කොහොමද කට්ටියට...මෙන්න ම්ම ඔයාලට අද අලුත් අමුත්තො වගයක් අපේ බ්ලොග් එකේ Comments වලට දාන්න අරගෙන අවා...මම මෙක නිර්මාණය කලේ ඔගොල්ලොන්ටමයි..ඒ වගෙම ඉදිරියෙදිත් බලපොරොත්තු වන්න තවත් අලුත් බ්ලොග්ගර් කොමන්ට් වලට දාන්න අලුත් අමුත්තෝ මම අරගෙන එනවා...ඉතින් ඔයලත් කැමතිනම් මේක ඔයාලගේ බ්ලොගයේ කොමන්ට් වලට එකතු කරන මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරන්න...
පියවර 1. Dashboard >> layout >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න
පියවර 2. දැන් ඔයලා මෙන්න මේ කොඩ් එක හොයගන්න..
<h4 id='comment-post-message'><data:postCommentMsg/></h4>
ඉට පස්සේ මම පහල දිලා තියෙන කොඩ් එක <h4 id='comment-post-message'><data:postCommentMsg/></h4>කොඩ් එකට පහලින් copy,past කරන්න..
පියවර 3. දැන් ඔයාලා </body> කොඩ් එක හොයගන්න..ඉට පස්සෙ මම පහල දිලා තියෙන කොඩ් එක </body> කොඩ් එකට පහලින් copy,past කරන්න..
දැන් ඔයලා template එක save කරන්න.. Save Template
දැන් ඔයලගේ බ්ලොගයට ඇව්ත් දාන comments වලට පුංචි අමුත්තෙක් එකතු කරන්නත් පුලුවන්..
මතක ඇතුව ඔයාලගේ ප්රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය.
9 Comment + :
tnx sahooo......oyatanam gpdak tnx mewage dewal kiala denawata
http://lh4.ggpht.com/_RduEq9ylLDc/TDE8UKoylfI/AAAAAAAAA3c/wQZSTR81kUI/www-saamgeadaviya-blogspot-com.gif
@Dilusha
එක සුලු දෙයක් සහො....ස්තුති කොමන්ට් එකට
@Anonymous
ස්තුති කොමන්ට් එකට
machan mage hariyata meka enne nane banz. me balapanko..
http://strongadaviya.blogspot.com/2010/07/blog-post.html#comments
ah hari hari macho.
@සිතුවිලි අතරින්
අහ්හ් එල එල..මචො...උබ වැඩෙ එලටම කරගෙන...එල එල..
:a
නියමයි අය්යා
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා