Facebook Youtube linkedin Twitter feedburner Skype Me

"බ්ලොගයේ පහල ඉදන් ඉහලට යමු PART 3 " (මැක්සා ගැජට් එකක්) 17





සෑම් | 2/02/2011 | , , ,



අද ඔයාලට අරගෙන අවේ මම කලින් ඔයාලට දුන්න මේ ගැජට් එකේ දෙකටම වැඩ වෙනස් එකක්..ඉතින් ඔයාලා දැනටමත් දන්නවානේ මේකෙන් මොකක්ද වෙන්නේ කියලා. :D ඔයාලට මේ ගැජට් එකේ මම කලින් දුන්න ගැජට් බලන්න පහල ලින්ක් එකෙන් ඒ ලිපි දෙකට යන්න ..

බ්ලොගයේ පහල ඉදන් උඩට යන්න හරි ලෙසි..
බ්ලොගයේ පහල ඉදන් ඉහලට යමු Using Jquery මැක්සා ගැජට් එකක්

හරි දැන් අපි අලුත් ගැජට් එක බ්ලොග් එකට දාගන්න මම පහල කියලා තියෙන විදියට ඔයාලා වැඩ ටික කරන්න..

පියවර 1. Dashboard >> Desing >>Page Elements. යන්න..

පියවර 2. දැන් Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න.

පියවර 3. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු HTML JavaScript එකට Past කරන්න..

<!--Back to top Start bloggertricksandtoolz.com--><a alt="ඉහලට යන්න ක්ලික් කරන්න" style="display:scroll;position:fixed;bottom:25px;right:5px;" href="#" title="Back to Top"><img onmouseover="this.src=&#39;https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiH7MEEU3h4H0KwCMKu_fLVjBNlAgsKrWTgfVti7_IKDhTVp5Myl1L5lKWQVC9Kg42MiLLCw_WKQBYc-MCK2tp5km9tlrccRG90H6ZrHhmqS23GItJ72k9if8CwS4h-3gIYdnA_fFzmPho/&#39;" src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhixr9jrBw7EDYvcXxLyqDwkJY4RnKkBinnCRsYZnW_vLtEmRsgBpTee-umFWOmnadCoFe_XUzYtdncwASva_za14-CmGCHRF5FANZLSsSqaqPZUK1KUdj5dMQv142m9S90D6aMKAiV1Mk/s1600/B2T_Small.jpg" onmouseout="this.src=&#39;https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8G_I0xYvNeLjZdy7NQyMIgSILvDJTT90m75hw6V-NuBHX4cLtgfRSSzvlOt2EutisJkv18iEw7MgpmAAA7H-tvCYsHWLFiEKbM9gWP3SVKrN8hkfFlLWe-2UuUdltTZX-lBYi6Fbb1Ks/&#39;" /></a><!--BACK2TOP-IMAGE-STOPS--> 
<!--Back to top End bloggertricksandtoolz.com-->

වැදගත්: ඉහත කොඩ් එකේ "ඉහලට යන්න ක්ලික් කරන්න" වචනය සදහා ඔබ කැමති නමක් භාවිතා කරන්න

පියවර 4. දැන් HTML JavaScript එක Save කරන්න..

වැඩේ ගොඩ..

ඔයාලට මේ ගැන ගැටලු තියෙනවනම් කොම්න්ට් එකක් දාලා කියන්න..මම උදව් කරන්නම්

ඔබට ජය


Fb comments:



17 Comment + :

__ said...

නියමායි.... මගේම වචන වලින් කිව්වොත් "ගින්දර"

Anonymous said...

නියමයි කොල්ලෝ..

Sadun said...

උබේ බ්ලොග් එක නම් පට්ට..

සචින් said...

මමත් දා ගත්තා ගොඩක් ස්තුතියි..

ගාමින්ද ඉශාර said...

නියමයි සෑම් අයියේ..

චාමර said...

දිගටම ලියන්න අයියේ ගුඩ්ලක්..

කොල්ලා said...

පහර මචන්....එල

sampath said...

නියමයි මල්ලි, මම අද තමයි ඔයාගෙ බ්ලොග් එකේ ගොඩක් වෙලා හිටියෙ, ඔයාට කියන්න පැය 3කට වඩා හිටිය, නියමයි මල්ලි, බැරිද email address එක එවන්න මගෙ email address එකට, හදිස්සියකට දන්නෙ නැති දෙයක් අහගන්න එහෙම. ඔයාට ජය
goodlife_1982@yahoo.com

Astro Boy said...

Maxxa !

චන්දික ගුණතිලක said...

ඉලංදාරියාට උදවු කරන්න දාපු පෝස්ටරේ ගන්නවෝ.. කමක් නැහැ නේද?

චන්දික ගුණතිලක said...

මමත් දාගත්තා. ස්තුතියි සෑම්.

කල්ප සී. එදිරිසිංහ. said...

නියමයි

Malindu Lakshan said...

නියමයි මමත් දාගත්තා. ස්තුතියි

Anonymous said...

thnxxx

Asanka said...

ela

pasindu mihiranga said...

අය්යෙ මම ඔක දාගත්තා ....... එත් එ බට්ටන් එක තමඉ උඩින්ම තියෙන්නෙ ........
මෙ ගැජට්ස් උඩ පල්ලෙහා කරගන්නෙ කොහොමද?

The HUMAN said...

නියමයි...මේ ගැජට් එකත් නියමයි...ඔය සහෝ ගේ සයිට් එකත් නියමයි :)

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා