Facebook Youtube linkedin Twitter feedburner Skype Me
Showing posts with label Mac OS X. Show all posts
Showing posts with label Mac OS X. Show all posts

INTEL හා AMD පරිගණක වලට Mac OS X Snow Leopard දා ගමු (Hazard ) 9

සෑම් | 10/09/2010 |



කොහොමද කට්ටියට :D මම අද ගෙනාවේ ඔයාලට තවත් මැක්සා වැඩක්..ඔයාලා දන්නවානේ අපේ සාමාන්‍ය PC එකකට Mac OS X දාන්න බෑ කියලා..එත් ඔයාලට කියන්න සතුටුයි හැක් කරන ලද Mac OS X එකක් දැන් ඇවිල්ලා තියෙනවා අපේ සාමාන්‍ය PC වලටත් දාන්න පුලුවන් වෙන්න..ඇත්තට මාත් මෙක මගේ එකටත් දාලා බැලුවා කියලා වැඩක් නැ අයේ මැක්සා..

ඇපල් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය තමයි Mac OS X 10.6.3. Snow Leopard..එ වගෙම මම ඔයාලට දැන් ගෙනාපු මැක් එකත් Hazard කියන කාණ්ඩායමක් විසින් Hack කරන ලද Mac OS X එකක් ඇපල් සමාගමේ මෙහෙයුම් පද්ධතියම තමයි.. එ වෙගෙම මොවුන් අපට Mac OS X Install කරන්න යාමෙදි වන ගැටලු වලත් ඔවුන්ගෙම ෆෝරමයෙන්  අපට පිලිතුරු සැපයිමට කාණ්ඩායමක් ඉන්නවා..අපට මැක් Install  කිරිමෙදි මුහුණ දෙන්න වන ඕනැම ගැටලුවක් ඔවුන්ට කියා අපිට පිලිතුරු ලාබා ගන්න පුලුවන්..ඒ නිසා ඔයාලත් Mac OS X Snow Leopard ස්ථාපනය කරනවා නම් වරක්, දෙවරක් උත්සහා කර බැරි උනොත් ෆෝරමයේ සහය ඉල්ලන්න අමතක කරන්න එපා..

  Hazard Mac OS SL 10.6.2 DVD එක මෙතනින් බාගන්න


ඉතින් ඔයාලත්  Mac OS X Snow Leopard  දාන්න කැමති නම් පහල විඩියෝ පට දෙක උපකාරි කර ගෙන ඔයාලගේ පරිගණකයට Mac OS X Snow Leopard ස්තාපිත කර ගන්න..'''

පලමු කොටස




දෙවන කොටස




Mac OS X Snow Leopard  Hackintosh ස්ථාපනය ගැන දැනගන්න කාලිංග  සහ ජනුක  අයියලගේ පෝස්ට් කියවල බලන්න..

ස්තුතිය
කාලිංග අයියා
ජනුක අයියා
ප්‍රවින් ඉන්ද්‍රනාම අයියා

ඔබට ජය