Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොගයට පැමිණි අමුත්තෝ වෙන බ්ලොගයකට හරවලා යවමුද. 12





සෑම් | 7/14/2010 | ,




මෙන්න මම ඔයලට අමුතුම අලුත් ගැජට් එකක් ගෙනවා..මේ ගැජට් එකේන් වෙන්නේ අපි අලුත් අඩවියක් හදුවානම් මේ ගැජට් එක හරහා අපේ තියෙන අඩවියට යලුවො ආපුවාම...අලුතෙන් හදපු අඩවියට Auto ගෙන්න ගන්න පුලුවන්...ඉතින් ඔයාලටත් මෙක ප්‍රයොජනවත් වෙයි කියලා මට හිතුනා...ඔයලත් මෙක අත්හදා බලන්න...මම පහලින් කොඩ් එක දාන්නම්....

පියවර 1. Dashboard >> Desing >>Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක්
දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න.

<head>

ඉට පස්සේ <head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,Past කරන්න


<meta http-equiv="refresh" content="3; url=http://saamgeadaviya.blogspot.com/" />


වැදගත්
Auto අනිත් අඩවියට යාම සදහා ඔයාලට කැමති තප්පර ගානක්
ඔයලා බලපොරොත්තු වන අඩවියෙ URL එක දෙන්න...

දැන් Template එක Save කරන්න.... Save Template
කොහොම්ද වැඩේ..?

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න.
ඔබට ජය

Fb comments:



12 Comment + :

ජංජාල චාමර said...

:e

Unknown said...

එලකිරි.............

Anonymous said...

මේක හොඳයි බ්ලොග් එක අළුත් ලිපිනයකට ගෙනයන වෙලාවක පාවිච්චි කරන්න.

Unknown said...

නියමයායි... මම හොය හොය හිටියෙ... අයිය මේක දැම්ම එක හොඳයි.

Madhawa Habarakada said...

මේක නම් වටිනව. මම හිතන්නෙ, මේක බ්ලොග් එකකට නෙමෙයි, වෙන ඕනෙමාඩවියටක පාවිච්චි කරන්න පුළුවන්. අර එක පාරක් කවුද (සමාවෙන්න, කෙනා මතක නෑ) දාල තිබ්බෙ වෙන අඩවියක් තමන්ගේ කියල පෙන්නන්න සෙල්ලමක්, මේකත් ඒ වගේම වැඩක්නෙ.

සෑම් said...

@ජංජාල චාමර

:b

සෑම් said...

@Lahiru Chandima Senarathna

ස්තුති සහෝ කොමන්ට් එකට..

සෑම් said...

@Shaakunthala

එකනම් ඇත්ත Shakunthala අයියා...මේ ගැජට් එක ඒ වෙලාවට ගොඩක් වටිනවා..ස්තුති සහෝ කොමන්ට් එකට..

සෑම් said...

@Pramod Indunith | ප්‍රමෝද් ඉන්දුනිත්

එල එල මල්ලියා....ස්තුති කොම්න්ට් එකට....

සෑම් said...

@Madhawa Habarakada

හික්ස් එක නම් ඇත්ත මාධව අයියා..ස්තුති අයියේ කොමන්ට් එකට..

Paraya said...

Maxz bro....thanks
:b

Paraya said...

Maxz bro...it's valuable gadget...thanks
:b

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා