Facebook Youtube linkedin Twitter feedburner Skype Me

මුහුනු පොතේ Share Count බොත්තම අපේ බ්ලොගයට දා ගමු.. 5





සෑම් | 7/08/2010 | , ,


මෙන්න මම ඔයාලට තවත් ලස්සන බොත්තම් ගැජට් එකක් අරගෙන අවා....මේ ගැජට් එකන් වෙන්නේ අපේ මුහුනු පොත හරහා අපේ ලිපි පොස්ට් කර ගන්න පුලුවන්..ඒ වගෙම මේ ගැජට් එක හරහ අපි මුහුනු පොතට ලිපිය කොපමණ ප්‍රමණායක්  Share කරද කියලත් මේ ගැජට් එකෙන් පෙන්වනවා..ඉතින් ඔයාලත් කැමති නම් මේ ගැජට් එක ඔයාලගේ බ්ලොගයට දා ගන්න..මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

පියවර 1. Dashboard >> Desing >> Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න

<div class='post-header-line-1'/>

පියවර 2. දැන් ඔයාලා <div class='post-header-line-1'/> කොඩ් එකට එහා පැත්තෙන් මම පහල දිලා තියෙන කොඩ් වලින් කැමති බොත්තම් කොඩ් එකක් Copy කරගෙන  Past කරන්න

බොත්තම් 1.



<div style="float:right;padding:4px;">
<a expr:share_url='data:post.url' name='fb_share' rel='nofollow' type='box_count'/>
<script type="text/javascript" src="http://static.ak.fbcdn.net/connect.php/js/FB.Share"/>
</div>







බොත්තම් 2.



<div style="float:right;padding:4px;">
<a expr:share_url='data:post.url' name='fb_share' rel='nofollow' type='button_count'/>
<script type="text/javascript" src="http://static.ak.fbcdn.net/connect.php/js/FB.Share"/>
</div>





බොත්තම් 3.



<div style='float:right; margin-left:10px;'>
<script src="http://widgets.fbshare.me/files/fbshare.js"></script>
</div>








දැන් Template එක Save කරන්න.... Save Template

දැන් ගිහින් බලන්න ඔයාලගේ Post body එකේ මේ ගැජට් එක ඇවිත් තියෙන්වද කියලා

කොහොමද වැඩේ........

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

Fb comments:



5 Comment + :

TL LANKA said...

ela eka niyameta weda machan.ela hode

AKP Priyal said...

HELP

සෑම් said...

@TL LANKA WEB

සහො....ස්තුති කොමන්ට් එකට

සෑම් said...

@AKP Priyal

සහෝ ඔයාට කොතනද ගැජට් එක දා අමාරු...

__ said...

max job saho...

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා