Facebook Youtube linkedin Twitter feedburner Skype Me
Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts

ඇති වෙනකල් බාන්න IDM V6.07 Full Setup එක බාගන්න (Crack එක සහිතයි) 13

bt4u | 11/12/2011 | ,


මෙන්න මම ඔයාලට අලුත්ම Internet Download Manager V6.7 මෘදුකාංගය අරගෙන අවා .(Crack එක සහිතයි) ගොඩක් දෙනක් දැන් Internet Download Manager මෘදුකාංගය භාවිතා කරන නිසා. මේක ගොඩක් වැදගත් වෙයි ඔයාලට,  Internet Download Manager අලුත් සංස්කරණයේ පරන සංස්කරණ වලට වඩා වෙනස් කම් කිහිපයක්ම IDM සමාගම සිදු කරලා තියෙනවා, එවා බලන්න ඉතින් මෙක බාගෙන install කරලා බලන්න :D , ඉතින් ඔයාලටත් මේක බාගන්න ඔනේ නම් කැමති හැමොම පහල ලින්ක් එකෙන් බාගන්න..

IDM V6.07 Full Setup එක බාගන්න / 4.50 MB

ඔබට ජය

TuneUp Utilities 2011 මෘදුකාංගය Serial Keys සමග දැන්ම බාගන්න 5

bt4u | 4/17/2011 | ,


කොහොමද කට්ටියට..මෙන්න මම ඔයාලට ගොඩ දවසකින් Software කැල්ලක් අරගෙන අවා..මම දන්න විදියට දැන් ගොඩක් දෙනෙක් TuneUp Utilities මෘදුකාංග  භාවිතා කරනවා,මොකද මෙයා ගේ වැඩ ගැන හැමොම දන්න නිසා...අපේ පරිගණකයේ ඇති සියලුම අනවශ්‍ය ෆයිල් ගොනු මෙම TuneUp Utilities මෘදුකාංග හරහා අපිට ඉවත් කර ගන්න පුලුවන්..එ වගෙම මෙයාගේ  තවත් අලුත් වැඩ කැලි ගොඩක් මේ අලුත් TuneUp Utilities 2011සංකරණයේ තියෙනවා..ඉතින් ඔයාලත් කැමති නම් මෙයාට ,කැමති හැමොම මම පහල දිලා තියෙන ලින්ක් එකෙන් බාගන්න.. Serial Keys ත් සමග..

ඔබට ජය

TuneUp Utilities 2011 Download Now
TuneUp Utilities 2011 Serial Keys Download Now


Windows Live Writer 2011 Offline Setup එක දැන්ම බාගන්න.. 2

bt4u | 4/04/2011 | ,


මෙන්න මම ඔයාලට Windows Live Writer 2011 Offline Setup එක අරගෙන අවා..මට ගොඩක් දෙනෙක් Windows Live Writer එකේ Offline Setup හොයලා දෙන්න කියලා තිබ්බා..මෙන්න ඒ හමොටම බාගන්න මම එක Offline Setup එක අරගෙන අවා..ගොඩක් දෙනෙක් දැන් බ්ලොග් එකට ලිපි ලියන්නේ Windows Live Writer භාවිතා කරලා..ඉතින් මම හිතනවා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියලා..කැමති හැමොම පහල ලින්ක් එකෙන් Windows Live Writer 2011 Offline Setup  එක බාගන්න.

ඔබට ජය..!

Windows Live Writer 2011 Offline Setup එක බාගන්න

පරිගණක ක්‍රිඩා වේගවත්ව ක්‍රිඩා කරන්න Game Booster V2.1 දැන්ම බාගන්න 11

සෑම් | 2/03/2011 | ,



මෙන්න මම ඔයාලට Game Booster මෘදුකාංගයේ අලුත්ම සංස්කරණය Full Setup එක සමග ඔයාලට අරගෙන අවා.පරිගණක ක්‍රිඩා කරන ගොඩක් අයට මෙක මට වගෙම ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා..මේ මෘදූකාංගය ගැන කියනවනම් මෙකෙන් වෙන්නේ අපි පරිගණක ක්‍රිඩාවක් ක්‍රිඩා කිරිමට යාමෙදි මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කර අනවශ්‍ය සියලුම වැඩසටහන් මෙම මෘදුකාංගය මගින් වසා ඉතා වැඩි වෙගයක් පරිගණක ක්‍රිඩා කිරිමට අපට ලබා දෙනවා..එ වගෙම තවත් වැඩ කැලි ගොඩක් තියෙනවා..ඉතින් ඔයාලත් මෙකට කැමති නම් පහල ලින්ක් එකෙන් මේ මෘදුකාංගය බාගන්න..

ඔබට ජය

Game Booster V2.1 මෙතනින් බාගන්න / 6.5 Mb


අන්තර්ජාලයේ වේගයෙන් සැරිසරන්න Google Chrome 10 Browser එක බාගන්න 9

සෑම් | 1/31/2011 |

මෙන්න මම ඔයාලට අරගෙන අවා අලුත්ම Google Chrome 10.0.648.6 beta සංස්කරනය..ගුගල් එකෙන් කලින් හදපු Google Chrome Browser  වලට වඩා මෙකේ වෙනස්කම් කිහිපයක්ම කරලා තියෙනවා..ඔයාලත් මෙක බාගන බලන කොට පෙනෙවි.ඇත්තටම කලින් තිබ්බ Google Chrome Browser එකට වඩා වැඩි වේගයකින් අන්තර්ජාල්යේ මෙකන් සැරිසරන්න පුලුවන්..එ වගෙම Application Save කරගැනිමේ පහසුවද මෙමගින් සපයනවා..ඉතින් ඔයාලත් ආසනම් Google Chrome 10.0.648.6 Browser එකට..පහල ලින්ක් එකෙන් බාගන්න පුලුවන්...

ඔබට ජය

Google Chrome 10.0.648.6 මෙතනින් බාගන්න

RAR File ගොනු වල Password එක Hack කරමුද..? RAR Password Recovery Magic 6.1 ඔයාලත් බාගන්න 7

සෑම් | 10/06/2010 |



මෙන්න මම ඔයාලට තවත් මැක්සා මෘදුකාංගයක් ගෙනවා..මෙකෙන් ඔයාලට ඔයාලා ගාව තියෙන Rar File වල Password එක අමතක නම් මේ මෘදුකාංගය හරහා ඔයාලට Password එක හැක් කරලා ඔයාලට එ Rar File එකට ඇතුලු වෙන්න පුලුවන්..ඉතින් ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි ඔයාලගේ වටිනා Rar file ගොනු වල  Password එක අමතක වුන අවස්ථාවක.. ඔයාලට මේ මෘදුකාංගය පහල ලින්ක් එකෙන් බාගන්න පුලුවන්...

RAR Password Recovery Magic 6.1 මෘදුකාංගය මෙතනින් බාගන්න / 1.9 MB

ඔයාලට මොනවද මේ RAR Password Recovery Magic 6.1 මෘදුකාංගය ගැන හිතෙන්නේ ..? මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න..
ඔබට ජය

IDM v6.02.Beta Patch කරන Video එක සමග IDM v6.02.Beta Patch With Full setup එක බාගන්න 8

සෑම් | 9/28/2010 | , , ,


මෙන්න මම ඔයාලට IDM v6.02.Beta Patch කරන අලුත්ම Patch එකක් අරගෙන අවා..නිකන්ම නෙවේ IDM එක Patch කරන විදිය Video එකක් එක්කම.ඔයාල මම පහල දිලා තියෙන ලින්ක් එකෙන් අලුත්ම IDM v6.02.Beta Patch එක බාගෙන..එය  Patch කරන ආකාරය Video එකත් බලන්න..

Download Now IDM v.6.02 Beta for Full With Patch / 3.7 MB




Rar Password
www.saamgeadaviya.blogspot.com

කොහොමද වැඩේ මතක ඇතුව ඔයලගේ අදහසක් දිලා යන්න..

ඔබට ජය

Nero 9 Portable | 68MB කැමති හැමොම බාගන්න 1

සෑම් | 9/21/2010 |


මෙන්න මම ඔයාලට Nero 9 Portable මෘදුකාංගය අරගෙන අවා..මම හිතනවා කට්ටිය මේකට කැමති වෙයි කියලා.මමත් මෙක දාගෙන බැලුවා මැක්සා කිසිම අවලක් නැ..ඉතින් මේ Nero 9 Portable එකට කැමැති හැමොම පහල ලින්ක් එකෙන් බය නැතුව බාගන්න..

Nero 9 Portable | 68MB මෙතනින් බාගන්න

Nero 9 Portable එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

ඔබට ජය

USB Disk Security v5.3.0.25 - බාගන්න / Win 7 Compatible 3

සෑම් | 9/21/2010 |



මෙන්න මම ඔයාලට තවත් මැක්සා මෘදුකාංගයක් ගෙනාවා..මෙකෙන් ඔයාලට,ඔයාලගේ පරිගණකයට USB හරහා සම්බන්ද කරන Disk වලට උපරිම ආරක්ෂාවක් මෙ මෘදුකාංගයන් සපයනවා..ඉතින් ඔයාලට මේ මෘදුකාංගය ගොඩක් වටියි කියලා මම හිතනවා..එක නිසා කැමති හැමොම පහල ලින්ක් එකෙන් බාගන්න..


USB Disk Security v5.3.0.25 - මෙතනින් බාගන්න/ 7.4MB


USB Disk Security v5.3.0.25 එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

ඔබට ජය

ලස්සන Flame Screensaver එකක් ඔයාලගේ පරිගණකයට දාගන්න 1

සෑම් | 9/21/2010 |


මෙන්න මම ඔයාලට ලස්සන මැක්සා  Flame Screensaver එකක් අරගෙන අවා..මෙක දාපුවාවම ඔයාලටම තේරෙවි මෙකේ තියෙන මැක්සා කම..ඉතින් ඔයාලත් කැමතිනම් මේ ලස්සන  Flame Screensaver එක ඔයාලාගේ පරිගණකයට දා ගන්න..පහල ලින්ක් එකෙන් බාගන්න..අනිවා ඔයාලා මෙකට කැමති වෙයි..

Flame Screensaver එක මෙතනින් බාගන්න / 8.5 MB

Flame Screensaver එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

ඔබට ජය

Mac OS X Windows 7 වලට දා ගමු 3

සෑම් | 9/05/2010 |



මෙන්න මම ඔයල්ට මැක්සා මෘදුකාංගයක් ඔයලට ගෙනවා..මේ Mac OS X එක නම් නියමට හදල තියෙනවා..මෙක වැඩ කරන්නේ Windows 7 වලට විතරයි..ඉතින් ඔයලත් අසානම් ඔයාලගේ පරිගණකයට Mac OS X දා ගන්න..පහල මම ලින්ක් දිලා තියෙනවා එතනින් බාගන්න..




Mac OS X Windows 7 Transformation Pack මෙතනින් බා ගන්න


Mac OS X Windows 7 Transformation Pack එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

ඔබට ජය

Download Accelerator Plus V9.5.0.2_Portable බාගන්න (DAP) 1

සෑම් | 9/03/2010 |



මෙන්න මම ඔයාලට තවත් මැක්සා මෘදුකාංගයක් ගෙනාවා..මම හිතන විදියට මෙකත් ගොඩක් අය පාවිචි කරනවා,, Internet Download Manager එකයි මෙකයි ඉන්නේ එකම තැන මෙකත් මැක්සා ඩොව්න්ලොඩ් මෘදුකාංගයක් මෙකේ Internet Download Manager එකට වඩා පහසුකම් ගොඩක් තියෙනවා..ඉතින් ඔයලා කැමති නම් මෙක බාගන්න.එ වගෙම මෙකේ  කැරක් කරන්න ඔනේ නැ රේගිස්ටර් කරලා තියෙන්නේ :D
එක නිසා තවත් එල..මම පහලින් ලින්ක් දිලා තියෙනවා කැමති  හැමොම බාගන්න.

Download Accelerator Plus මෙතනින් බාගන්න 


Download Accelerator Plus එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

ඔබට ජය

Windows Media Player 12 වල Theme එක මාරු කරගමු ( Windows 7 only) 3

සෑම් | 9/03/2010 |



කොහොමද කට්ටියට මෙන්න මම ඔයාලට අද ගෙනාවේ තවත් පට්ට මෘදුකංගයක්.මේක වැඩ කරන්නේ වින්ඩොව්ස් 7 වලට විතරයි...ඔයලාගේ Windows Media Player 12  එකට මේ මෘදුකංගයෙන් ලස්සන Theme එකක් දාන්න පුලුවන්..වෙනස් කරන්න පුලුවන්..ඉතින් ඔයලත් කැමති නම් මේ මෘදුකංගයට කැමති හැමොම බා ගන්න..

මෘදුකංගය මෙතනින් බා ගන්න /hotfile/5.9 MB


මේ මෘදුකංගය  ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

ඔබට ජය

අලුත්ම Internet Download Manager v6.02 Beta Full free ඉක්මනට බා ගන්න / Crack එක සහිතයි 4

සෑම් | 9/02/2010 |



මෙන්න මම Internet Download Manager v6.02 Beta Full Setup එක ගෙනාවා.කට්ටියටම මේක ඔනේ වෙයි කියලා මට හිතුනා.එක නිසා ඔන්න මම මෙකේ Crack එකත් එක්ක උණු උණුවෙන්ම අරගෙන අවා ..කැමති හැමොම අනිවා බා ගන්න මම පහල ලින්ක් දිලා තියෙනවා

Internet Download Manager v6.02 Beta Full Setup

Internet Download Manager v6.02 Beta  එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

ඔබට ජය

ෆොන් Unlock කරන්න කැමති අය මේ මෘදුකාංගය දැන්ම බා ගන්න( Unlock All Mobile Phones) 15

සෑම් | 9/02/2010 | ,


කොහොමද කට්ටියට මෙන්න මම අද ඔයාලට අරගෙන ආවේ තවත් මැක්සා මෘදුකංගයක්..ෆොන් අන්ලොක් කරන්න කැමති අයට මෙක ගොඩක් වැදගත් වෙයි...ඉතින් කැමති හැමොම මේක බා ගන්න..මම පහ්ල ලින්ක් දිලා තියෙනවා

මේ තමා මෘදුකංගය Support කරන ෆොන්..


dhaNokia
Motorola
Samsung
Sagem
Sony
Ericsoon
Alcatel
Siemens
Panasonic

මෘදුකාංගය මෙතනින් බා ගන්න / 24MB


ඔයාලට මොනවද මේ  එක මෘදුකාංගය ගැන හිතෙන්නේ .?
මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න..

ඔබට ජය

පරිගණක ක්‍රිඩා වේගවත්ව ක්‍රිඩා කරන්න Game Turbo Booster 1.0 බාගන්න 3

සෑම් | 8/31/2010 |



මෙන්න මැක්සා මෘදුකංගයක් ගෙනාවා ඔයලට..මෙක ගොඩක්ම වැද ගත් වෙන්නේ පරිගණක ක්‍රිඩා කරන අයට තමයි..මේ මෘදුකංගයෙන් පරිගණකයේ ක්‍රිඩා වේගවත්ව හැසිරිමට පරිගණකයේ හදලා දෙනවා..මෙක නම් ආයේ සුපිරි මෘදුකංගයක්.ඉතින් ඔයලත් කැමති නම් මෙක පහල ලින්ක් එකෙන් බා ගන්න .

Game Turbo Booster 1.0 මෙතනින් බා ගන්න මෙතනින් බාගන්න 49 MB | Hotfile

ඔයාලට මොනවද මේGame Turbo Booster 1.0 එක ගැන හිතෙන්නේ .?
මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න..


ඔබට ජය

මැක්සා Stock Car Racing 3d screensaver එකක් පරිගනකයට දා ගන්න 3

සෑම් | 8/31/2010 |




කොහොමද කට්ටියට..මෙන්න මම ඔයාලට අද අරගෙන අවේ මැක්සා 3d Car Racing screensaver එකක්..මේ screensaver එකෙ තියෙන්නේ පට්ට Car Race එකක්..ඔයල කැමතිනම් මෙක ඔයලාගේ පරිගණකයට දා ගන්න පහල ලින්ක් එකෙන් ඔයලා බා ගන්න..මතක  ඇතුව අදහසකුත් දිලා යන්න

Stock Car Racing 3d Screensaver එක මෙතනින් බා ගන්න 49 MB | Hotfile


ඔයාලට මොනවද මේ Stock Car Racing 3d screensaver එක ගැන හිතෙන්නේ .? මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න..

ඔබට ජය

පරිගණකයේ Dekstop එක ලස්සන කර ගන්න Stardock Objectdock Plus බා ගන්න 10

සෑම් | 7/28/2010 |







මෙන්න මම ඔයාලට මැක්සා මෘදුකාංගයක් මම අරගෙන අවා..ඇත්තම කියනවානම් මමත් මෙකට ගොඩක් කැමති..මමත් මෙක පාවිචි කරනවා..මේ මෘදුකාංගයෙන් අපේ පරිගණකයේ ඩෙක්ස්ටොප් එකේ ෆයිල් ලස්සන හදා ගන්න පුලුවන්..මෙකේ වැඩ නම් මැක්සා..ඉතින් ඔයලත් ආස නම් මේ මෘදුකාංගයට මම පහල් ලින්ක් දිලා තියෙනවා..අනිවා හැමොම බා ගන්න..

මේ මෘදුකාංගයේ වැඩ ටිකක් පහල විඩියෝ එකෙන් බාලාගන්නකො..




Stardock Objectdock Plus මෙතනින් බා ගන්න
Stardock Objectdock Plus Crack එක මෙතනින් බා ගන්න


ඔයාල මෙකේ Crack File එක දා ගන්න දන්නේ නැත්තම් මට කියන්න මම උදව් කරන්නම්..

ඔයාලට මොනවද මේ  Stardock Objectdock  මෘදුකාංගය ගැන හිතෙන්නේ .? මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න..

ඔබට ජය

පරිගණකයේ Dekstop එක 3D desktop එකක් කරගන්න කැමතිද.? BumpTop Pro 2.1_6211 බා ගන්න 25

සෑම් | 7/26/2010 |



මෙන්න මම ඔයාලට තවත් පට්ට මෘදුකාංගයක් අරගෙන අවා..මෙකෙන් අපේ පරිගණකයේ ඩෙක්ස්ටොප් එක 3D කරලා පෙන්වනවා...ඔයාලගේ ඩෙක්ස්ටොප් එකේ තියෙන Fils ඔයලට කැමති විදියට දා ගෙන හදා ගන්න පුලුවන්...මෙකෙ මාර වැඩ කැලි ගොඩක් තියෙනවා..මැක්සා විදියට  ඩෙක්ස්ටොප් එක 3D කරලා පෙන්වනවා ඔයලත් කැමති නම් මෙක අනිවා බා ගන්න..මම පහල ලින්ක් දිලා තියෙනවා..

BumpTop Pro 2.1_6211 මෘදුකාංගය මෙතනින් බාගන්න 16.1 MB - Hotfile

ඔයාලට මොනවද මේ 3D desktop මෘදුකාංගය ගැන හිතෙන්නේ .? මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න..

ඔබට ජය

Ubuntu Transformation Pack එක ඔයලත් බා ගන්න 4

සෑම් | 7/22/2010 |


මෙන්න මම ඔයාලට Ubuntu Transformation Pack එක අරගෙන අවා...ගොඩක් අය දැන් Ubuntu  දා ගන්නවනේ...ඔයාලත් ආස ඇතිනේ Ubuntu වල වැඩ කිඩ ටිකක් බලා ගන්න..මෙන්න මම එකටත් එක්ක Ubuntu Transformation Pack එක අරගෙන අවා..කැමති හැමොම අනිවා බා ගන්න..මම පහල ලින්ක් දිලා තියෙනවා..

Ubuntu Transformation Pack  එක මෙතනින් බා ගන්න 

මේ Ubuntu Transformation Pack එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

ඔබට ජය