Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ Youtube චැනල් එකේ Subscribe බොත්තම අපේ බ්ලොගයටත් දා ගමු. 2





සෑම් | 2/08/2011 | , ,


අද ඔයාලට අරගෙන අවේ මම තවත් පට්ට ගැජට් එකක්..ඔයාලගේ Youtube  චැනල් එකේ  Subscribe බොත්තම අපේ බ්ලොග් එකට දා ගන්න විදිය තමා අද මම කියලා දෙන්නේ...එහෙනම් මේ ගැජට් එක දා ගන්න කැමති අය පහල කියලා තියෙන විදියට ඔයාලා වැඩ ටික කරන්න..

පියවර 1. Dashboard >> Desing >>Page Elements. යන්න..

පියවර 2. දැන් Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න.

පියවර 3. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු HTML JavaScript එකට Past කරන්න..


<iframe src=http://www.youtube.com/subscribe_widget?p=ඔබේ Youtube චැනල් එකේ නම style="overflow: hidden; height: 105px; width: 300px; border: 0;" scrolling="no" frameBorder="0"></iframe>

වැදගත්: ඉහත කොඩ් එකේ ඔබේ Youtube චැනල් එකේ නම යන තැනට ඔයාලගේ Youtube චැනල් එකේ නම ඇතුලත් කරන්න

උදා:

<iframe src=http://www.youtube.com/subscribe_widget?p=supermediamax style="overflow: hidden; height: 105px; width: 300px; border: 0;" scrolling="no" frameBorder="0"></iframe>

ප්‍රතිඵලය:




පියවර 4. දැන් HTML JavaScript එක Save කරන්න..දැන් වැඩේ ගොඩ.

ඔයාලට මේ ගැන ගැටලු තියෙනවනම් කොම්න්ට් එකක් දාලා කියන්න..මම උදව් කරන්නම්

ඔබට ජය

Fb comments:



2 Comment + :

Ishara ( DarKneT ) said...

මේක මාත් හොය හොය හිටියෙ, තෑන්කු වේවා



අලුත් ඇදුම නම් එල ,ඉක්මනට ලෝඩ් වෙනවා :)

knightrider said...

youtube chanal ekak hadanne kohomada?

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා