Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අලුත් Facebook Settings වල Group හදන්නේ මෙහෙමයි.. 2





සෑම් | 9/16/2010 |


කොහොමද කට්ටියට අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මුහුණු පොතේ වැඩක් ගැනයි..හොදයි අපි කවුරුත් දන්නවනේ මුහුණු පොත දැන් ටික කාලයකට ඉස්සෙලා වෙනස් උනා කියලා.කලින් තිබ්බ මුහුණු පොතේ සෙටින්ග්ස් එහෙම ගොඩක් දැන් වෙනස් වෙලා..එ අතරින් අපිට දැන් Group එකක් හදන විදියත් හොයා ගන්න ආමරුයි..එත් එකට ක්‍රමයක් මම හොයා ගත්තා.මම එක දැන් ඔයාලට කියලා දෙන්නම් ඔයාලට මුහුණු පොතේ  Group එකක් හදන්න ඔනේ නම් මම පහල දිලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා වැඩේ කර ගන්න පුලුවන්..දැන් ඉතින් Group හදන්න දගලපු කාලේ ඉවරයි..

මුහුණු පොතේ Group එකක් හදන්න මෙතන ක්ලික් කරන්න

දැන් ඔයාලට ලැබෙන්නේ කෙලින්ම ගෘප් එකක් හදන්න... :D

කොහොමද වැඩේ.?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් දෙන්න..

ඔබට ජය

Fb comments:



2 Comment + :

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා