Facebook Youtube linkedin Twitter feedburner Skype Me

නොමිලේ PHP Contact Form එකක් බ්ලොගයට දා ගමු 11





සෑම් | 10/02/2010 | , ,


කොහොමද කට්ටියට මෙන්න මම ඔයාලට අරගෙන ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතන ගැජට් එකක්..ගැජට් එක ගැන කිව්වොත් ඔයාලට ඔයාලගේ බ්ලොග් එකට එන කෙනෙක්ට මොනවා හරි දේයකට ඔයාලව Contact කරගන්න මේ ගැජට් එකෙන් පුලුවන්..ඉතින් ඔයාලත් ආස ඇතිනේ මේක බ්ලොගයට දා ගන්න.එහෙනම් පහල කියල තියෙන විදියට ඔයාල වැඩ ටික කරන්න...

මුලින්ම මෙන්න මෙතනින් මේ අඩවියට ලොග් වෙන්න..ඉට පස්සේ පහල රූපය බලන්න


1.ඔයාලව Contact කර ගැනිම සදහ අවශ option තොර ගන්න
2.Contact Form එක සදා ගැනිම සදහා කැමති option භාවිතා කරන්න
3.ඔයාලගේ ඊමෙල් ලිපිනය ඇතුලත් කරන්න

දැන් Create Formularයන්න ක්ලික් කරන්න

ඉට පස්සේ ඔයාලට ලැබෙන Html කොඩ් එක පොස්ට් එකකට හෝ Html Java Script එකකට දමා ගන්න..


දැන් ඔයාලගේ බ්ලොග් එකටත් ලස්සන  Contact Form එකක් තියෙනවා..කොහොමද වැඩේ...
මතක ඇතුව මේ ගැන ඔයාලගේ අදහසක් දෙන්න.


ඔබට ජය

Fb comments:



11 Comment + :

Anonymous said...

එල එල මේකනම් වැදගත් මාත් දාගන්න ඹ්නි..... තෑනකූ සෑම්...

Anonymous said...

ඒත් ඒ ලින්ක් එක වැඩ නැහැනේ... :(

Anonymous said...

එල එල දැන් වැඩ.... තැන්ක්ස්... තැන්ක්ස්...!!!

dappi said...

facebook valata dhaganna puluvandha ?

රත්නේ said...

නියමයි වටිනවා... මම Dream weave වලින් හරි හදල add කොරගන්න ක්‍රමයක් කල්පනාකරකර හිටියේ..

Anonymous said...

mama ahanne parana lipiyak gana mata kiyanna alexa rank eke Sites Linking In kiyala hadunwanne mokaddakiyala.

අදුරෙන් එලියට said...

නියමඉ මචෝ........මම හොයහොය හිටපු දෙයක්....තැන්කුන් වේවා.....

Anonymous said...

මාත් ඇඩ් කර ගන්න නම් ඕනි.... දන්නෙ නැති ගැජට් කෑලි ඇඩ් කරන්න ගිහින් දවසක් වස වැඩක් වුනා...

මේ බ්ලොග් එකේ තියෙන ගැජට් දැක්කම පුදුම හිතෙනව. අපි වගේ නවකයන්ට ‍මග පෙන්වනවට සෑම්ට තැන්කූ

Anonymous said...

mama dimuthu ela kiri machan meka godak watinawa....

http://laksathosamaharagama1.blogspot.com/

සිහින ඉසව්ව said...

නියමයි.. තෑන්ක්ස්

- Team Xtream - said...

Thanks You.............

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා