Facebook Youtube linkedin Twitter feedburner Skype Me
Showing posts with label බ්ලොග් Java script. Show all posts
Showing posts with label බ්ලොග් Java script. Show all posts

පාවෙන Google +1, Facebook, Twitter බොත්තම් Share Widget එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න.. 16

bt4u | 12/10/2011 | , , , , ,


කොහොමද කට්ටියට ගොඩක් දවසකින් ඔයාලට මොකුත් බ්ලොග් ගැජට් එකක් දෙන්න බැරි උනා ඔන්න එකටත් එක්ක ලස්සන පාවෙන Google +1, Facebook, Twitter බොත්තම් Share Widget එකක් මම අරගෙන අවා.. ඔයාලත් ආසනම් මේ ගැජට් එක බ්ලොග් එකට දා ගන්න.. මම පහල කියලා තියෙන ව්දියට වැඩ ටික කරගෙන බ්ලොග් එකට මේ ගැජට් එක දා ගන්න..

මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන ]]></b:skin> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..
දැන් ඔයලා ]]></b:skin> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...


<style type='text/css'>
#floatdiv { 
    position:absolute; 
    width:94px; 
    height:229px; 
    top:0; 
    left:0; 
        z-index:100 
}

#saamgeadaviya { 
border:1px solid #ddd;
-moz-border-radius: 6px;
-webkit-border-radius: 6px;
-goog-ms-border-radius: 6px;
border-radius: 6px; 
left: -12px;
padding: 8px; 
position:relative; 
height:220px; 
width:55px; 
margin:0 0 0 69px; 
}
</style>


දැන් Template එක Save කරන්න...Save Template 


දැන් ඔයලා Desing >> Page Element >> Add a gadget >> "Html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න.

<div id="floatdiv"> 
<div id="saamgeadaviya"> 
    <table cellpadding="1px" cellspacing="0">
    <tr> 
    <td style="border-bottom: 1px solid #E8E8E8; padding:5px 0 2px 0;"> 
<div id="fb-root"></div><script src="http://connect.facebook.net/en_US/all.js#xfbml=1"></script><fb:like href="" send="false" layout="box_count" show_faces="false" font=""></fb:like> 
    </td> 
    </tr>
    <tr> 
    <td style="border-bottom: 1px solid #E8E8E8; padding:5px 0px;"> 
<g:plusone size="Tall" expr:href="data:post.url"> 
    </g:plusone></td> 
    </tr>
    <tr> 
    <td style="border-bottom: 0px solid #E8E8E8; padding:5px 0 0px 0;">
<a href="http://twitter.com/share" class="twitter-share-button" data-count="vertical" data-via="Your Twitter ID">Tweet</a><script type="text/javascript" src="http://platform.twitter.com/widgets.js"></script> 
    </td> 
    </tr>
    <tr> 
    <td style="border-bottom: 0px solid #E8E8E8; padding:0px 0 0px 0;">
<p style=" font-size:10px; text-align:center; color:#ddd;"></p> 
    </td> 
    </tr>
    </table> 
</div> 
</div> 


<script type="text/javascript"> 
// JavaScript Document

   <!-- 
/* Script by: www.jtricks.com 
* Version: 20071017 
* Latest version: 
* www.jtricks.com/javascript/navigation/floating.html 
*/ 
var floatingMenuId = 'floatdiv'; 
var floatingMenu = 
{ 
    targetX: 0, 
    targetY: 300,
    hasInner: typeof(window.innerWidth) == 'number', 
    hasElement: typeof(document.documentElement) == 'object' 
        && typeof(document.documentElement.clientWidth) == 'number',
    menu: 
        document.getElementById 
        ? document.getElementById(floatingMenuId) 
        : document.all 
          ? document.all[floatingMenuId] 
          : document.layers[floatingMenuId] 
};
floatingMenu.move = function () 
{ 
    floatingMenu.menu.style.left = floatingMenu.nextX + 'px'; 
    floatingMenu.menu.style.top = floatingMenu.nextY + 'px'; 
}
floatingMenu.computeShifts = function () 
{ 
    var de = document.documentElement;
    floatingMenu.shiftX =  
        floatingMenu.hasInner  
        ? pageXOffset  
        : floatingMenu.hasElement  
          ? de.scrollLeft  
          : document.body.scrollLeft;  
    if (floatingMenu.targetX < 0) 
    { 
        floatingMenu.shiftX += 
            floatingMenu.hasElement 
            ? de.clientWidth 
            : document.body.clientWidth; 
    }
    floatingMenu.shiftY = 
        floatingMenu.hasInner 
        ? pageYOffset 
        : floatingMenu.hasElement 
          ? de.scrollTop 
          : document.body.scrollTop; 
    if (floatingMenu.targetY < 0) 
    { 
        if (floatingMenu.hasElement && floatingMenu.hasInner) 
        { 
            // Handle Opera 8 problems 
            floatingMenu.shiftY += 
                de.clientHeight > window.innerHeight 
                ? window.innerHeight 
                : de.clientHeight 
        } 
        else 
        { 
            floatingMenu.shiftY += 
                floatingMenu.hasElement 
                ? de.clientHeight 
                : document.body.clientHeight; 
        } 
    } 
}
floatingMenu.calculateCornerX = function() 
{ 
    if (floatingMenu.targetX != 'center') 
        return floatingMenu.shiftX + floatingMenu.targetX;
    var width = parseInt(floatingMenu.menu.offsetWidth);
    var cornerX = 
        floatingMenu.hasElement 
        ? (floatingMenu.hasInner 
           ? pageXOffset 
           : document.documentElement.scrollLeft) + 
          (document.documentElement.clientWidth - width)/2 
        : document.body.scrollLeft + 
          (document.body.clientWidth - width)/2; 
    return cornerX; 
};
floatingMenu.calculateCornerY = function() 
{ 
    if (floatingMenu.targetY != 'center') 
        return floatingMenu.shiftY + floatingMenu.targetY;
    var height = parseInt(floatingMenu.menu.offsetHeight);
    // Handle Opera 8 problems 
    var clientHeight = 
        floatingMenu.hasElement && floatingMenu.hasInner 
        && document.documentElement.clientHeight 
            > window.innerHeight 
        ? window.innerHeight 
        : document.documentElement.clientHeight
    var cornerY = 
        floatingMenu.hasElement 
        ? (floatingMenu.hasInner  
           ? pageYOffset 
           : document.documentElement.scrollTop) + 
          (clientHeight - height)/2 
        : document.body.scrollTop + 
          (document.body.clientHeight - height)/2; 
    return cornerY; 
};
floatingMenu.doFloat = function() 
{ 
    // Check if reference to menu was lost due 
    // to ajax manipuations 
    if (!floatingMenu.menu) 
    { 
        menu = document.getElementById 
            ? document.getElementById(floatingMenuId) 
            : document.all 
              ? document.all[floatingMenuId] 
              : document.layers[floatingMenuId];
        initSecondary(); 
    }
    var stepX, stepY;
    floatingMenu.computeShifts();
    var cornerX = floatingMenu.calculateCornerX();
    var stepX = (cornerX - floatingMenu.nextX) * .07; 
    if (Math.abs(stepX) < .5) 
    { 
        stepX = cornerX - floatingMenu.nextX; 
    }
    var cornerY = floatingMenu.calculateCornerY();
    var stepY = (cornerY - floatingMenu.nextY) * .07; 
    if (Math.abs(stepY) < .5) 
    { 
        stepY = cornerY - floatingMenu.nextY; 
    }
    if (Math.abs(stepX) > 0 || 
        Math.abs(stepY) > 0) 
    { 
        floatingMenu.nextX += stepX; 
        floatingMenu.nextY += stepY; 
        floatingMenu.move(); 
    }
    setTimeout('floatingMenu.doFloat()', 20); 
};
// addEvent designed by Aaron Moore 
floatingMenu.addEvent = function(element, listener, handler) 
{ 
    if(typeof element[listener] != 'function' || 
       typeof element[listener + '_num'] == 'undefined') 
    { 
        element[listener + '_num'] = 0; 
        if (typeof element[listener] == 'function') 
        { 
            element[listener + 0] = element[listener]; 
            element[listener + '_num']++; 
        } 
        element[listener] = function(e) 
        { 
            var r = true; 
            e = (e) ? e : window.event; 
            for(var i = element[listener + '_num'] -1; i >= 0; i--) 
            { 
                if(element[listener + i](e) == false) 
                    r = false; 
            } 
            return r; 
        } 
    }
    //if handler is not already stored, assign it 
    for(var i = 0; i < element[listener + '_num']; i++) 
        if(element[listener + i] == handler) 
            return; 
    element[listener + element[listener + '_num']] = handler; 
    element[listener + '_num']++; 
};
floatingMenu.init = function() 
{ 
    floatingMenu.initSecondary(); 
    floatingMenu.doFloat(); 
};
// Some browsers init scrollbars only after 
// full document load. 
floatingMenu.initSecondary = function() 
{ 
    floatingMenu.computeShifts(); 
    floatingMenu.nextX = floatingMenu.calculateCornerX(); 
    floatingMenu.nextY = floatingMenu.calculateCornerY(); 
    floatingMenu.move(); 
}
if (document.layers) 
    floatingMenu.addEvent(window, 'onload', floatingMenu.init); 
else 
{ 
    floatingMenu.init(); 
    floatingMenu.addEvent(window, 'onload', 
        floatingMenu.initSecondary); 
}
//-->
</script>

<script src='http://apis.google.com/js/plusone.js' type='text/javascript'> {lang: &#39;en-US&#39;} </script>


වැදගත්: ඉහත කොඩ් එකේ Your Twitter ID තැනට ඔයාලගේ twitter id එක දෙන්න ..

දැන් HTML/JavaScript එක Save කරගන්න..

වැඩේ ගොඩ....

wooow.. දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන පාවෙන Google +1, Facebook, Twitter බොත්තම් Share Widget එකක් තියෙනවා.. :D

ඔබට ජය

මුහුණු පොතේ SEND බොත්තම අපේ බ්ලොගයටත් දා ගමු../ Facebook Send Button 4

bt4u | 5/06/2011 | , , , ,


මෙන්න මම ඔයාලට Facebook එකේ අලුත්ම වැඩ කැල්ලක් අරගෙන අවා...ඔවුන් අලුතෙන් හදලා තියෙනවා SEND කියලා බොත්තමක් මේක මගින් අපේ බ්ලොග් එකේ පොස්ට් එකක් , ඊමෙල් මාරගයෙන්,  Facebook ගෘප් වලටයි,මිතුරන්ටයි..SEND කරන්න පුලුවන්..ඇත්තටම මරු ගැජට්  එකක්..ඉතින් ඔයාලත් මේක බ්ලොග් එකට දා ගන්න කැමති නම් මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන <div class="post-header-line-1"> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <div class="post-header-line-1"> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...


<div id="fb-root"></div><script src="http://connect.facebook.net/en_US/all.js#xfbml=1"></script><fb:send href="Your site URL" font="arial"></fb:send>

වැදගත්: Your site URL යන තැනට ඔබේ බ්ලොග් අඩවියේ URLඑක දෙන්න

දැන් Template එක Save කරන්න.. Save Template


වැඩේ ගොඩ.... දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන SEND බොත්තමක් තියෙනවා..

ඔබට ජය

අපේ බ්ලොගයේ Mouse Point එක ලෙසියෙන් වෙනස් කරගමු....Part 2 12

bt4u | 4/21/2011 | , ,



කොහොමද කට්ටියට.මෙන්න මම ඔයාලට තවත් මැක්සා බ්ලොග් ගැජට් එකක් අරගෙන අවා...ඔයාලා ආසද ඔයලගේ බ්ලොග් එක Mouse Point එක වෙනස් කර ගන්න..එක කරන එක හරි ලෙසි මම පහල කියල තියෙන විදියට ඔයලා වැඩ ටික කරගෙන මේ ගැජට් එක ඔයාලගේ බ්ලොග් එකට දා ගන්න..

මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන </body> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා </body>> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...

<style type="text/css">body, a, a:hover {cursor: url(http://bloggertrickandtoolz.googlecode.com/files/www.bloggertricksandtoolz.com-coolcur.cur), progress;}</style>



දැන් Template එක Save කරන්න.. Save Template

 වැඩේ ගොඩ....දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන Mouse Point එකක් තියෙනවා...

ඔබට ජය



ලස්සන පිටු ගණන් කරනයක් අපේ බ්ලොයට දැන්ම දාගමු / Part 3 27

bt4u | 3/11/2011 | , ,

කොහොමද යාලුවනේ..මෙන්න මම ඔයාලට අද තවත් මැක්සා බ්ලොග් ගැජට් එකක් අරගෙන අවා..මෙකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකේ ලිපි කියවන්න එන අයට අපේ බ්ලොග් එකේ ලිපි වලට ඉක්මනින් යන්න පුලුවන් වෙනවා..එක නිසා අපේ බ්ලොග් එකේ ලිපි කියවන අයට ගොඩක් මේ ගැජට් එක නිසා ලිපි කියවන්න පහසු වෙනවා.එ වගේම මේ ගැජට් එකෙන් පොඩි ගතියකුත් අපේ බ්ලොග් එකට දෙනවා. :ඩි ඉතින් ඔයාලත් කැමති නම් මේ බ්ලොග් ගැජට් එක ඔයාලාගේ බ්ලොග් එකට දාන්න මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

පියවර 1. Dashboard >> Desing >>Page Elements. යන්න..

පියවර 2. දැන් Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න.

පියවර 3. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු
HTML JavaScript එකට Past කරන්න.

<!--Super Numbered Page Navigation Widget By bloggertricksandtoolz/ @ http://www.bloggertricksandtoolz.com/ -->

<style type="text/css">
#blog-pager{padding:5px 0 !important;}
.showpageArea {font-weight: bold;margin:5px;}/* www.bloggertricksandtoolz.com */
.showpageArea a {text-decoration:underline;color: #fff;}/* www.bloggertricksandtoolz.com */
.showpageNum a, .showpage a {color: #fff;text-decoration:none;border:1px solid #999;-webkit-border-radius:3px;-moz-border-radius:3px; margin:0 3px;padding:3px 5px; background: #3b679e; background: -moz-linear-gradient(top, #3b679e 0%, #2b88d9 50%, #207cca 51%, #7db9e8 100%); background: -webkit-gradient(linear, left top, left bottom, color-stop(0%,#3b679e), color-stop(50%,#2b88d9), color-stop(51%,#207cca),  color-stop(100%,#7db9e8)); filter: progid:DXImageTransform.Microsoft.gradient( startColorstr='#3b679e', endColorstr='#7db9e8',GradientType=0 ); }/* www.bloggertricksandtoolz.com */
.showpageNum a:hover, .showpage a:hover {border: 1px solid #ccc; background: #aebcbf; background: -moz-linear-gradient(top, #aebcbf 0%, #6e7774 50%, #0a0e0a 51%, #0a0809 100%); background: -webkit-gradient(linear, left top, left bottom, color-stop(0%,#aebcbf), color-stop(50%,#6e7774), color-stop(51%,#0a0e0a), color-stop(100%,#0a0809)); filter: progid:DXImageTransform.Microsoft.gradient( startColorstr='#aebcbf', endColorstr='#0a0809',GradientType=0 ); }/* www.bloggertricksandtoolz.com */
.showpagePoint {color: #aaaaaa;text-decoration:none;border:1px solid #999;-webkit-border-radius:3px;-moz-border-radius:3px; margin:0 3px;padding:3px 5px; background: #e2e2e2; background: -moz-linear-gradient(top, #e2e2e2 0%, #dbdbdb 50%, #d1d1d1 51%, #fefefe 100%); background: -webkit-gradient(linear, left top, left bottom, color-stop(0%,#e2e2e2), color-stop(50%,#dbdbdb), color-stop(51%,#d1d1d1), color-stop(100%,#fefefe)); filter: progid:DXImageTransform.Microsoft.gradient( startColorstr='#e2e2e2', endColorstr='#fefefe',GradientType=0 ); }/* www.bloggertricksandtoolz.com */
.showpageOf {text-decoration:none;padding:3px;margin: 0 3px 0 0;}/* www.bloggertricksandtoolz.com */
.showpageNum a:link,.showpage a:link {text-decoration:none;color:#fff;}/* www.bloggertricksandtoolz.com */
</style>
<script type='text/javascript'>
var home_page="/";
var urlactivepage=location.href;
var postperpage=5;
var numshowpage=3;
var upPageWord ='Previous';
var downPageWord ='Next';
</script>
<script src='http://bloggertrickandtoolz.googlecode.com/files/www.bloggertricksandtoolz.com-bloggerpagenavi.js' type='text/javascript'></script>
<--http://www.bloggertricksandtoolz.com/ -->

පියවර 4. දැන් HTML JavaScript එක Save කරන්න..වැඩේ ගොඩ..

ඔයාලට මේ ගැන ගැටලු තියෙනවනම් කොම්න්ට් එකක් දාලා කියන්න..මම උදව් කරන්නම්
දැන් ඔයාලගේ බ්ලොග් එකටත් ලස්සන පිටු ගණන් කරනයක් තියෙනවා..ලස්සනයි වැඩේ.

එහෙනම් අපි ඊලග ලිපියෙන් නැවත හමු වෙමු.

ඔබට ජය

අපේ බ්ලොග් එකට ලස්සන Flash ලයිට් වැලක් දාගමු. / පට්ට ගැජට් එකක් 12

bt4u | 3/04/2011 | , ,

කොහොමද කට්ටියට දවස් ගානකින් ඔයාලට මොකුත් බ්ලොග් ගැජට් වගයක් ගෙන්න බැරි උනා..මෙන්න එකටත් එක්ක ලස්සන Flash ලයිට් වැලක් මම ඔයාලට් අරගෙන අවා..මෙක දාපුවම ලස්සන ගතියක් අපේ බ්ලොග් එකට එනවා..:D මෙක ගොඩක් වටින්නේ ඉතින් නත්තල් කාලෙට තමා.. :P ඉතින් ඔයාලත් මෙකට ආස නම් මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරගෙන මේක බ්ලොග් එකට දා ගන්න..



පියවර 1. Dashboard >> Desing >>Page Elements. යන්න..

පියවර 2. දැන් Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න.

පියවර 3. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු
HTML JavaScript එකට Past කරන්න..

<div id="noel_deco" style="position: absolute; z-index: 1; width: 100px; height: 300px; left: 0px; top: 0px; "><object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" codebase="http://fpdownload.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=8,0,0,0" width="100%" height="100%" id="noel_deco_swf" align="middle"><param name="allowScriptAccess" value="always" /><param name="flashvars" value="browser=Safari&amp;myUrl=www.get-xmas.com" /><param name="movie" value="http://gorodchelny.ru/hlam/guirlande.swf" /><param name="scale" value="noscale" /><param name="salign" value="lt" /><param name="quality" value="high" /><param name="wmode" value="transparent" /><embed src="http://gorodchelny.ru/hlam/guirlande.swf" quality="high" scale="noscale" salign="lt" wmode="transparent" width="100%" height="100%" name="noel_deco_swf" id="noel_deco_swf" swliveconnect="true" align="middle" allowscriptaccess="always" type="application/x-shockwave-flash" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" flashvars="browser=Safari&amp;myUrl=www.get-xmas.com"></embed></object></div>

පියවර 4. දැන් HTML JavaScript එක Save කරන්න..වැඩේ ගොඩ..

ඔයාලට මේ ගැන ගැටලු තියෙනවනම් කොම්න්ට් එකක් දාලා කියන්න..මම උදව් කරන්නම්
දැන් ඔයාලගේ බ්ලොග් එකටත් ලස්සන Flash ලයිට් වැලක් තියෙනවා..

ඔබට ජය

ලස්සන Ads Space Background එකක් අපේ බ්ලොග් එකට / මැක්සා ගැජට් එකක් 5

bt4u | 2/21/2011 | , ,

මේ ගැජට් එකෙන් වෙන්නේ අපේ ඇඩ්ස් වර්ග වලට ලස්සන  Background එකක් යෙදිමට පුලුවන් විමයි..ඔයාලා භාවිතා කරන ඇඩ්ස් Script එක මේ ගැජට් එකට දාලා තමා අපිට මේ වැඩේ කරන්න තියෙන්නේ..එහෙනම් ඔයාලත් කැමති නම් මේ ලස්සන ඇඩ්ස්  Background එක ඔයාලගේ බ්ලොග් එකේ ඇඩ්ස් වලට දාන්න පහල මම කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..


පියවර 1. Dashboard >> Desing >>Page Elements. යන්න..

පියවර 2. දැන් Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න.

පියවර 3. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු

HTML JavaScript එකට Past කරන්න..


<table align='center' background='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxUJ__Dfl85IqnDoJrcpA_ImmHN0jnHEyN61KlvRYSPWvMTTQUtNIIIbGZ6Ph_GE_Tf8hxKG_OnD2CsDTMXrWikuSIBd1YTyvzlDRoA0rL9V3p-1iRkl_d_edPf0yTxCqkqKm7CxxLBf4/' border='0' height='280' width='280'> 
<tr><td height='250' width='250'> 
<div align='center'> 

ඔබේ ඇඩ්ස් Script එක මෙතන

"> 
</script></div>


වැදගත්:
ඉහත කොඩ් එකේ ඔබේ ඇඩ්ස් Script එක මෙතන යන තැනට ඔබ භාවිතා කරන ඇඩ්ස් වර්ගයේ Script එක ඇතුලත් කරන්න..

පියවර 4. දැන් HTML JavaScript එක Save කරන්න..වැඩේ ගොඩ..

ඔයාලට මේ ගැන ගැටලු තියෙනවනම් කොම්න්ට් එකක් දාලා කියන්න..මම උදව් කරන්නම්

ඔබට ජය

Add This Social Bookmarking ගැජට් එක අපේ බ්ලොග් එකට දා ගමු.. 6

සෑම් | 2/14/2011 | , , ,


මම ඔයාලට කලින් දුන්න ලිපිය තියෙන Social Bookmarking  ගැජට් එක වගේ තවත් Social Bookmarking ගැජට් එකක් මම ඔයාලට අරගෙන අවා..මෙකත් අරක වගෙම පට්ට ගැජට් එකක් ඉතින් ඔයාලත් ආසනම් මේක බ්ලොග් එකට දා ගන්න..පහල මම කියල තියෙන විදියට වැඩ ටික කරන්න..මම හිතනවා මෙකටත් ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා..


මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන <data:post.body> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <data:post.body> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් වලින් කැමති එකක් අරගෙන Copy, Past කරන්න.

කොඩ් 1


<!-- AddThis Button BEGIN -->
<div class="addthis_toolbox addthis_default_style ">
<a href="http://www.addthis.com/bookmark.php?v=250&amp;username=xa-4d592c45450aeb28" class="addthis_button_compact">Share</a>
<span class="addthis_separator">|</span>
<a class="addthis_button_preferred_1"></a>
<a class="addthis_button_preferred_2"></a>
<a class="addthis_button_preferred_3"></a>
<a class="addthis_button_preferred_4"></a>
</div>
<script type="text/javascript" src="http://s7.addthis.com/js/250/addthis_widget.js#username=xa-4d592c45450aeb28"></script>
<!-- AddThis Button END -->

ප්‍රතිඵලය:



කොඩ් 2

<!-- AddThis Button BEGIN -->
<div class="addthis_toolbox addthis_default_style ">
<a href="http://www.addthis.com/bookmark.php?v=250&amp;username=xa-4d592c9b7ac74cb9" class="addthis_button_compact">Share</a>
</div>
<script type="text/javascript" src="http://s7.addthis.com/js/250/addthis_widget.js#username=xa-4d592c9b7ac74cb9"></script>
<!-- AddThis Button END -->

ප්‍රතිඵලය:



කොඩ් 3

<!-- AddThis Button BEGIN -->
<div class="addthis_toolbox addthis_default_style addthis_32x32_style">
<a class="addthis_button_preferred_1"></a>
<a class="addthis_button_preferred_2"></a>
<a class="addthis_button_preferred_3"></a>
<a class="addthis_button_preferred_4"></a>
<a class="addthis_button_compact"></a>
</div>
<script type="text/javascript" src="http://s7.addthis.com/js/250/addthis_widget.js#username=xa-4d592d157a5bec24"></script>
<!-- AddThis Button END -->

ප්‍රතිඵලය:



කොඩ් 4

<!-- AddThis Button BEGIN -->
<div class="addthis_toolbox addthis_default_style ">
<a class="addthis_button_facebook_like" fb:like:layout="button_count"></a>
<a class="addthis_button_tweet"></a>
<a class="addthis_counter addthis_pill_style"></a>
</div>
<script type="text/javascript" src="http://s7.addthis.com/js/250/addthis_widget.js#username=xa-4d592da125845e65"></script>
<!-- AddThis Button END -->

ප්‍රතිඵලය:



වැදගත්: ඔයාලට කැමති නම් ඉහත කොඩ් එක <div class='post-header-line-1'/> කොඩ් එක පහලින්ද දැමිය හැක.

දැන් Template එක Save කරන්න.. Save Template 


වැඩේ ගොඩ....දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන Social Bookmarking ගැජට් තියෙනවා..


Addtoany Social Bookmarking ගැජට් එක අපේ බ්ලොග් එකට දා ගමු.. 1

සෑම් | 2/14/2011 | , ,


කොහොමද කට්ටියට..:D මෙන්න ඔයාලට තවත් මැස්සා ගැජට් එකක් මම අරගෙන අවා ඔයාලගේ බ්ලොග් එකට..මේ ගැජට් එක ගැන කියනවනම් මේ ගැජට් එකෙන් ඔයාලගේ අලුත් ලිපි Social networks හරහා Share කරන්න පුලුවන්..එ වෙගම Traffic ගන්නත් ගොඩක් ප්‍රයොජනවත් ගැජට් එකක්..ඉතින් ඔයාලත් ආස නම් මෙක බ්ලොග් එකට දා ගන්න පහල මම කියන විදියට වැඩ ටික කරන්න,


මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන <data:post.body/> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <data:post.body/> කොඩ් එකට පහලින් මම පහල දිලා කොඩ් එක අරගෙන Copy, Past කරන්න..

<!-- AddToAny BEGIN -->
<br/><a class='a2a_dd' href='http://www.addtoany.com/share_save'><img alt='Share/Bookmark' border='0' src='http://static.addtoany.com/buttons/share_save_171_16.png' width='171' height='16'/></a><p class='a2a_linkname_escape' style='display:none'><data:post.title/></p><script type='text/javascript'>var a2a_config = a2a_config || {};a2a_config.linkname_escape=1;a2a_config.linkurl="<data:post.url/>";</script><script src='http://static.addtoany.com/menu/page.js' type='text/javascript'></script>
<!-- AddToAny END -->

වැදගත්: ඔයාලට කැමති නම් ඉහත කොඩ් එක <div class='post-header-line-1'/> කොඩ් එක පහලින්ද දැමිය හැක.

ප්‍රතිඵලය:


Share/Bookmark



දැන් Template එක Save කරන්න..Save Template 

වැඩේ ගොඩ....දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන Social Bookmarking ගැජට් තියෙනවා..


අපේ බ්ලොගය Bookmark කරගන්න පට්ට ගැජට් එකක් බ්ලොගයට දා ගමු.. 8

සෑම් | 2/10/2011 | , ,


අද ඔයාලට අරගෙන ආවේ මම තවත්  පට්ට ගැජට් එකක්..මෙකෙන් වෙන්නේ අපේ බ්ලොග් එක බලන්න එන Visitor ලට අපේ බ්ලොග් එක Bookmark කරගන්න ලෙසි වෙන්න උපකාරි වෙනවා..එ වගේම මෙක ගොඩක් ප්‍රයොජනවත් ඔයාලගේ බ්ලොග් එක හැමදාම බලන්න කට්ටිය ගෙන්න ගන්න. Ctrl+ D ක්‍රමය මගින්ද  Bookmark කරන්න පුලුවන්..ඉතින් ඔයාලත් ආස නම් මේ ගැජට් එක බ්ලොග් ඒකට දා  ගන්න..මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

මුලින්ම ඔයාලා  Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන </head> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා </head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න..


<script src='
http://bloggertrickandtoolz.googlecode.com/files/bookmarkthis.js' style='text/javascript'/>

දැන් Template එක Save කරන්න...Save Template


ඉට පස්සේ ඔයාලා Dashboard >> Desing >>Page Elements. යන්න..

 Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න.

දැන් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු HTML
JavaScript එකට Past කරන්න.

<a href="javascript:bookmarksite('ඔබේ වෙබ් අඩවියේ නම', 'ඔබේ වෙබ් අඩවියේ ලිපිනය')">Bookmark කරගන්න මේ අඩවිය</a>


වැදගත්: ඉහත කොඩ් එකේ ඔබේ වෙබ් අඩවියේ නම,ඔබේ වෙබ් අඩවියේ ලිපිනය,Bookmark කරගන්න මේ අඩවිය, යන කොටස් ඔබේ අඩවියේ තොරතුරු මත වෙනස් කරගන්න..

දැන් Html Javascripit එක කරන්න.වැඩේ ගොඩ...

සැ.යු: මෙම ගැජටය Mozilla Firefox Browser එක සමග හොදින් ක්‍රියා කරයි..


ඔයාලට ගැටලු තියෙනවනම් මේ ගැජටය ගැන කියන්න..මම උදව් කරන්නම්..

ඔබට ජය



අපේ Youtube චැනල් එකේ Subscribe බොත්තම අපේ බ්ලොගයටත් දා ගමු. 2

සෑම් | 2/08/2011 | , ,


අද ඔයාලට අරගෙන අවේ මම තවත් පට්ට ගැජට් එකක්..ඔයාලගේ Youtube  චැනල් එකේ  Subscribe බොත්තම අපේ බ්ලොග් එකට දා ගන්න විදිය තමා අද මම කියලා දෙන්නේ...එහෙනම් මේ ගැජට් එක දා ගන්න කැමති අය පහල කියලා තියෙන විදියට ඔයාලා වැඩ ටික කරන්න..

පියවර 1. Dashboard >> Desing >>Page Elements. යන්න..

පියවර 2. දැන් Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න.

පියවර 3. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු HTML JavaScript එකට Past කරන්න..


<iframe src=http://www.youtube.com/subscribe_widget?p=ඔබේ Youtube චැනල් එකේ නම style="overflow: hidden; height: 105px; width: 300px; border: 0;" scrolling="no" frameBorder="0"></iframe>

වැදගත්: ඉහත කොඩ් එකේ ඔබේ Youtube චැනල් එකේ නම යන තැනට ඔයාලගේ Youtube චැනල් එකේ නම ඇතුලත් කරන්න

උදා:

<iframe src=http://www.youtube.com/subscribe_widget?p=supermediamax style="overflow: hidden; height: 105px; width: 300px; border: 0;" scrolling="no" frameBorder="0"></iframe>

ප්‍රතිඵලය:




පියවර 4. දැන් HTML JavaScript එක Save කරන්න..දැන් වැඩේ ගොඩ.

ඔයාලට මේ ගැන ගැටලු තියෙනවනම් කොම්න්ට් එකක් දාලා කියන්න..මම උදව් කරන්නම්

ඔබට ජය

"බ්ලොගයේ පහල ඉදන් ඉහලට යමු PART 3 " (මැක්සා ගැජට් එකක්) 17

සෑම් | 2/02/2011 | , , ,



අද ඔයාලට අරගෙන අවේ මම කලින් ඔයාලට දුන්න මේ ගැජට් එකේ දෙකටම වැඩ වෙනස් එකක්..ඉතින් ඔයාලා දැනටමත් දන්නවානේ මේකෙන් මොකක්ද වෙන්නේ කියලා. :D ඔයාලට මේ ගැජට් එකේ මම කලින් දුන්න ගැජට් බලන්න පහල ලින්ක් එකෙන් ඒ ලිපි දෙකට යන්න ..

බ්ලොගයේ පහල ඉදන් උඩට යන්න හරි ලෙසි..
බ්ලොගයේ පහල ඉදන් ඉහලට යමු Using Jquery මැක්සා ගැජට් එකක්

හරි දැන් අපි අලුත් ගැජට් එක බ්ලොග් එකට දාගන්න මම පහල කියලා තියෙන විදියට ඔයාලා වැඩ ටික කරන්න..

පියවර 1. Dashboard >> Desing >>Page Elements. යන්න..

පියවර 2. දැන් Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න.

පියවර 3. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු HTML JavaScript එකට Past කරන්න..

<!--Back to top Start bloggertricksandtoolz.com--><a alt="ඉහලට යන්න ක්ලික් කරන්න" style="display:scroll;position:fixed;bottom:25px;right:5px;" href="#" title="Back to Top"><img onmouseover="this.src=&#39;https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiH7MEEU3h4H0KwCMKu_fLVjBNlAgsKrWTgfVti7_IKDhTVp5Myl1L5lKWQVC9Kg42MiLLCw_WKQBYc-MCK2tp5km9tlrccRG90H6ZrHhmqS23GItJ72k9if8CwS4h-3gIYdnA_fFzmPho/&#39;" src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhixr9jrBw7EDYvcXxLyqDwkJY4RnKkBinnCRsYZnW_vLtEmRsgBpTee-umFWOmnadCoFe_XUzYtdncwASva_za14-CmGCHRF5FANZLSsSqaqPZUK1KUdj5dMQv142m9S90D6aMKAiV1Mk/s1600/B2T_Small.jpg" onmouseout="this.src=&#39;https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8G_I0xYvNeLjZdy7NQyMIgSILvDJTT90m75hw6V-NuBHX4cLtgfRSSzvlOt2EutisJkv18iEw7MgpmAAA7H-tvCYsHWLFiEKbM9gWP3SVKrN8hkfFlLWe-2UuUdltTZX-lBYi6Fbb1Ks/&#39;" /></a><!--BACK2TOP-IMAGE-STOPS--> 
<!--Back to top End bloggertricksandtoolz.com-->

වැදගත්: ඉහත කොඩ් එකේ "ඉහලට යන්න ක්ලික් කරන්න" වචනය සදහා ඔබ කැමති නමක් භාවිතා කරන්න

පියවර 4. දැන් HTML JavaScript එක Save කරන්න..

වැඩේ ගොඩ..

ඔයාලට මේ ගැන ගැටලු තියෙනවනම් කොම්න්ට් එකක් දාලා කියන්න..මම උදව් කරන්නම්

ඔබට ජය

බ්ලොග් එකට පැමිනෙණ අය වෙන බ්ලොගයකට හරවා යවමු (Redirect Script) 16

සෑම් | 1/12/2011 | , ,


මෙන්න මම ඔයලට අමුතුම තවත් අලුත් ගැජට් එකක් ගෙනවා..මේ ගැජට් එකේන් වෙන්නේ අපි අලුත් අඩවියක් හදුවානම් මේ ගැජට් එක හරහා අපේ තියෙන අඩවියට යලුවො ආපුවාම...අලුතෙන් හදපු අඩවියට Auto ගෙන්න ගන්න පුලුවන්...මෙක ගොඩක් වටිනවා බ්ලොග් එක අලුත් තැනකට අරගෙන ගිය අවස්ථාවක. ඉතින් ඔයාලටත් මෙක ප්‍රයොජනවත් වෙයි කියලා මට හිතුනා...ඔයලත් මෙක අත්හදා බලන්න...මම පහලින් කොඩ් එක දාන්නම්....

<form name="redirect">
<center>
<font face="Arial"><b>You will be redirected to the script in<br><br>
<form>
<input type="text" size="3" name="redirect2">
</form>
seconds</b></font>
</center>

<script>

var targetURL="http://saamgeadaviya.blogspot.com/"
var countdownfrom=10

var currentsecond=document.redirect.redirect2.value=countdownfrom+1
function countredirect(){
if (currentsecond!=1){
currentsecond-=1
document.redirect.redirect2.value=currentsecond
}
else{
window.location=targetURL
return
}
setTimeout("countredirect()",1000)
}

countredirect()
//-->
</script>

වැදගත්:

ඉහත කොඩ් එකේ රතු පාටින් ඇති තැනට බ්ලොග් එකට පැමිනෙණ අය වෙන බ්ලොග් එකකට යවන්න ඔයලා බලපොරොත්තු වන අඩවියේ එක දෙන්න

ඉහත කොඩ් එකේ නිල් පාටින් ඇති තැනට බ්ලොග් එකට පැමිනෙණ අය වෙන බ්ලොග් එකකට යවන්න ඔන කාලය ඉලක්කමෙන් දෙන්න.


දැන් Html Java Script එක Save කරන්න...වැඩේ ගොඩ.

දැන් ඔයාලට ඔන වෙලාවක බය නැතුව බ්ලොග් එක ඔන තැනකට ගෙනියන්න පුලුවන්.. :D

ඔබට ජය

මුහුණු පොතේ අපේ Fan Page එක අලුත් විදියට බ්ලොග් එකට දාගමු...Part 2 13

සෑම් | 11/02/2010 | , ,



කොහොමද කට්ටියට මෙන්න මම ඔයාලට තවත් මැක්සා..ගැජට් එකක් අරගෙන අවා...මේ ගැජට් එක දැනට බ්ලොග් එකට දා ගන්න මම කිහිප දෙනෙක්ටම උදව් කරා..සමහර විට ඔයලා මෙක දැනටමත් දැකල ඇති..හොදයි එහෙනම් මේ ගැජට් එක බ්ලොග් එකට දා ගන්නෙ මෙහෙමයි...එකට ඔයලා මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරන්න..

මුලින්ම ඔයාලා  Dashboard >> Design >> Add Gadjet >> Html Java Script එකක් ගන්න..
ඉට පස්සේ පහල තියෙන කොඩ් එක Copy කරගෙන Html Java Script එකට Past කරන්න..

<script src="http://static.ak.connect.facebook.com/js/api_lib/v0.4/FeatureLoader.js.php" type="text/javascript"></script> 
<script type="text/javascript">FB.init("32eb3732082b27e7c314feb421a56208");</script> 
<fb:fan profile_id="114404195270576" connections="10" width="300" height="270" css="http://technopress-js-css.googlecode.com/svn/trunk/tanveer/style.css?1"></fb:fan>

වැදගත්: ඉහත කොඩ් එකේ රතු පාටින් ලකුණු කර අති තැනට ඔයලගේ Fan Page එකේ ID එක දෙන්න..

දැන් Html Java Script එක Save කරන්න...වැඩේ ගොඩ...

මොකද හිතෙන්නේ ඔයාලට මේ ගැන..මතක ඇතුව අදසක් මේ ලිපියට දෙන්න.

ඔබට ජය


අපේ බ්ලොගයේ Mouse Point එක ලෙසියෙන් වෙනස් කරගමු.... 6

සෑම් | 10/29/2010 | , ,




කොහොමද කට්ටියට..මම ඔයාලට ගෙනවේ තවත් මැක්සා ගැජට් එකක්...ඔයාලා ආසද ඔයලගේ බ්ලොග් එක Mouse Point එක වෙනස් කර ගන්න..එක කරන එක හරි ලෙසි මම පහල කියලතියෙන විදියට ඔයලා වැඩ ටික කරන්න...

මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන </body> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා </body>> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...

<style type="text/css">body, a, a:hover {cursor: url(http://cur.cursors-4u.net/cursors/cur-2/cur117.cur), progress;}</style>



දැන් Template එක Save කරන්න.. Save Template

 වැඩේ ගොඩ....දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන Mouse Point එකක් තියෙනවා...

ලස්සන Subscribe ගැජට් එකක් Search Box එකක් සමග අපේ බ්ලොග් එකට දා ගමු 4

සෑම් | 10/04/2010 | , , ,

කොහොමද කට්ටියට මෙන්න මම ඔයාලට ලස්සන Subscribe ගැජට් එකක් Search Box එකක් සමග අරගෙන අවා..මම හිතනවා ඔයාලා හැමොම මෙකට කැමති වෙයි කියලා..ඉතින් ඔයාලට මෙක බ්ලොග් එකට දා ගන්න කැමති නම් පහල මම කියල තියෙන විදියට වැඩ ටික කරන්න..


මුලින්ම ඔයාලා  Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන </head> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා  </head> කොඩ් එකට ඉහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...



<style type="text/css">
.subbox{width:305px;border:0 solid #141414;overflow:hidden}
.addthis_toolbox{padding:15px 0 5px 0;text-align:center}
.addthis_toolbox .custom_images a{width:32px;height:32px;margin:0 4px 0 4px;padding:0}
.addthis_toolbox .custom_images a:hover img{opacity:1}
.addthis_toolbox .custom_images a img{opacity:0.85}
.rssbox{background:#f7f6f6;border:1px solid #ccd1d7;padding:5px 10px;margin:10px 0 0 0;-moz-border-radius:10px;-khtml-border-radius:10px;-webkit-border-radius:10px;border-radius:10px;width:125px}
.rssbox:hover{border:1px solid #92aed1}
.rssbox a{color:#7c8a9b;text-transform:uppercase;text-decoration:none;font:bold 12px Arial,Helvetica,Sans-serif}
.rssbox a:hover{color:#7c8a9b;text-decoration:underline}
.emailsbox{background:#f7f6f6;border:1px solid #ccd1d7;padding:5px 10px;margin:10px 0 0 0;-moz-border-radius:10px;-khtml-border-radius:10px;-webkit-border-radius:10px;border-radius:10px;width:125px}
.emailsbox:hover{border:1px solid #92aed1}
.emailsbox a{color:#7c8a9b;text-transform:uppercase;text-decoration:none;font:bold 12px Arial,Helvetica,Sans-serif}
.emailsbox a:hover{color:#7c8a9b;text-decoration:underline}
.twitterbox{background:#f7f6f6;border:1px solid #ccd1d7;padding:5px 10px;margin:10px 0 0 0;-moz-border-radius:10px;-khtml-border-radius:10px;-webkit-border-radius:10px;border-radius:10px;width:125px}
.twitterbox:hover{border:1px solid #92aed1}
.twitterbox a{color:#7c8a9b;text-transform:uppercase;text-decoration:none;font:bold 12px Arial,Helvetica,Sans-serif}
.twitterbox a:hover{color:#7c8a9b;text-decoration:underline}
.facebookbox{background:#f7f6f6;border:1px solid #ccd1d7;padding:5px 10px;margin:10px 0 0 0;-moz-border-radius:10px;-khtml-border-radius:10px;-webkit-border-radius:10px;border-radius:10px;width:125px}
.facebookbox:hover{border:1px solid #92aed1}
.facebookbox a{color:#7c8a9b;text-transform:uppercase;text-decoration:none;font:bold 12px Arial,Helvetica,Sans-serif}
.facebookbox a:hover{color:#7c8a9b;text-decoration:underline}
#search{width:290px;padding:2px 2px;background:#f7f6f6;border:1px solid #ccd1d7;height:28px;margin-top:0;margin-left:5px;display:inline;float:left}
#search:hover{border:1px solid #92aed1}
#search form{margin:0;padding:0}
#search fieldset{margin:0;padding:0;border:none}
#search p{margin:0;font-size:85%}
#s{width:200px;margin:0 0 0 0;padding:5px 5px 5px 5px;border:none;font:normal 80% &quot;Tahoma&quot;,Arial,Helvetica,sans-serif;color:#000;float:left;background:#f7f6f6;display:inline}
input#searchsubmit{float:right;display:inline;margin:0 0 0 0;height:28px;background:#b2b2b2;color:#000;border:0 solid #222}
</style>


දැන් Template එක Save කරන්න...Save Template 



දැන් ඔයලා Add a gadget >> "Html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න


<div class="subbox">
<div id='search' style='display:inline;'>
<form action='/search' id='searchform' method='get'>
<input id="s" name="q" onblur="if (this.value == &quot;&quot;) {this.value = &quot;Search...&quot;;}" onfocus="if (this.value == &quot;Search...&quot;) {this.value = &quot;&quot;;}" type="text" value="Search..." />
<input id="searchsubmit" type="submit" value="Search" />
</form>
</div>
<table><tr>
<td><div class="rssbox">
<a href="http://feeds.feedburner.com/FEEDBURNER-ID" target="_blank" rel="nofollow"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIE0xKZw5PM1t7U2srARDeyhifeCfqQC2skE_28vuqvrzC4ED3xVWJAdTC_xb9BbwSqt-5Lv7Bd4lMVWCKTVK07h8Dk0sp9LktAOIXO-HPZH_n1OTKBknYS3RK-XN2Jsfm-lLC4FpP020/s128/www.saamgeadaviya.blogspot%20(6).png" alt="RSS Feed" title="RSS Feed" style="vertical-align:middle; margin-right: 5px;border:none;" /></a><a href="http://feeds.feedburner.com/FEEDBURNER-ID" target="_blank" rel="nofollow">RSS Feed</a>
</div></td>
<td><div class="emailsbox">
<a href="http://feedburner.google.com/fb/a/mailverify?uri=FEEDBURNER-ID" target="_blank" rel="nofollow"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjw7ebao0L8Rxcaen4FeXKiVmsYotmpQAi49EFw_qdLFRDV8cQzLS6KeArvKt1wicLrs1rHJXRzJT8qmAPzbj2bQ9uEdCkua0we51QkvTi6bBqff-266xjZvBcCsTpvt6NeRetJJX8pJ5E/s128/www.saamgeadaviya.blogspot%20(9).png" alt="EMail Feed" title="EMail Feed" style="vertical-align:middle; margin-right: 5px;border:none;" /></a><a href="http://feedburner.google.com/fb/a/mailverify?uri=FEEDBURNER-ID" target="_blank" rel="nofollow">EMail Feed</a>
</div></td>
</tr><tr>
<td><div class="twitterbox">
<a href="http://twitter.com/TWITTER ID" target="_blank" rel="nofollow"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzw4GPGGcUDnX96gyp7sk6by9_37S9j3W3p4MvyJWwXoLl608CkFeSJPJp2jnnmRgBqmPcSvdgAxh_qfPJSRAnUAWfq5iS0lDHLgtRlZhRwi_lOM3inp0BPpabgKN9S-ifYVqalusDAjM/s128/www.saamgeadaviya.blogspot%20(8).png" alt="Twitter" title="Twitter" style="vertical-align:middle; margin-right: 5px;border:none;" /></a><a href="http://twitter.com/TWITTER-USERNAME" target="_blank" rel="nofollow">Twitter</a>
</div></td>
<td><div class="facebookbox">
<a href="http://www.facebook.com/FACEBOOK-USERNAME" target="_blank" rel="nofollow"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilma2jjv5Ee6CqbThxU-GaMc-gOFPpJAYANmF0HMHB6VlAPsHKcYAQVuP0-CmefJSZpH_IIL_PNW7kdIyT4OjUwjwkM1zYBhpm8ZGuooRebfj17KLSTa9oj25v3BQhTT2Pvb1gqofvHeo/s128/www.saamgeadaviya.blogspot%20(4).png" alt="Facebook" title="Facebook" style="vertical-align:middle; margin-right: 5px;border:none;" /></a><a href="http://www.facebook.com/FACEBOOK-USERNAME" target="_blank" rel="nofollow">Facebook</a>
</div></td>
</tr></table>
<p style="display:none;" align="center">Widget by <a href="http://saamgeadaviya.blogspot.com/" target="_blank">Blogger Tips And Tricks</a></p>
<div class='addthis_toolbox'>
<div class='custom_images'>
<a class='addthis_button_twitter'><img alt='Twitter' height='32' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzw4GPGGcUDnX96gyp7sk6by9_37S9j3W3p4MvyJWwXoLl608CkFeSJPJp2jnnmRgBqmPcSvdgAxh_qfPJSRAnUAWfq5iS0lDHLgtRlZhRwi_lOM3inp0BPpabgKN9S-ifYVqalusDAjM/s128/www.saamgeadaviya.blogspot%20(8).png' width='32'/></a>
<a class='addthis_button_delicious'><img alt='Delicious' height='32' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIcjYXwrL6zbaLay_lgbX7IWnMzvdtD24LGlLpJft-x83lQldwb0gR8ARG5Dg1emxyWqW8JDbCx93IYs9MWUFZxfpLrkO9T5jNkjdi5a9yz7ARu7boVNTn10aMnPQAQt5lxqkpiNvjm-k/s128/www.saamgeadaviya.blogspot%20(2).png' width='32'/></a>
<a class='addthis_button_facebook'><img alt='Facebook' height='32' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilma2jjv5Ee6CqbThxU-GaMc-gOFPpJAYANmF0HMHB6VlAPsHKcYAQVuP0-CmefJSZpH_IIL_PNW7kdIyT4OjUwjwkM1zYBhpm8ZGuooRebfj17KLSTa9oj25v3BQhTT2Pvb1gqofvHeo/s128/www.saamgeadaviya.blogspot%20(4).png' width='32'/></a>
<a class='addthis_button_digg'><img alt='Digg' height='32' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgAJKNKF-4oIH3ZVewF4D1QNmNqiMXyqv7X6Jn258uofSZZ7eVD33waj33bIsIygpV1Bca22tuqBWEORVRlXuBpjoZWfRuHBE7FIfmUezBNHVTicYCZG-mWkdcH48bvBSsPBvmdvkessM0/s128/www.saamgeadaviya.blogspot%20(3).png' width='32'/></a>
<a class='addthis_button_stumbleupon'><img alt='Stumbleupon' height='32' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnirPO3Vj551dp34DCJ0lEbSU9EXzwdCy3xVy34oPunCOyYBdgE3jz9JCcQjkDBE6MzBndYZ4aJg1jXVKQHDG1AyEBh9j-fuL5DxpPx-3fQQ0ECZ4WrXl7PDI6x065wQWseIn41-drfws/' width='32'/></a>
<a class='addthis_button_favorites'><img alt='Favorites' height='32' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnPFiLiorJWl_3SfrnrlHw5MmQ3uA9Nh2sEJJZspfJAkUM7CuFX13kUr2oJbawIzWyXAY0QRLbVakZkenpAw1EncFe-QhKOeftdHumpfWBMFYDCUjKeMQDOGY_ggUaFDRyUxkvroVID9E/s128/www.saamgeadaviya.blogspot%20(5).png' width='32'/></a>
<a class='addthis_button_more'><img alt='More' height='32' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyWP2EbbhEcGbgLbfcYZK6J61y03Uj0dU8MWzhRbt06nZARkuwVTNdKCD5pmOLCZY7_onOviIS1j_YpWJiH_tJfiJ9c-iCM3s_ulT0TgP6lofSb1Wu5N_APIu3JF56W0O1JcwWwX6Bp_w/' width='32'/></a>
</div>
<script src='http://s7.addthis.com/js/250/addthis_widget.js' type='text/javascript'/>
</div>
</div>



වැදගත්
ඔයාලගේ FEEDBURNER-ID එකේ URL එක දෙන්න
ඔයාලගේ TWITTER ID එකේ URL එක දෙන්න
ඔයාලගේ FACEBOOK Account එකේ URL එක දෙන්න

කොහොමද වැඩේ...

දැන් ඔයාලගේ බ්ලොග් එකටත් ලස්සන Subscribe ගැජට් එකක් Search Box එකක් සමග තියෙනවා
ලස්සනයි වැඩේ

මතක ඇතුව මේ ගැන ඔයාලගේ අදහස් දිලා යන්න..
ඔබට ජය






නොමිලේ PHP Contact Form එකක් බ්ලොගයට දා ගමු 11

සෑම් | 10/02/2010 | , ,


කොහොමද කට්ටියට මෙන්න මම ඔයාලට අරගෙන ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතන ගැජට් එකක්..ගැජට් එක ගැන කිව්වොත් ඔයාලට ඔයාලගේ බ්ලොග් එකට එන කෙනෙක්ට මොනවා හරි දේයකට ඔයාලව Contact කරගන්න මේ ගැජට් එකෙන් පුලුවන්..ඉතින් ඔයාලත් ආස ඇතිනේ මේක බ්ලොගයට දා ගන්න.එහෙනම් පහල කියල තියෙන විදියට ඔයාල වැඩ ටික කරන්න...

මුලින්ම මෙන්න මෙතනින් මේ අඩවියට ලොග් වෙන්න..ඉට පස්සේ පහල රූපය බලන්න


1.ඔයාලව Contact කර ගැනිම සදහ අවශ option තොර ගන්න
2.Contact Form එක සදා ගැනිම සදහා කැමති option භාවිතා කරන්න
3.ඔයාලගේ ඊමෙල් ලිපිනය ඇතුලත් කරන්න

දැන් Create Formularයන්න ක්ලික් කරන්න

ඉට පස්සේ ඔයාලට ලැබෙන Html කොඩ් එක පොස්ට් එකකට හෝ Html Java Script එකකට දමා ගන්න..


දැන් ඔයාලගේ බ්ලොග් එකටත් ලස්සන  Contact Form එකක් තියෙනවා..කොහොමද වැඩේ...
මතක ඇතුව මේ ගැන ඔයාලගේ අදහසක් දෙන්න.


ඔබට ජය

Syntax Highlighter එක අපේ බ්ලොගයටත් දා ගමු..(මැක්සා වැඩක් ) 10

සෑම් | 9/24/2010 | , , ,





කොහොමද කට්ටියට :D ..මෙන්න මම අද ඔයාලට අරගෙන අවේ තවත් පට්ට බ්ලොග් ගැජට් එකක්...මතකද ඔයාලට මම කලින් දුන්නා බ්ලොගයේ පොස්ට් අතරට දාන Html code වලට දෙමු පොඩි ගතියක් කියලා ලිපියක්...එ වගේ ගැජට් එකක් තමයි මේ මම ඔයාලට අද අරගෙන ආවේ.මේ ගැජට් එකටත්...ඔයාලා කැමති නම් Html Code හෝ වෙනත් ඔනම දේයක් දලා Highlight කරලා පෙන්වන්න පුලුවන්...ඉතින් ඔයාලාත් ආසනම් මේ ගැජට් එක බ්ලොගයට දා ගන්න..මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

පලමුව ඔයාලා Dashboard >> Desing >> Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.


එතන ]]></b:skin> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා ]]></b:skin> කොඩ් එකට උඩින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,past කරන්න..





ඉට පස්සේ ඔයාලා කලින් පරිදි </head> කොඩ් එක හොයා ගන්න.. </head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,past කරන්න..


<!-- Add-in CSS for syntax highlighting -->
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shCore.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushCpp.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushCSharp.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushCss.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushDelphi.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushJava.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushJScript.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushPhp.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushPython.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushRuby.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushSql.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushVb.js' type='text/javascript'></script>
<script src='http://syntaxhighlighter.googlecode.com/svn/trunk/Scripts/shBrushXml.js' type='text/javascript'></script>



ඉට පස්සේ ඔයාලා </body>කොඩ් එක හොයා ගන්න. </body>කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,past කරන්න.


<!-- Add-in Script for syntax highlighting -->
<script language='javascript'>
dp.SyntaxHighlighter.BloggerMode();
dp.SyntaxHighlighter.HighlightAll('code');
</script>




දැන් Template එක Save කරන්න...Save Template 

දැන් ඔයාලා පොස්ට් එකක් ලියනකොට මොකක් හරි කොඩ් එකක් Highlight කරලා පෙන්වන්න ඔනේ නම් පහල දිලා තියෙන කොඩ් එක පොස්ට් එකට කොපි,පෙස්ට් කරලා කොඩ් එකේ රතු පාටින් ඇති තැනට ඔයාලා දාන්න බාලපොරොත්තුවන කොඩ් එක දාන්න.


<pre name="code" class="cpp">

Your generated code should added here

</pre>


වැදගත්

අපි Highlight කරන්න ඔනේ කොඩ් එක Your generated code should added here තැනට දානකොට එම කොඩ් වල උඩින් සහ යටින් තියෙන කොඩ් 2කට නොගැවන සේ ඔයලා දාන්න බාලාපොරොත්තුවන කොඩ් එක දාන්න..එම කාර්ය නිවරදිව උනේ නැත්නම් අපි දාන්න බාලාපොරොත්තුවන වන කොඩ් එක Highlight වි පෙන්වන්නේ නැ.

කොහොමද වැඩේ...
ගැටලු තියෙන්වනම් කියන්න මම ඔයාලට උදව් කරන්නම්

ඔබට ජය

බ්ලොගයේ අකුරු කියවන්න බැරිද..? මෙන්න ගැජට් එක. Part 2 9

සෑම් | 9/06/2010 | , ,


මෙන්න මම ඔයලට තවත් ගැජට් එකක් අරගෙන අවා මේ ගැජට් එකන් වෙන්නේ..අපේ බ්ලොගයට ලිපි බලන්න එන අපේ යලුවොන්ට ලිපි වල අකුරු පෙනවා අඩුයි නම් කියවන්න අමාරු නම්..මේ ගැජට් එක හරහා ඔවුන්ට තමන්ට ලිපියේ අකුරු  පෙන සයිස් එකකට ෆොන්ට් එක හදා ගන්න පුලුවන්....ඉතින් ඔයලත් ආසනම්, මේ ගැජට් එක බ්ලොගයට දා ගන්න...මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරන්න..එ වගෙම මම මේ ගැජට් එක වගේ තවත් ලිපියක් ලිව්වා..එක බලන්න කැමති අය මෙන්න මෙතනින්  යන්න.


පලමුව ඔයලා Layout >> Page Element >> Add a gadget >> "Html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එකක copy කරගෙන ඔයාලා "Html/java script" එකට past කරන්න.




<center><a href="javascript:ts('body',1)"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSlzwoAYyZ3mjKeADEnv8HeMZMF1osG0gj-fSwCp1CgbtB86UcRZS9E8moJRtCSKTix1mW0d_250FEi6e_CNiedmPThzRrOzsI3sDQMmbILsJyPs1m6RAviGz-11oe3fgkc-ZFAHt4tIg2/s320/zoom_in.png" title="Larger Font"/></a> <a
href javascript:ts(="body" , -1)><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYvrN0PCLboWXIU0FOJjsNOce8G9SWyeiyaYVJCn9dBw9RcCvPGp_r2psQ-CzLncJgBkNxP5b53dOBN8tM8e9t1f69mPu06eT2IPy8gvGh4hVm53kwDEd9A9vwpxDjCx3C0XAOFtdkctbF/s320/zoom_out.png" title="Smaller Font"/></a
href></center>
<script src="http://s2.sigmirror.com/files/56461_iproi/font_resizer.js" type="text/javascript">



ඊට පස්සේ "Html/java script" එක Save කරන්න..දැන් වැඩේ ගොඩ..

දැන් ඔයාලගේ බ්ලොගයේ අකුරු කියවන්න ලෙසි.. .
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න

ඔබට ජය.

අපේ බ්ලොගයේ ලිපි වලට සම්මාන ලබා දෙමු (JS-Kit Rating) Part 3 4

සෑම් | 9/06/2010 | , ,



කොහොමද කට්ටියට මේ දවස් ටිකේ ඔයාලට අලුත් ගැජට් මුකුත් දෙන්න බැරි උනා..ඔන්න එකටත් එක්ක අද මම ගැජට් එකක් අරගෙන අවා...මේ ගැජට් එකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකේ ලිපි බලන්න එන අයට අපේ ලිපිය කියවලා ලිපියේ හොදද නරකද කියලා සම්මානයක් දෙන්න පුලුවන්..ඉතින් මම හිතනවා ඔයලත් මේ ගැජට් එකට කැමති වෙයි කියලා..මෙක දා ගන්න කැමති හැමොම මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න...එ වගෙම මම මේ වගේ වෙනස් එකක් ගැන කලින් ලිපියක් ලිව්වා එ ලිපිය බලන්න මෙතනින් යන්න

Demo





පලමුව ඔයාලා Layout >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක් එතන <data:post.body/>කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Higlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <data:post.body/> කොඩ් එක ඉවර වෙන තැනට මම පහල දිලා තියෙන කොඩ් එක Copy,Past කරන්න



<div style="float:left; margin-right:3px;"></div>
<div class="js-kit-rating"
expr:path="data:post.url"
expr:permalink="data:post.url"
expr:title="data:post.title" view="score">
</div>



දැන් ඔයලා කලින් පරිදි </body> කොඩ් එක හොය ගන්න..එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක  Copy,Past කරන්න



<script src="http://js-kit.com/ratings.js"></script>


දැන් Template එක Save කරන්න.  Save Template 


දැන් වැඩේ ගොඩ..

දැන් ඔයාලගේ බ්ලොගයේ ලිපි වලටත් සම්මාන දෙන්න පුලුවන්
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න..

ඔබට ජය

බ්ලොගයේ ලින්ක් එකක් New Window එකකින් Open කරන හැටි දැන ගන්න 6

සෑම් | 9/01/2010 | , ,



කොහොමද කට්ටියට..මෙන්න මම ඔයලට අද කියලා දෙන්න යන්නේ..අපේ බ්ලොග් එකේ ලින්ක් එකක් ක්ලික් කරපුවාම ඒ ලින්ක් එක කොහොමද New Window එකකින් Open කරන්නේ කියලා..ඉතින් ඔයලාටත් මෙක දැන ගන්න ඔනේ ඇති කියලා මම හිතනවා..එහෙනම් පහල ක්‍රමය බලන්න

Demo
New Window

පහල කේතය ඔයලාගේ පොස්ට් එකකට උනත් දාන්න පුලුවන් ඒ වගෙම "Html/java script" එකකටත්


<a href=”newwindow.html” target=”_blank”>New Window</a>


වැදගත්
ඔයලාගේ ලින්ක් එක දෙන්න
ඔයලාගේ ලින්ක් එකේට නමක් දෙන්න

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න
ඔබට ජය..