කොහොමද කට්ටියට..මෙන්න මම ඔයලට අද කියලා දෙන්න යන්නේ..අපේ බ්ලොග් එකේ ලින්ක් එකක් ක්ලික් කරපුවාම ඒ ලින්ක් එක කොහොමද New Window එකකින් Open කරන්නේ කියලා..ඉතින් ඔයලාටත් මෙක දැන ගන්න ඔනේ ඇති කියලා මම හිතනවා..එහෙනම් පහල ක්‍රමය බලන්න
Demo
New Window
පහල කේතය ඔයලාගේ පොස්ට් එකකට උනත් දාන්න පුලුවන් ඒ වගෙම "Html/java script" එකකටත්
<a href=”newwindow.html” target=”_blank”>New Window</a>
වැදගත්
ඔයලාගේ ලින්ක් එක දෙන්න
ඔයලාගේ ලින්ක් එකේට නමක් දෙන්න
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න
ඔබට ජය..
 
 

 Posted By
Posted By 


6 Comment + :
ela wedak sho.oya kawadath dannadewal apita kiyadena ekkenek.hanganne nehe.thank mewa kiya denawata.
මචො මට කියපන්කො බෑනර් එකක් අපේ පොස්ට් එක මැදට දාන්නෙ කියල.....
පුලුවන් නම් මට කියලා දෙන්න ඇනිමේසන් විදියට බ්ලොග් එකේ හෙඩර් එක දාගන්න
පුලුවන්ද ,බ්ලොග් එකේ නමත් එක්කම,මේව කියලා දෙනවා වගේ ඒකත් කියලා දෙන්නකෝ
මචන් පුලුවන් නම් යූ ආර් එල් එකට අයිකන් එකක් දාන්න කියලා දෙන්නකො ලොකු උදවුවක්.... මම එක එක විදිහට දාල බැලුව ඒත් හරි යන්නෙ නෑ....
කොහොමද යලුවා මෙකෙ පින්තුරෙකට වගෙ ලින්ක් වෙන්න දාගන්නෙ?
පට්ටයි ආ! :D
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා