන්න...

පියවර 1. Dashboard >> layout >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න

පියවර 2. දැන් ඔයලා මෙන්න මේ කොඩ් එක හොයගන්න..
<h4 id='comment-post-message'><data:postCommentMsg/></h4>

ඉට පස්සේ මම පහල දිලා තියෙන කොඩ් එක <h4 id='comment-post-message'><data:postCommentMsg/></h4>කොඩ් එකට පහලින් copy,past කරන්න..





පියවර 3. දැන් ඔයාලා </body> කොඩ් එක හොයගන්න..ඉට පස්සෙ මම පහල දිලා තියෙන කොඩ් එක </body> කොඩ් එකට පහලින් copy,past කරන්න..





දැන් ඔයලා template එක save කරන්න.. Save Template 

දැන් ඔයලගේ බ්ලොගයට ඇව්ත් දාන comments වලට පුංචි අමුත්තෙක් එකතු කරන්නත් පුලුවන්..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය.

Fb comments:



9 Comment + :

Dilusha said...

tnx sahooo......oyatanam gpdak tnx mewage dewal kiala denawata

Anonymous said...

http://lh4.ggpht.com/_RduEq9ylLDc/TDE8UKoylfI/AAAAAAAAA3c/wQZSTR81kUI/www-saamgeadaviya-blogspot-com.gif

සෑම් said...

@Dilusha

එක සුලු දෙයක් සහො....ස්තුති කොමන්ට් එකට

සෑම් said...

@Anonymous

ස්තුති කොමන්ට් එකට

සිතුවිලි අතරින් said...

machan mage hariyata meka enne nane banz. me balapanko..

http://strongadaviya.blogspot.com/2010/07/blog-post.html#comments

සිතුවිලි අතරින් said...

ah hari hari macho.

සෑම් said...

@සිතුවිලි අතරින්

අහ්හ් එල එල..මචො...උබ වැඩෙ එලටම කරගෙන...එල එල..

Anonymous said...

:a

Supushpitha Atapattu said...

නියමයි අය්යා

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා