Facebook Youtube linkedin Twitter feedburner Skype Me

පරිගණකයේ Dekstop එක ලස්සන කර ගන්න Stardock Objectdock Plus බා ගන්න 10





සෑම් | 7/28/2010 |







මෙන්න මම ඔයාලට මැක්සා මෘදුකාංගයක් මම අරගෙන අවා..ඇත්තම කියනවානම් මමත් මෙකට ගොඩක් කැමති..මමත් මෙක පාවිචි කරනවා..මේ මෘදුකාංගයෙන් අපේ පරිගණකයේ ඩෙක්ස්ටොප් එකේ ෆයිල් ලස්සන හදා ගන්න පුලුවන්..මෙකේ වැඩ නම් මැක්සා..ඉතින් ඔයලත් ආස නම් මේ මෘදුකාංගයට මම පහල් ලින්ක් දිලා තියෙනවා..අනිවා හැමොම බා ගන්න..

මේ මෘදුකාංගයේ වැඩ ටිකක් පහල විඩියෝ එකෙන් බාලාගන්නකො..




Stardock Objectdock Plus මෙතනින් බා ගන්න
Stardock Objectdock Plus Crack එක මෙතනින් බා ගන්න


ඔයාල මෙකේ Crack File එක දා ගන්න දන්නේ නැත්තම් මට කියන්න මම උදව් කරන්නම්..

ඔයාලට මොනවද මේ  Stardock Objectdock  මෘදුකාංගය ගැන හිතෙන්නේ .? මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න..

ඔබට ජය

Fb comments:



10 Comment + :

Thisara said...

ඔයාගේ මෙම උත්සාහය සහ අගනා සේවාව හදපිරි බැතියෙන් අගය කරනවා.
එමෙන්ම තවතවත් අන්තර් ජාලය තුල කිමිදී විචිත්‍රවත් මෘදුකාංග නිරතුරු අපවෙත
ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා පතනවා. විවිධ හැඩ සහිත විවිධ රටා
සහිත sinhala fonts නොමිලයේ ලබාගත හැකි තැනක්ද සොයා කියනවා නම්
ගොඩාක් ලොකු උදව්වක්. ඔබට ජය...

Uditha Isuranga Senavirathne said...

Great Work Dude...Ela ela ...Elamakiri !!!! mun mey post eka gena nemeii kiyunne, mey okkoma gena ( Hehe he he he ) :D 'V' Keep it updating dude... it's nice to see a Blog like this .....

Anonymous said...

එල එල අයියෙ..නියමයි

Anonymous said...

hoda wadak

Anonymous said...

:t

ප්‍රියන්ත පොතුවිල said...

ckack ඉන්ස්ටොල් කරන්න අමාරුයි, උපකාර කරන්න.virus

Anonymous said...

i downloded the file but cannot install erro massage came displaying "this is not a valid win 32" my OS is Windows XP, how can i install...? my email: ndon1@live.com

Anonymous said...

malliya, crack eka download karanna be. virus thread 1k thiyanawa.

සෑම් said...

හැමෝගෙම කොමන්ට් වලට ගොඩක් ස්තුති

dinirukshana said...

ගොඩක් ස්තුති
ckack ඉන්ස්ටොල් කරන්න අමාරුයි, උපකාර කරන්න.
kapiladinirukshana@gmail.com

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා