Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Alexa Rank ගැජට් එක හරියට බ්ලොගයට දා ගන්නේ කොහොමද...? 5





සෑම් | 7/16/2010 | ,


කොහොමද කස්ටියට..මම අද ඔයලට කියලා දෙන්න යන්නේ හරියට Alexa Rank ගැජට් එක බ්ලොගයට දා ගන්න විදිය..ගොඩක් අය මේක දන්නවා ඇති..නමුත් දන්නේ නැති අයට මේ ලිපිය වැදගත් වෙයි කියලා මම හිතනවා...සමහර අය Alexa Rank ගැජට් බ්ලොගයට දා ගන්නේ වැරදියට..එකෙන් වෙන්නේ අපේ බ්ලොගය Rank  වෙන එක හිමිහිට සිදු විමයි...ඉතින් මම ඔයාලට නැවැරදිව Alexa Rank  ගැජට් එක  දා ගන්න විදිය කියලා දෙන්නම්..

මුලින්ම ඔයලා Alexa අඩවියට  මෙන්න මෙතනින් යන්න...

ඉට පස්සෙ පහල රුපයේ ඔවුන්ගේ Menu  එකේ ඇති For Site Owners යන්න තොරන්න..



ඉට පස්සේ ඔයාලට ලැබෙන Window එකේ බලන්න පහලින් ඇති Claim Your Site
කියලා එක Click කරන්න..

ඉට පස්සේ ඔයාලට ලැබෙනWindow එකේ පහල රුපයේ පරිදි Claim Your Site එම ස්ථානයට ඔයාලගේ අඩවියේ URL එක දෙන්න..දැන් යන්න  Claim Your Site Click කරන්න..


ඉට පස්සේ ඔයාලට පහත රූපයේ තියෙනවා වගේ එකක් එයි...එකේ 2වෙනි කොඩ් එක කොපි කරගන්න..





දැන් ඔයලා  Dashboard >> Desing >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක්
දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න.

<head>

දැන් ඔයලා <head> කොඩ් එකට පහලින් ඔයාලට Alexa Rank අඩවියෙන් ලබුන කොපි කරගත්ත කොඩ් එක Past කරන්න..

දැන් Template එක Save කරන්න.... Save Template

ඉට පස්සේ ඔයලා නැවතන් අඩවියට යන්න..අනිතිමට ඔයලා කොඩ් එක කොපි කරගත්ත තැන තියෙන Verify my meta tag යන්න Click කරන්න ..




ඉට පස්සේ ඔයාලගේ අඩවියේ Alexa සේර්ච් යන්ත්‍රයට ඔයාලගේ බ්ලොගය අතුලත් කරන්න.එකට මෙතනින් යන්න.

ඉට පස්සේ වැඩේ හරි....දැන් ඔයලා Alexa Traffic Widget එක බ්ලොගයට දාගන්න...

වැදගත්
ඔයාලගේ බ්ලොගයට දාපු Alexa Widget එකේ Traffic Rank එක පෙන්වන්නේ නැත්තම් ඔයාලට ටික දවසක් ඉන්න වෙනවා..මොකද ඔයාලගේ බ්ලොගය Alexa Traffic Rank list එකට තවම ඇතුලත් නොවි ඇති නිසා...

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න.
ඔබට ජය



Fb comments:



5 Comment + :

Dilusha said...

ලොක්ක එලනෙ.වැ‍‍ඩේ හරියට කරගත්තෙ අද. :t :f :b

සෑම් said...

@Dilusha

එල එල මම හිතුවා උබත් දා ගෙන ඇත්තේ වැරදියට කියලා..ස්තුති මචෝ කොමන්ට් එකට..

සෑම් said...

@sara

ස්තුති මචෝ කොමන්ට් එකට.

Madhawa Habarakada said...

මේකට expand widget template ඕනෙ නෑ, නිකම්ම head tag එකට යටින් තියෙන meta data එක්කම දැම්මම හරිනෙ.

Anonymous said...

තෑන්ක්ස් මචෝ

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා