Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ඔයාලගේ බ්ලොගයටත් Alert Box එකක් දා ගන්න. 4





සෑම් | 7/09/2010 | ,




මෙන්න මම ඔයාලට තවත් පට්ට ගැජට් එකක් අරගෙන අවා....මෙකන් වෙන්නේ අපේ බ්ලොග්යට පැමිණෙන අපේ යලුවොන්ට අපිට ඔවුන්ට කියන්න යම් කිසි පණිවිඩයක් තියෙන්වනම් බ්ලොගය ලොඩ් වෙන අතරතුරෙදි මේ  Alert Box එක හරහා ඔවුන්ට  කියන්න පුලුවන්....එ වගේම මේ ගැජට් එකෙන් තව ගොඩක් වැඩ ගන්න පුලුවන්...ඉතින් ඔයලත්  කැමති නම් මේක ඔයලගේ බ්ලොගයට දා ගන්න ..මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..


මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් වලින් කැමති කොඩ් එකක් copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න..

Alert Box 1.


<script type="text/javascript">
alertundefined'You are about to enter an extremely funny site. People who are prone to laughing fits ... Beware!')
</script>
<noscript>Enable javascript in your browser to view an important message.</noscript>



Alert Box 2.


<script type="text/javascript">
confirmundefined'This site contains explicit contents. Are you sure you want to continue?');
if undefinedconfirmundefined'This site contains explicit contents. Are you sure you want to continue?')) {
window.location = "http://saamgeadaviya.blogspot.com/";
}
else {
window.location = "http://www.google.com/";
}
</script>



Alert Box 3.


<script type="text/javascript">
var yourName = promptundefined"How can we address you?", "Enter name");
</script>



ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

දැන් වැඩේ ගොඩ..

දැන් ඔයාලගේ බ්ලොගයටත් Alert Box එකක් තියෙනවා..

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය.

Fb comments:



4 Comment + :

Anonymous said...

නියමයි මචො..පට්ට

කසුන් said...

ස්තුති ගැජට් එකට..

සෑම් said...

@Anonymous

ස්තුති මචෝ කොමන්ට් එකට...

සෑම් said...

@කසුන්

ස්තුති මචෝ කොමන්ට් එකට...

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා