Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ලොකේ ඔනම රටක Radio චැනල් එකක් බ්ලොගයට දා ගන්න කැමතිද..? 10





සෑම් | 7/24/2010 | , ,




කොහොමද කට්ටියට..අද මම ඔයාලට ගේනාවේ තවත් අලුත් ගැජට් එකක් ..ඔයාලාට මේ ගැජට් එකෙන් ඔනම රටක  Radio චැනල් එකක් බ්ලොගයට දා ගන්න පුලුවන්.ඔනේ නම් පිටරට Hiphop ,Rock songs යන Radio චැනල් උනත් දා ගන්න පුලුවන්...ඉතින් ඔයාලත් කැමති නම්  Radio චැනල් එකක් බ්ලොගයට දා ගන්න මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරන්න...

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එකක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න.


<object classid="clsid:6bf52a52-394a-11d3-b153-00c04f79faa6" width="160" height="93" codebase="http://activex.microsoft.com/activex/controls/mplayer/en/nsmp2inf.cab#Version=5,1,52,701">
<param name="url" value="http://76.73.5.186/sirasafm" />
<param name="src" value="http://76.73.5.186/sirasafm" /><embed type="application/x-mplayer2" width="160" height="93" src="http://76.73.5.186/sirasafm" url="http://76.73.5.186/sirasafm"></embed>
</object>


ඊට පස්සේ "html/java script" එක Save කරන්න..
දැන් වැඩේ ගොඩ..

වැදගත්
ඉහත කොඩ් එකේ රතුපාටින් ලින්ක් ඇති තැනට ඔයලා කැමති චැනල් එකේ ලින්ක් එක දෙන්න
මම ඔයාලට ඉහත කොඩ් එකේන් දිලා තියෙන්නේ අපේ රටේ Radio චැනල් එකක් වන සිරස Fm චැනල් එකයි...ඔයාලට ඔන කරන ඔනම රටක චැනල් එකක් තියෙනවනම් කොමන්ට් එකක් දලා ඒ ගැන කියන්න..මම ඔයාලට උදව් කරන්නම්..


මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය

Fb comments:



10 Comment + :

Unknown said...

එල එල... ... :b :b ඕක දැම්මම මගෙ බ්ලොග් එකට උන දේ වෙයිද මන්දා..?? :r :r ( මොනවත් උනේ නේ හොදේ..!!! :k :k )

Anonymous said...

හැබැයි ඔය විදියට බ්ලොග් එකේ රේඩියෝ ඇහෙන්න සලස්වන එක නං කියවන අයට හරි කරදරයක්. ගොඩක් විට සෑහෙන්න ඩේටා ප්‍රමාණයකුත් කැපෙනව. වඩාත් හොඳයි ඔටෝප්ලේ වෙන්න හදන්නෙ නැතුව කැමති නං විතරක් ප්ලේ කරන්න ඉඩ දෙන එක.

Kasun said...

නියමයි නේ බන්...මටත් හිතෙන්නේ මෙක Autoplay වෙන්නේ නැතුව තිබ්බනම් නියමයි..

සම්පත් said...

රේඩියෝ චැනල් ටිකක ලින්ක් මෙන්න මගෙන්....

http://ananmananbloger.blogspot.com/2010/07/blog-post_13.html

සෑම් said...

@මහසෝණා

අහ්හ් අර සින් එක නේ..හික්ස්..එල එල..ස්තුති මචෝ..කොමන්ට් එකට.

සෑම් said...

@Anonymous

හ්ම්ම් එක නම් ඇත්ත..එහෙම ක්‍රමයක් හොයගත්තොත් මම දාන්නම් සහො..ස්තුති ඔයාගේ කොමන්ට් ඒකට

සෑම් said...

@Kasun

හ්ම්ම් එහෙම ක්‍රමයක් හොයගත්තොත් මම දාන්නම් සහො.

සෑම් said...

@සම්පත්

අහ්හ් එල මචෝ...

Lasitha Tharanga said...

මට කියනවද රේඩියෝ එකේ ලින්ක් හොයාගන්නේ කොහොමද කියලා

Unknown said...

sirasa Radio චැනල් eke sound nehene.

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා