Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Windows Media Player 12 වල Theme එක මාරු කරගමු ( Windows 7 only) 3





සෑම් | 9/03/2010 |



කොහොමද කට්ටියට මෙන්න මම ඔයාලට අද ගෙනාවේ තවත් පට්ට මෘදුකංගයක්.මේක වැඩ කරන්නේ වින්ඩොව්ස් 7 වලට විතරයි...ඔයලාගේ Windows Media Player 12  එකට මේ මෘදුකංගයෙන් ලස්සන Theme එකක් දාන්න පුලුවන්..වෙනස් කරන්න පුලුවන්..ඉතින් ඔයලත් කැමති නම් මේ මෘදුකංගයට කැමති හැමොම බා ගන්න..

මෘදුකංගය මෙතනින් බා ගන්න /hotfile/5.9 MB


මේ මෘදුකංගය  ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

ඔබට ජය


Fb comments:



3 Comment + :

CBTBlogger said...

එල එල මචන් ඔන්න මාත් බෑවෝ....

ECHO said...

එල එල මමත් ඔන්න බා ගත්ත.එක install කරන්න බෑනෙ.ඒත් එක install කරගනන හැටි කියන්න.

Anonymous said...

lassana theme aikak Vista walata meke danna puluwanda nathinam vista walata puluwan new version aikak danna

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා