Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Linkin Park - A Thousand Suns 2010 නැවතම රොක් ගිත ඇල්බමය බා ගන්න 6





සෑම් | 9/12/2010 |



කොහොමද කට්ටියට මෙන්න මම ඔයාලට ගෙනාවේ සුපිරි රොක් ගායක කණ්ඩායමක් වන Linkin Park ගේ නවතම ගිත ඇල්බයයි.මේ ඇල්බයේ ලස්සන ගිත 15 තියෙනවා..මේ මම ආසම ගායක කණ්ඩායමක්..මේක ඔයාලට බාන්න වෙන්නේ ටොරන්ට් මාර්ගයෙන් තමා...කැමති  හැමොම පහල ලින්ක් එකෙන් බාගන්න..ඒ වගෙම අද ඉදින් ඉදිරියෙදි ඔයලාට නවතම ටොරන් ගොනු බා ගන්න මම දෙන්නම්..රැදිලා ඉන්න අපි සමග ඉදිරියටත්..


1. (00:02:01) Linkin Park - The Requiem
2. (00:00:58) Linkin Park - The Radiance
3. (00:04:13) Linkin Park - Burning In The Skies
4. (00:00:18) Linkin Park - Empty Spaces
5. (00:04:56) Linkin Park - When They Come For Me
6. (00:04:29) Linkin Park - Robot Boy
7. (00:01:35) Linkin Park - Jornada Del Muerto
8. (00:03:52) Linkin Park - Waiting For The End
9. (00:04:39) Linkin Park - Blackout
10. (00:04:15) Linkin Park - Wrectches And Kings
11. (00:01:39) Linkin Park - Wisdom, Justice, And Love
12. (00:04:57) Linkin Park - Iridescent
13. (00:01:23) Linkin Park - Fallout
14. (00:05:40) Linkin Park - The Catalyst
15. (00:03:02) Linkin Park - The Messenger

Playing Time.........: 00:47:57

මෙතනින් බාගන්න 65.23 MB

මතක ඇතුව ඔයාලගෙ අදහසක් මේ ලිපියට දෙන්න
ඔබට ජය

Fb comments:



6 Comment + :

Nuwan said...

elazzzzzzzzz

Unknown said...

එන්න එන්නම් linkin park ලගේ සින්දු වල ලස්සණ නැති වෙනවා

Tharindu said...

කොල්ලො උබ නම් මාරයි!!!!!!!!!!! අලුත් Games වල links ඩපන්කො!!!
I'm Tharindu

namila007 said...

:b maruuu

Gaminda said...

එල එල නියමයි..
ඔය ලිපියෙ අන්තිම හරියෙ පොඩි අවුලක් තියෙනව..මතක ඇතුව ඔයාලගෙ අදහසක් වෙනුවට ඔයා දාල තියෙන්නෙ අදසක්.

මාත් බාගන්න ඕනෙ

Gaminda said...

බාමි බාමි....
තව මේ වගේ හොඳ සින්දු දෙන්න...

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා