කොහොමද කට්ටියට මෙන්න මම අද ඔයාලට අරගෙන ආවේ තවත් මැක්සා මෘදුකංගයක්..ෆොන් අන්ලොක් කරන්න කැමති අයට මෙක ගොඩක් වැදගත් වෙයි...ඉතින් කැමති හැමොම මේක බා ගන්න..මම පහ්ල ලින්ක් දිලා තියෙනවා
මේ තමා මෘදුකංගය Support කරන ෆොන්..
dhaNokia
Motorola
Samsung
Sagem
Sony
Ericsoon
Alcatel
Siemens
Panasonic
මෘදුකාංගය මෙතනින් බා ගන්න / 24MB
ඔයාලට මොනවද මේ එක මෘදුකාංගය ගැන හිතෙන්නේ .?
මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න..
ඔබට ජය
