Facebook Youtube linkedin Twitter feedburner Skype Me

INTEL හා AMD පරිගණක වලට Mac OS X Snow Leopard දා ගමු (Hazard ) 9





සෑම් | 10/09/2010 |



කොහොමද කට්ටියට :D මම අද ගෙනාවේ ඔයාලට තවත් මැක්සා වැඩක්..ඔයාලා දන්නවානේ අපේ සාමාන්‍ය PC එකකට Mac OS X දාන්න බෑ කියලා..එත් ඔයාලට කියන්න සතුටුයි හැක් කරන ලද Mac OS X එකක් දැන් ඇවිල්ලා තියෙනවා අපේ සාමාන්‍ය PC වලටත් දාන්න පුලුවන් වෙන්න..ඇත්තට මාත් මෙක මගේ එකටත් දාලා බැලුවා කියලා වැඩක් නැ අයේ මැක්සා..

ඇපල් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය තමයි Mac OS X 10.6.3. Snow Leopard..එ වගෙම මම ඔයාලට දැන් ගෙනාපු මැක් එකත් Hazard කියන කාණ්ඩායමක් විසින් Hack කරන ලද Mac OS X එකක් ඇපල් සමාගමේ මෙහෙයුම් පද්ධතියම තමයි.. එ වෙගෙම මොවුන් අපට Mac OS X Install කරන්න යාමෙදි වන ගැටලු වලත් ඔවුන්ගෙම ෆෝරමයෙන්  අපට පිලිතුරු සැපයිමට කාණ්ඩායමක් ඉන්නවා..අපට මැක් Install  කිරිමෙදි මුහුණ දෙන්න වන ඕනැම ගැටලුවක් ඔවුන්ට කියා අපිට පිලිතුරු ලාබා ගන්න පුලුවන්..ඒ නිසා ඔයාලත් Mac OS X Snow Leopard ස්ථාපනය කරනවා නම් වරක්, දෙවරක් උත්සහා කර බැරි උනොත් ෆෝරමයේ සහය ඉල්ලන්න අමතක කරන්න එපා..

  Hazard Mac OS SL 10.6.2 DVD එක මෙතනින් බාගන්න


ඉතින් ඔයාලත්  Mac OS X Snow Leopard  දාන්න කැමති නම් පහල විඩියෝ පට දෙක උපකාරි කර ගෙන ඔයාලගේ පරිගණකයට Mac OS X Snow Leopard ස්තාපිත කර ගන්න..'''

පලමු කොටස




දෙවන කොටස




Mac OS X Snow Leopard  Hackintosh ස්ථාපනය ගැන දැනගන්න කාලිංග  සහ ජනුක  අයියලගේ පෝස්ට් කියවල බලන්න..

ස්තුතිය
කාලිංග අයියා
ජනුක අයියා
ප්‍රවින් ඉන්ද්‍රනාම අයියා

ඔබට ජය

Fb comments:



9 Comment + :

Unknown said...

maru a...thnx malli..mamath try akak deela balannam...

Unknown said...

මේක මල්ලි ඩුවෙල් බූට් විදියටත් වැඩ කරගන්න පුලුවන්ද? :) වින්ඩොස් 7 එක්ක..එක පාර්ටිශන් එකක් විතරක් ෆෝර්මැට් කරලා...නැත්තම් හාර්ඩ් එකේ සේරම ෆෝර්මැට් වුනොත් ඉවරයි :(

සෑම් said...

@විකියා

අයියා HAZARD MAC OS X එකට ඩුවෙල් බූට් වින්ඩොව්ස් 7 එක්ක දාන්න බැ...හැකින්ටොශ් කියලා එකක් තියෙනවා එකෙන් පුලුවන් ඩුවෙල් බූට් දාන්න වින්ඩොව්ස් 7 එක්ක..හැබයි INTEL විතරයි දාන්න පුලුවන් AMD ...බැ.. :(

nuwansrimal said...

ayya mage hp notebook ekata danna bariweida...? AMD thamai..7 ekka dual boot ba kiwwa ne...what to do??

namila007 said...

affata..thankz kollo :D

Anonymous said...

hackintosh eka ganath hoyala dannako

black said...

hard dekaka win7 ekai macos ekai daganna puluvanda ban mage i5 evga p55 ftw bord ekak thiyenne mama meka damma but restart venavane
-black

Unknown said...

mata kiyanne Mac os 1 ..... Intel(R)Pentium(R)CPU 3.00GHz/1.00GB RAM/ 256 separate VGA thiyana machine 1 kata danne puluwanda kiyala????????

Isu said...

machan down karapu eka write karadi hariyata wene na ne image file eka :-(

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා