Facebook Youtube linkedin Twitter feedburner Skype Me

වටිනා Windows XP අච්චු 100 හැමොම බා ගන්න (2010 ) 7





සෑම් | 7/25/2010 |



මෙන්න මම ඔයාලට වටිනා වින්ඩොව්ස් XP අච්චු 100ක් අරගෙන අවා..වින්ඩොව්ස් XP පාවිච්චි කරන හැමොම බා ගන්න...ඔයාලට ගොඩක් වටිනා කරන XP අච්චු මෙකේ තියෙනවා..මම පහල ලින්ක් දිල තියෙනවා කැමති හැමොම අනිවා බා ගන්න..

Windows XP අච්චු 100 මෙතනින් බා ගන්න 61.2 MB


ඔයාලට මොනවද මේ Windows XP  අච්චු 100 ගැන හිතෙන්නේ ..? මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න..

ඔබට ජය

Fb comments:



7 Comment + :

sumith said...

ලස්සනයි එ උනාට ඔයගේ බ්ලොග් එකේ තියන එක වගෙ එවා නෑනේ ඔයාට ස්තුතියි.

Unknown said...

ප්‍රශ්නයක් තියෙනවා, ඔය ආකයිව් එකේ එරර් එකක් තියෙනව වගේ. මීඩියාෆයර් දාන්න පුලුවන් නම් උදව්වක්!

සෑම් said...

@sumith

අඩේ තියෙනවා මචෝ..තව ටිකක් හොයලා බලන්න..අනිවා තියෙන්න ඔනෙ..

සෑම් said...

@වැම්පයර්

හරි සහෝ මම බලන්නම්..

sanka said...

ම‍චෝ මේ file එක අයින් කරලනේ

Malaka Mellawarachchi said...

Ayye make link aken download karanna bahane

SuB ZERO said...

macho e file eka nane.
megaupload dapan.eka better than hotfile shit.

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා