මෙන්න මම ඔයාලට ලස්සන Windows 7 Theme එකක අරගෙන අවා..විශේෂයෙන් ස්තුති වෙන්න ඔනේ අපේ ශාන් ට. ඔහු තාම මේ තිම් එක හොයා ගත්තේ..ඇත්තටම මේ තිම් එක නම් නියමට හදලා තියෙනවා..මම හිතනවා Windows 7 දා ගෙන ඉන්න හැමොම මේ Theme එකට කැමති වෙයි කියලා..මේ තිම් එකත් එක්ක අපිට ගොඩක් දෙවල් ලබෙනවා ඒ අතරයින් (Logoff screens,Windows media player skins) ලැබෙනවා..ඉතින් ඔයාලත් මෙක දලා බලන්න..කැමති හැමොම අනිවා මේක බාගන්න.මම පහල ලින්ක් දිලා තියෙනවා..
Windows 7 Darkmatter අච්චුව මෙතනින් බා ගන්න
කැමති අය මේ ලිපියට අදහසක් දිලා යන්න..
ඔබට ජය
 
 

 Posted By
Posted By 


10 Comment + :
නියම Theme එකක් නෙ
wow නියම තිම් එක..මටත් 7 දාන්න හිතේනවා
පුලුවන් නම් glass theme එක ආපහු දෙන්න ලොකු උදව්වක්.
@KMC Madushan
ඔව් මල්ලි දා ගෙන බලන්න..ස්තුති කොමන්ට් එකට
@හසිත
ඔව් මල්ලි දා ගෙන බලන්න.
@Anonymous
බලන්නම් සහෝ..
එළ !!
අඩා පුතා.........!! මේවගේ එලකිරි භාණ්ඩ දෙන කොට අපිටත් ඉක්මනට බා ගන්න පුලුවන් වෙන්න දීපන්කෝ...! මේ මගුල් සයිට් වලින් අපි( මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ්) බාන්න යනකොට උබව මතක් වෙනවා බන්...!! හික් හික්... මේවා මීඩියා ෆයිල් එකට දාපන්කෝ බන්.. ලොකු උදව්වක්...! රොල්ෆ්...!! :P
මේ තීම් එක 32bit වල වැඩ කරනවාද?
මේක වින්ඩොස් 32බිට් එකේ වැඩ කරනවාද
මම මේක ෂෙයා කලා ෆෙස් බුක් එකේත් ගොඩාක් අයට ගන්න.
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා