Facebook Youtube linkedin Twitter feedburner Skype Me
Showing posts with label මෘදුකාංග යතුරු. Show all posts
Showing posts with label මෘදුකාංග යතුරු. Show all posts

ඇති වෙනකල් බාන්න IDM V6.07 Full Setup එක බාගන්න (Crack එක සහිතයි) 13

bt4u | 11/12/2011 | ,


මෙන්න මම ඔයාලට අලුත්ම Internet Download Manager V6.7 මෘදුකාංගය අරගෙන අවා .(Crack එක සහිතයි) ගොඩක් දෙනක් දැන් Internet Download Manager මෘදුකාංගය භාවිතා කරන නිසා. මේක ගොඩක් වැදගත් වෙයි ඔයාලට,  Internet Download Manager අලුත් සංස්කරණයේ පරන සංස්කරණ වලට වඩා වෙනස් කම් කිහිපයක්ම IDM සමාගම සිදු කරලා තියෙනවා, එවා බලන්න ඉතින් මෙක බාගෙන install කරලා බලන්න :D , ඉතින් ඔයාලටත් මේක බාගන්න ඔනේ නම් කැමති හැමොම පහල ලින්ක් එකෙන් බාගන්න..

IDM V6.07 Full Setup එක බාගන්න / 4.50 MB

ඔබට ජය

TuneUp Utilities 2011 මෘදුකාංගය Serial Keys සමග දැන්ම බාගන්න 5

bt4u | 4/17/2011 | ,


කොහොමද කට්ටියට..මෙන්න මම ඔයාලට ගොඩ දවසකින් Software කැල්ලක් අරගෙන අවා..මම දන්න විදියට දැන් ගොඩක් දෙනෙක් TuneUp Utilities මෘදුකාංග  භාවිතා කරනවා,මොකද මෙයා ගේ වැඩ ගැන හැමොම දන්න නිසා...අපේ පරිගණකයේ ඇති සියලුම අනවශ්‍ය ෆයිල් ගොනු මෙම TuneUp Utilities මෘදුකාංග හරහා අපිට ඉවත් කර ගන්න පුලුවන්..එ වගෙම මෙයාගේ  තවත් අලුත් වැඩ කැලි ගොඩක් මේ අලුත් TuneUp Utilities 2011සංකරණයේ තියෙනවා..ඉතින් ඔයාලත් කැමති නම් මෙයාට ,කැමති හැමොම මම පහල දිලා තියෙන ලින්ක් එකෙන් බාගන්න.. Serial Keys ත් සමග..

ඔබට ජය

TuneUp Utilities 2011 Download Now
TuneUp Utilities 2011 Serial Keys Download Now


IDM v6.02.Beta Patch කරන Video එක සමග IDM v6.02.Beta Patch With Full setup එක බාගන්න 8

සෑම් | 9/28/2010 | , , ,


මෙන්න මම ඔයාලට IDM v6.02.Beta Patch කරන අලුත්ම Patch එකක් අරගෙන අවා..නිකන්ම නෙවේ IDM එක Patch කරන විදිය Video එකක් එක්කම.ඔයාල මම පහල දිලා තියෙන ලින්ක් එකෙන් අලුත්ම IDM v6.02.Beta Patch එක බාගෙන..එය  Patch කරන ආකාරය Video එකත් බලන්න..

Download Now IDM v.6.02 Beta for Full With Patch / 3.7 MB




Rar Password
www.saamgeadaviya.blogspot.com

කොහොමද වැඩේ මතක ඇතුව ඔයලගේ අදහසක් දිලා යන්න..

ඔබට ජය

Windows Vista Life Time Activator Crack එක Downlord කර ගන්න.. 9

සෑම් | 6/22/2010 | ,


ඔන්න කට්ටියට මම පොරොන්දු උන විදියට Vista Life Time Activet කරන Crack එක ගෙනාවා,මේ Crack File එක සමහර අය ගාව ඇති..නමුත් මේ Crack file  එක නැති අය ඉන්නවනම් ඒ අය මේක බා ගන්න.ඒ අයට මේක වැදගත් වෙයි කියලා මම හිතනවා..එ වගෙම මම කියලා දෙන්නම් මේකෙන් කොහොම්ද Windows Vista  Life Time Activet කරන්නේ කියලා..එකට පහල මම කියලා තියෙන විදිය බලන්න..

මුලින්ම Vista Life Time Activator Crak File එක මේන්න මෙතනින්  බා ගන්න..

දැන් ඔයලා Vista Activator Crack file එක මත Right Click කරලා Run Administrator විදානය තොරන්න..ඉට පස්සේ  Allow විදානය තොරන්න...

ඉට පස්සේ පහල තියෙන රූපයේ අකාරයට Vista Activator Crack file  එක Open වේයි..


ඉට පස්සේ පහල තියෙන රූපයේ බලන්න..එකේ තියෙන Install key යන්න ඔයාලා Click කරන්න..

                                      

ඉට පස්සේ ඔයලාට පහත රූපයේ අකාරයට Key එකක් Avtive උනා කියලා පණිවිඩයක් එයි..


ඉට පස්සේ පහල තියෙන රූපයේ විදියට ඔයලා Vista Activator Crack file  එකේ ඔයලා Settings තොර ගන්න..ඉට පස්සේ Activet යන්න Click කරන්න..



එතකොට ඔයාලට පහල තියෙන රූපයේ අකාරයට Windows Vista License එක Active උනා කියලා පණිවිඩයක් එයි..



දැන් පහත රුපයේ විදියට Vista Activator Crack file  එකේ ඇති Reboot යන්න Click කරන්න...



 දැන් නැවත Dekstop එක මත පරිගණකය තිරය ආ පසු  My computer >> Propertie tගිහින් බලන්න පහත රුපයේ අකාරයට Windows Vista Active වෙලා තියෙන්වද කියලා.



මේ ලිපිය ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා..ඉදිරියේ දවසක ඔයාලට Windows 7 Activator Crack File එකත් මම ඔයාලට ලබා දෙන්නම්..
ඔබට ජය..