Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයට ලස්සන Calender එකක් දා ගමු..Part 2 8





සෑම් | 7/28/2010 | , ,



කොහොමද කට්ටියට.:D මෙන්න මම ඔයාලට අද ගෙනවේ තවත් ලස්සන කැලන්ඩර් කිහිපයක්..මේ කැලන්ඩර් වලට ඔයලා කැමති වෙයි ලියලා මම හිතනවා..ඒ වගේම මේ සමහර කැලැන්ඩර් වල දිනය සමග වෙලාවත් පෙන්වනවා..ඉතින් ඔයාලත් ආස නම් මේක බ්ලොග්යට දා ගන්න..මම එකට උදව් කරන්නම් මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "Html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කැලන්ඩර වලින් කැමති එකක කොඩ් එක copy කරගෙන ඔයාලා "Html/java script" එකට past කරන්න.

1.






2.






3.






4.






5.






6.






7.






8.






9.






10.






11.







12.







13.






14.






15.






16.






ඊට පස්සේ "Html/java script" එක Save කරන්න..

දැන් වැඩේ ගොඩ..

දැන් ඔයාලගේ බ්ලොගයටත් ලස්සන Calender එකක් තියෙනවා..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය.

Fb comments:



8 Comment + :

Unknown said...

එල එල 7 වෙනි එක දාගත්තා.තැන්කු සැම් කොලුවො

Anonymous said...

තෑන්න්ස් මාත් එකක් ගත්තා...

සෑම් said...

@PuBBa

එල එල මචො

සෑම් said...

@පොඩ්ඩ මල්ලි

එල එල පොඩ්ඩ මල්ලි

Unknown said...

මක්ස්සා මචො.................

knightrider said...

‍‍නියමයි තෑන්ක් යූ

Chamath N. Kirinde said...

එල එල නියමයි ලොක්කා...

පුංචි සමනලී said...

wow niyamai thnaks

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා